බැදුම්කර_හොරකම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කියන්නෙ කම්බ හොරෙක් දැන් කවුරුත් දන්නව මිස්ට ක්ලින්ගෙ කැරැට්ටුව.
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    උබ කියන කතාව ඇත්ත. ඒත් උබ හිතන්නේ එජාපය ගේම අත ඇරලා කියලද?

    ඒත් අමතක කරන්න එපා මචන් අපේ රටේ දිනන්නේ උපාය මාර්ගික දක්ෂයා මිසක් හරි හෝ වැරද්ද නෙවෙයි.



    අපේ රටේ ආණ්ඩුවක් පත්වීමේ නැඹුරුතාවය තියෙන්නේ (3) අනුගමනය කරන පක්ෂයටයි. එදා මෙදාතුර උනෙත් එහෙමම තමයි. හැබැයි රටට හොඳක් වෙන්නේ (4) පත් උනොත් විතරයි.

    UNP eka dan geniyana Economy ekai (Basically Hama deyakma) ekka Minussu Godak ma kala kirila inne...
    Votes 62 lacks gaththoth Ada venakota oka 30 lacks or below Behala thiyenne
    Api meva kara kiyala pennanna kisima deyak puluwan wena ekak naa within next 4 years
    Next election eke Tamil Muslim votes 100% labunath 50 lacks walata vada lebenne Naa Okai Lankava athule mama dakina thathve machan


    පහුගිය අවුරුදු 20-30 දේශපාලනය දිහා බැලුවහම මහින්දගේ කාලේ විශේෂ කාලයක්. අසාමාන්‍ය කාලයක්. මොකද ලංකාවේ ප්‍රදාන දේශපාලන පක්ෂයක් සුළුජාතික පක්ෂවල අතකොලුවෙන්නේ සිංහලයන් දෙකට බෙදිලා.

    Gota ehema illuwoth Sinhala Votes walin more than 75% wage lebei machan sure :yes: