බැන්නනේ මිට්ටෝ😭😭

shenat

Well-known member
  • May 13, 2007
    59,076
    87,701
    113
    ආශ්චර්යමත් රටක
    images
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    brown skinslata kothanath ohoma thamai. :no:
    sudu madamla kiyana widiyata hitapan kan path karan
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියල😁
    තව අවුරුදු දහයකින් විතර අපිට ඉන්දියන් දුඹුරු මඩම්ලට කන්පාත් කරන්න වෙන්නේ මේ යනවිදියට ගියොත් :no: :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව අවුරුදු දහයකින් විතර අපිට ඉන්දියන් දුඹුරු මඩම්ලට කන්පාත් කරන්න වෙන්නේ මේ යනවිදියට ගියොත් :no: :no:
    මටනං පුතේ මොකා ඇමතුවත් ගමටම හැමින්නවලා එන්නේ. මෙහේ ජීවිතේ පටන්ගත්තේ ජොබ් සෙන්ට එකේ දෙමලියෙක් රඟන්න ඇවිල්ලා අමතලා. මුලු ස්ටාෆ් එකම කිව්වේ උඹට NI නම්බ එක හම්බෙන එකක් නෑ කියල. මම කියල ආවෙත් පුලුවන්නං නොදී ඉඳල බලපං කියල🤣 වෙනින් උං වැඳන් යන තැන ඕක🤣
    නීතියට වැඩ කරද්දී එක එකාට ඕන විදියට නටන්න බෑ. උන් දන්නවා නැටුවොත් බඩු හම්බෙනව කියල. මම ඇත්තටම මෙහේ ඉන්න ආස ප්‍රධාන හේතුවක්.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985

    ඔය බොරු.ඔහොම කිව්වට බයේ ඉන්නවා ඇත්තේ .මොකද අපි ඇවිල්ල ඕවා හොයන්න කියල ද ?.😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    ඔය බොරු.ඔහොම කිව්වට බයේ ඉන්නවා ඇත්තේ .මොකද අපි ඇවිල්ල ඕවා හොයන්න කියල ද ?.😂
    දුඹුරු මිට්ටෝ මල පැනල කෑගහනකොට සුද්දෝ හැක හැක ගගා හිනාවෙනේ. නිකන් අපි අර පොඩි එකෙක්ට මල පන්නම හිනාවෙනවා වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,135
    101,922
    113
    එල එල අඟහරුවාදා ගිහිං නියම සුද්ද සිංහල වචන ටිකෙන්ම අමතන්න. අපිවත් අප්ඩේට් කරන්න උනේ මොකද කියල. කෝකටත් වයිෆ් ට හරි අප්ඩේට් ඒක දාන්න කියලා තියන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,966
    1
    63,268
    113
    Mother Earth
    swimming pool ගාවට කොහොමත් phone ගෙනියන්න බෑ. public pool වල කොහොමත් එහෙමයි. Avenra එකේ අපිට වෙනම phone තියන්න තැනක් තියෙනවා. locker එකක්. අනික පොඩි ළමයි ඉන්න තැන් වල කොහොමත් strict. උබ තාත්තා කියල ඒවා අදාළ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,736
    113
    කෑගල්ල
    එල එල අඟහරුවාදා ගිහිං නියම සුද්ද සිංහල වචන ටිකෙන්ම අමතන්න. අපිවත් අප්ඩේට් කරන්න උනේ මොකද කියල. කෝකටත් වයිෆ් ට හරි අප්ඩේට් ඒක දාන්න කියලා තියන්න
    TV එකෙන්ම බලා ගන්න පුල්ලුවන් වෙයි. :lol: :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    swimming pool ගාවට කොහොමත් phone ගෙනියන්න බෑ. public pool වල කොහොමත් එහෙමයි. Avenra එකේ අපිට වෙනම phone තියන්න තැනක් තියෙනවා. locker එකක්. අනික පොඩි ළමයි ඉන්න තැන් වල කොහොමත් strict. උබ තාත්තා කියල ඒවා අදාළ නෑ.
    රිසෙප්ශන් එක ළඟ ග්ලාස් පාටිශන් එකක් බං තියෙන්නේ. එතන වාඩිවෙලා ඉඳලා පූල් එක බලන් ඉන්න පුලුවන්. එතන හෙන සෙට් එකක් හිටියත් එක්ක.

