බැඳපු අය පොඩ්ඩක් එන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    කොයි කාලේ ඉඳන්ද බන් උඹට මගුල් හොයන්න පටන් ගත්තේ. තෝ පොටෝ එකෙන් බලල කැමතියි කිව්වද?
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93

    giya awrudde mula idan bun
    me awrudde wade atha aruna covid ekka
    naha machan photo eka ok. gihilla balanna one. oka thamai epa wenne :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මෙහෙමයි බන්.. දුරින් බඳින එකේ වාසී අවාසි තියෙනවා..

    ලඟ නැති නිසා නිතරම ගමේ යැවෙන්නේ නෑ,ඒත් මාසෙක දිග නිවාඩුවක් සෙට් උනොත් අනිවා වෙන වැඩක් නෑ ගෑණිගේ ගෙදර යමු කියලා නහයෙන් අඬනවා..
    ගියාම ඉතින් සැලකිළි වැඩී.. එනකොට වාහනේ පිරෙන්න බඩු පටවගෙන එන්න පුළුවන්.. පොල් ගෙඩි අනන් මනන්... :rofl: නැන්දම්මා සලකනවා නම් එද්දි කෙහෙල් කොලේ හොඳ පට්ට බත් එකක් එහෙම ඔතලා එවනවා...:love:

    ම්ම්ම්.. ඈත ගම් වලින් බඳින එක නම් මම එච්චරටම රෙකමන්ඩ් කරන්නේ නෑ.. ඒත් ආශ්‍රය කරලා බලපන් කෙල්ල කොහොම එකක්ද කියලා..

    උගත් කම බලපන් මචන්.. මම දන්න යාළුවෙක්ගේ වයිපරේ දුර එකියක්.. කොල්ලා කොළඹ.. කොළඹ ප්‍රදාන පෙළේ ඉස්කෝලෙකට ගියේ.. ඩිගිරියක් කලා.එඩුකේටඩ්.. කෙල්ල පට්ට ඩොටේ.. ඒත් උගත්.. කෝම හරි ඒ කෙල්ල මාස්ටර් ඩිග්‍රියකුත් කලා.. ශෝ ඕෆ් මොනවත් නෑ.. සමාජ ජාලාවල නෑ.. ටික් ටොක් නෑ.. සුදු වෙන්න අමාරුවක් නෑ..:no: හැමදේම බුද්ධිමත්ව කටයුතු කරනවා... හොඳ අවබෝධයකුත් තියෙනවා හැමදේම ගැන.. උන් ගේ හැදුවා.. ඒවට පවා පිරිමියෙක් වගේ දුවලා පැනලා හොයලා බැලුවා.. සාම්ප්‍රදායික ලාමක ටින් ටින් කෙල්ලෙක් නෙමේ.. ගෙදර ඉද්දිත් යාළුවට කීකරුව ඉන්නවා.. කොටින්ම පවුලේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන ගෑණියෙක්... යාළුවා කොළඹ නිසා ඌ ටිකක් ගැම්මේ ඉන්නේ.. ගෑණිව එච්චර කරට ගන්නෙත් නෑ.. බට් ආදරෙන් ඉන්නවා දෙන්නා.. (දවසක් මායි යාළුවයි ඩ්‍රින්ක් එකක් දදා ඉන්නකොට මේකී ආවා ටයිට් ගවුමක් ඇඳන්.. මටත් ටිකක් වැදිලා හිටියේ.. මම බැලුවා කවුද යකෝ කෑල්ල කියලා.. හ්ම්ම්ම්... පට්ට ගෙඩිය ඉතින්..:P )

    ඔය දුර පළාත්වල ගොන් ගස් නම් කර ගහන්න එපා...:no:🙏 උඹ IT බුවෙක් නම් හොඳ ටැලන්ටඩ් කෙල්ලෙක් බැඳපන්... බැන්දට පස්සේ තමයි මචන් කෙල්ලොන්ගේ සැබෑ ගතිගුණ එළියට පයින්නේ.. ඒ නිසා බඳින්න කලින් කොච්චර ආශ්‍රය කලත් කෙල්ලොන්ව තේරුම් ගන්න බෑ..:no: බදිනකන් ඉන්නවා හිමිජ්ජා වගේ... :growl:බැන්දට පස්සේ.. හම්මේ.. ඒ නිසා උගත් කම ගතිගුණ බලපන්...

    දුර පළාතවල උන් කොළඹ කොල්ලෙක්ව බඳින්න ගොඩක් ආසයි.. මොකද හේතුව, නාගරිකව තමයි හැම පහසුකමක්ම තියෙන්නේ.. උඹට ඉන්න ගෙයක්.. ඉඩමක්.. වණ්ඩියක් + GOOD Income තියෙනවා නම් කෙල්ලව මල් වට්ටියේ තියලා දෙයි... උඹ කැතද කළුද මිටිද මල්ලියා නගින්නේ නැද්ද.. ඒ කථා අදාල නැත..!8-)

    එක පාරට මරුවීම් ගන්න බෑ.. එහෙම උනොත් ඒකිට මාරුව එනකන් එහේ ඉන්න වෙනවා.. එක්කෝ වෙන කවුරු හරි සුහද මාරුවට එන කෙනෙක් වෙන්න ඕනේ.. දෙන්නා දෙතැන ඉන්නකොට නිවනක් නෑ.. උඹට ඒකිව බලන්න හැම සතිඅන්තෙම බදුලු දුවන්න වෙයි.. බැදපු අලුත ජිගි ජිගියත් නෑ..:-(

