බැනර් එකක් Print කරන්න!!

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    බැනර් එකක් Print කරන්න!!

    බැනර් එකක් අඩුවට print කරගන්න තැනක් කියපල්ලකෝ..:yes::yes:

    බැනර් එකේ size එක වෙන්නේ අඩි 4x5 විතර.බැනර් එකට color printing තමා ඕනේ වෙන්නේ.අඩුවට කරගන්න පුලුවන් තැනක් දන්නවනම් කියහල්ලා ඉක්මනට.දන්නෙ නැති අය පොඩි බම්ප් එකක් වත් දාලා යන්න.
     
    Last edited: