බැදුම්කර මගඩිය dz8E1AWYzyI
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Oct 26, 2016 #1 බැදුම්කර මගඩිය
neyohk Well-known member Oct 31, 2015 16,134 17,002 113 Oct 26, 2016 #2 UNP උන් මේවා දැක්කේ නැහැ වගේ යනවා බන්.ඕවට විරුද්ධව කතා කරොත් අපි බයියෝ.
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Oct 26, 2016 #3 neyohk said: UNP උන් මේවා දැක්කේ නැහැ වගේ යනවා බන්.ඕවට විරුද්ධව කතා කරොත් අපි බයියෝ. Click to expand... බයියොත් දැක්කේ නැ වගේ යනවා, හදුන් හෙත්ති කොන්ද නමාගෙන අයින්වුනා කියා කියා කෑගහනවා
neyohk said: UNP උන් මේවා දැක්කේ නැහැ වගේ යනවා බන්.ඕවට විරුද්ධව කතා කරොත් අපි බයියෝ. Click to expand... බයියොත් දැක්කේ නැ වගේ යනවා, හදුන් හෙත්ති කොන්ද නමාගෙන අයින්වුනා කියා කියා කෑගහනවා
neyohk Well-known member Oct 31, 2015 16,134 17,002 113 Oct 26, 2016 #4 waligamaya said: බයියොත් දැක්කේ නැ වගේ යනවා, හදුන් හෙත්ති කොන්ද නමාගෙන අයින්වුනා කියා කියා කෑගහනවා Click to expand... හදුන්නෙත්ති නැත්නම් ඕක යට ගිහින් ගොඩක් කල්.
waligamaya said: බයියොත් දැක්කේ නැ වගේ යනවා, හදුන් හෙත්ති කොන්ද නමාගෙන අයින්වුනා කියා කියා කෑගහනවා Click to expand... හදුන්නෙත්ති නැත්නම් ඕක යට ගිහින් ගොඩක් කල්.
your_love Well-known member Apr 7, 2012 14,061 1 11,096 113 Oct 26, 2016 #5 Mata nan Sure Oka aniwaryen Parliament ekata dammama ,Bahuthare Aran Yata Gahanawa.. ekane Iye Ranil kiwwe, Parliament ekata dammama api balamu kiyala....
Mata nan Sure Oka aniwaryen Parliament ekata dammama ,Bahuthare Aran Yata Gahanawa.. ekane Iye Ranil kiwwe, Parliament ekata dammama api balamu kiyala....
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Oct 26, 2016 #7 හෙන ගහපන් කරුපයියාට ඌගේ පවුලේ එවුන් එක්කම මක බෑවිලා යන්න ඔනේ ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!! සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති.. ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත. ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ. මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්රහාරය එල්ල කර ඇත. ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ. විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි. කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි. ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා...
හෙන ගහපන් කරුපයියාට ඌගේ පවුලේ එවුන් එක්කම මක බෑවිලා යන්න ඔනේ ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!! සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති.. ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත. ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ. මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්රහාරය එල්ල කර ඇත. ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ. විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි. කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි. ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා...