බැන්කොක් වීසා

virajdanushka

Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    බැන්කොක් ටුවර්:P:P එකක් යන්න හිතන් ඉන්නෙ විසා/ ටුවර් ගයිඩ් / වීසා එජන්ට් වලට හෙල්ප් එකක් දිපන්කො කවුරු හරි
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අයියෝ නානා, මේකේ ඔය බැංකොක්, සින්ගා ටුවර් ගැන මුල සිට අගටම සියලුම විස්තර ඇති ත්‍රෙඩ් සැහෙන ගානක් තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපන්කො.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    0767369318
    Eranga Perera
    මූට කෝල් එකක් දීලා වැඩේ කරගනින්
    මූ වීසා කරනවා, මගේ යාලුවෙක්