බැන්නට උන් පිනට දහමටත් ලැදී

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    බැන්නට උන් පිනට දහමටත් ලැදී

    Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..කව්ද ඉතින් අපිට මේ Free Space එක දෙන්නෙ !

    කලින් නම් දුන්නෙ 5GB දැන් 25GB
    වෙන කව්රුවත් නෙවේ Microsoft ල තමා !(මුන්ට බැන්නට උන් පිනට දහමටත් ලැදී

    මේ සිද්දිය කරන්න නම් මුලින්ම Windows Live ID එකක් හදාගන්න ඕනේ
    Windows live id එකක් නැති අය
    මෙන්න මේ site එකට ගිහින් Account එකක් හදාගන්න..
    http://www.skydrive.com/ (උන් යන්න ඕනේ තැනට Auto Link කරලා දෙයි
    247425_10150202812038171_716938170_7244461_1420134_a.jpg

    හරි ඔන්න First Step එක ඉවරයි..

    ඊලගට කරන්න තියෙන්නේ මෙන්න මේ ජිල්මාර්ට් එක download කරන්න !
    SD Explorer : http://www.cloudstorageexplorer.com/download.php

    ඊටපස්සේ කට ඇරන් බලා ඉන්නෙ නැතුව install කරපන් !
    249384_10150202812723171_716938170_7244468_3430529_a.jpg


    ඕක install කලාට පස්සෙ My Computer වලට මේ වගේ Icon එකක් එනව !
    250060_10150202814303171_716938170_7244487_91997_a.jpg


    එක Double Click කරාට පස්සෙ මේ වගේ Dialog Box එකක් එනව !
    254351_10150202816193171_716938170_7244523_774225_a.jpg


    ඔන්න ඔතනිදී තමයි අපිට අර කලින් හදා ගත්ත Windows Live ID එකයි Password එකයි ඔනවෙන්නේ !
    252899_10150202817843171_716938170_7244553_1542095_a.jpg

    ඒ දෙක Enter කරලා දෙයියනේ කියල Sign In කරපන් !

    ඇතුලට ගියාම ඉතින් සාමාන්‍ය hard disk එකක සිද්දියම තමා !

    253795_10150202819468171_716938170_7244580_8138158_a.jpg


    ඔච්චර තමා ඉතින් කියන්න තියෙන්නෙ !


    මේ post එකත් එළකිරි නේ !


    තව ජිල්මාර්ට්ස් තියනවා ඒවත් හිමීට දාන්නම් !
    එහෙනම් ඉතින් ඔන්න අපිල කැපිල ගියා !

    මේකනං මං උසස්පු එක්ක හොදෝ


    ඉ -මේල් එකකින් හම්බ උනේ.....
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ethakota file transfer wenne internet ekatada
    kochchara speed ekakin tranfer wenawada