බැන්දා වගේ තමා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: අයියෝ යස අගේට හිටපු එකා මේ මොකද කර ගත්තේ.....?? :P

    එල එල...... ඔහොම යන් ඔහොම යන්....... :D

    මේ එදා ශොප් එකට එක්කන් ආව කෙනාම නේද....?? :rofl: :P :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජය මංගලම් & සුභ මංගලම් වේවා...... තව ටික කාලයකින් ඔය ෆොටෝ එකේ වගේ තව ෆොටෝ එකක් ගහමු දෙන්නා ඉස්සරහින් යනවා & පිටිපස්සෙන් පැටවු පෝලිමක් යනවා.......

    පසුව ටයිප් කරමි.....
    දැන් උඹට එළකිරි මැරිඩ් ක්ලබ් එකේ යාවජිව සාමාජිකයෙක් වෙන්න ඉල්ලුම් කරන්න සුදුසුකම් තියෙනවා....... :P:rofl:
     
    Last edited:
    04motherlode-biking-articleInline.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි කාලෙම කසාදයක් කරගෙන වගෙ :rolleyes:
    ඔනෙ එකක් සුභ ම0ගලම් :):)

     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අද දින සුබ මොහොතින් අමාරුවේ වැටුණු ඔබට මගෙන් සුබ පැතුම් සහෝ..:lol::lol:
    දෙදෙනාටම සුබ යුග දිවියක් ප්‍රර්ථනා කරනවා..:):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් උබත් වලේ වැටුනා .....එල එල ජය වේවා