බැනර් ඇඩ්ස් පිලිබදව හෙල්ප්?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    පාරට පෙන්න තමන්ගේ වත්තේ මේ වගෙ ඇඩ් දලා ආදායමක් ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා .. මෙක ගැන විස්තර දැනගන්න දන්න අය ඉන්නවා නම් කියන්න ?

    අපේ ගෙවල් ලග කෙනෙක් ඉඩම් සේල් එකක ඇඩ් දල මිට අවුරුදු ගානකට කලින් මාසෙට 25ක් වගෙ ගත්තා කියලා දැනගන්න ලැබුන නිසා අහන්නේ

    එවට company හොයගාන්නේ කොහොමද ?
     

    Attachments

    • hordings-01.jpg
      hordings-01.jpg
      201.6 KB · Views: 104
    • digital-printing-2.jpg
      digital-printing-2.jpg
      152 KB · Views: 57
    • hordings-03.jpg
      hordings-03.jpg
      214.4 KB · Views: 66