    මම මගේ ළමයි එක්ක යනකොට ගෝප්‍රෝ එකත් අරන් යන්නේ. හැබැයි ඇතුලේ තියාගන්න බෑ කියල තියෙන්නේ. 😐
     
    • Haha
    Reactions: NaiRobi

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    ඔය වැඩේම ඉතින් සුද්දෙක් කළා නම් කියන්නේ "Please excuse me, sir. It's not ethical to photograph other people's children in swimming costumes, so kindly delete the images you took and put the camera away. Thank you very much for your understanding." කියලනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.
    මම නිවාඩුවක් දාල රිසෙප්ෂන් එකේ ඉඳන් බලන් ඉදල ෆොටෝ දෙක තුනක් අරන් වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගත්තා කොල්ලව පෙන්නන්න. (වයිෆ් මේ ටිකේ රට😐) අඳුනන ටීච කෙනෙක් ඇවිල්ලා ෆොටෝ ගන්න එපා කියල ගියා. ඉස්කෝලේ ඇරෙන වෙලේ මෙන්න යකෝ ක්ලාස් ටීච කෝල් කරල කතාකරලා අන්තිම වෙනකොට බනිනවා.

    ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්‍රින්සිපල්ට හැමින්නලා ආවේ🤣🤣🤣 අඟහරුවාද ආයේ ප්‍රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා🤣🤣

    katha kaumek kiyala bannada ubata ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,888
    21,235
    113
    adala nene
    පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.
    මම නිවාඩුවක් දාල රිසෙප්ෂන් එකේ ඉඳන් බලන් ඉදල ෆොටෝ දෙක තුනක් අරන් වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගත්තා කොල්ලව පෙන්නන්න. (වයිෆ් මේ ටිකේ රට😐) අඳුනන ටීච කෙනෙක් ඇවිල්ලා ෆොටෝ ගන්න එපා කියල ගියා. ඉස්කෝලේ ඇරෙන වෙලේ මෙන්න යකෝ ක්ලාස් ටීච කෝල් කරල කතාකරලා අන්තිම වෙනකොට බනිනවා.

    ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්‍රින්සිපල්ට හැමින්නලා ආවේ🤣🤣🤣 අඟහරුවාද ආයේ ප්‍රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා🤣🤣
    ඇත්තටම කොල්ලගෙ පොටෝද හැහුවෙ සුවිමින් කරන නංකි බබෙක්ගෙ පොටෝද ගැහුවෙ :rolleyes: :P
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,114
    4,681
    113
    පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.
    මම නිවාඩුවක් දාල රිසෙප්ෂන් එකේ ඉඳන් බලන් ඉදල ෆොටෝ දෙක තුනක් අරන් වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගත්තා කොල්ලව පෙන්නන්න. (වයිෆ් මේ ටිකේ රට😐) අඳුනන ටීච කෙනෙක් ඇවිල්ලා ෆොටෝ ගන්න එපා කියල ගියා. ඉස්කෝලේ ඇරෙන වෙලේ මෙන්න යකෝ ක්ලාස් ටීච කෝල් කරල කතාකරලා අන්තිම වෙනකොට බනිනවා.

    ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්‍රින්සිපල්ට හැමින්නලා ආවේ🤣🤣🤣 අඟහරුවාද ආයේ ප්‍රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා🤣🤣
    what law states that you cant take photos?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,882
    5,145
    113
    මොනව හොදින් කියන්නද. මෙහේ ෆොටෝ ගන්න නීතියෙන් තහනම් නෑ.
    අවුරුද්ද ගානේ තෑගි දීල ආදරෙන් තියාගත්ත කට්ටිය. මට හිතාගන්නත් බෑ අන්තිමට මොකාටද ආවේ කියල.
    අමතලා ඉස්කෝලෙ ගිහිල්ලත් ඇමතුව. මම මේ බලං ඉන්නේ අඟහරුවාද වෙනකං.
    සඳුදත් නිවාඩුනේ 🤬🤬
    Swimming pool wala photo ganne na ban.. bad manners..