    ඒ නිසා උඹත් බුද්ධිමත්ව කටයුතු කරපන්..ජය!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dannam 29. Thread eke damme yako. Kiyawapiya :lol::love:

    job eka adala karaganna one na bun. un job ekata akamati nam akamati kiyai ne
    mama me wenama deyak ahuwe
    thanks :love:
    සිංහලෙන් දාපන් ත්රෙඩ්, සිංග්ලිෂ් වලින් දැම්මාම කියවන්න අමාරුයි. උබෙ සිකුරු මහදශා අතුරුදශා ගෙවිලා ඉවරද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කෙල්ලෝ කියන්නේ ගල් ඇම්ඩියෝ ජාතියක්..
    මුලින් මීට් වෙලා සුහදත්වය ගොඩ නගා ගන්න පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ෆේස්බුක්.
    ෆේස්බුක් කියාලා පවුලේ අය විතරක් දාලා ෆොටෝ ටිකක් දාලා වෙනම එකවුන්ට් එකක් තියන් ඉන්නේ..:oo:
    ඒකේ ඇති මගුලක් නෑ ඉතින්..
    කවදාවත් කෙල්ලෙක් ලේසීයෙන් ඔරිජිනල් එකවුන්ට් එකෙන් කතා කරන්නේ නැ..:angry:
    මොකද අපේ යාලුවෝ උනත් ඉන්න පුලුවන් කියන්නේ රිස්ක් එකක් නේ..:lol:

    අපේ කසින් බුවෙක්ට මගුල් බලනවා ප්‍රපෝසල්
    උන් ඔක්කොම දැනට කරලා තියෙන්නේ ඔය විදිහට..
    මම ඉතින් හොයලා බලනවා ඔන්න අහු වෙනව ඔරිජිනල් එකවුන්ට් එක.. :lol:

    මම නම් ඔක්කොම හොයා ගන්නව..පට ගාලා..:yes:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මෙහෙමයි බන්.. දුරින් බඳින එකේ වාසී අවාසි තියෙනවා..

    ලඟ නැති නිසා නිතරම ගමේ යැවෙන්නේ නෑ,ඒත් මාසෙක දිග නිවාඩුවක් සෙට් උනොත් අනිවා වෙන වැඩක් නෑ ගෑණිගේ ගෙදර යමු කියලා නහයෙන් අඬනවා..
    ගියාම ඉතින් සැලකිළි වැඩී.. එනකොට වාහනේ පිරෙන්න බඩු පටවගෙන එන්න පුළුවන්.. පොල් ගෙඩි අනන් මනන්... :rofl: නැන්දම්මා සලකනවා නම් එද්දි කෙහෙල් කොලේ හොඳ පට්ට බත් එකක් එහෙම ඔතලා එවනවා...:love:

    ම්ම්ම්.. ඈත ගම් වලින් බඳින එක නම් මම එච්චරටම රෙකමන්ඩ් කරන්නේ නෑ.. ඒත් ආශ්‍රය කරලා බලපන් කෙල්ල කොහොම එකක්ද කියලා..

    උගත් කම බලපන් මචන්.. මම දන්න යාළුවෙක්ගේ වයිපරේ දුර එකියක්.. කොල්ලා කොළඹ.. කොළඹ ප්‍රදාන පෙළේ ඉස්කෝලෙකට ගියේ.. ඩිගිරියක් කලා.එඩුකේටඩ්.. කෙල්ල පට්ට ඩොටේ.. ඒත් උගත්.. කෝම හරි ඒ කෙල්ල මාස්ටර් ඩිග්‍රියකුත් කලා.. ශෝ ඕෆ් මොනවත් නෑ.. සමාජ ජාලාවල නෑ.. ටික් ටොක් නෑ.. සුදු වෙන්න අමාරුවක් නෑ..:no: හැමදේම බුද්ධිමත්ව කටයුතු කරනවා... හොඳ අවබෝධයකුත් තියෙනවා හැමදේම ගැන.. උන් ගේ හැදුවා.. ඒවට පවා පිරිමියෙක් වගේ දුවලා පැනලා හොයලා බැලුවා.. සාම්ප්‍රදායික ලාමක ටින් ටින් කෙල්ලෙක් නෙමේ.. ගෙදර ඉද්දිත් යාළුවට කීකරුව ඉන්නවා.. කොටින්ම පවුලේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන ගෑණියෙක්... යාළුවා කොළඹ නිසා ඌ ටිකක් ගැම්මේ ඉන්නේ.. ගෑණිව එච්චර කරට ගන්නෙත් නෑ.. බට් ආදරෙන් ඉන්නවා දෙන්නා.. (දවසක් මායි යාළුවයි ඩ්‍රින්ක් එකක් දදා ඉන්නකොට මේකී ආවා ටයිට් ගවුමක් ඇඳන්.. මටත් ටිකක් වැදිලා හිටියේ.. මම බැලුවා කවුද යකෝ කෑල්ල කියලා.. හ්ම්ම්ම්... පට්ට ගෙඩිය ඉතින්..:P )

    ඔය දුර පළාත්වල ගොන් ගස් නම් කර ගහන්න එපා...:no:🙏 උඹ IT බුවෙක් නම් හොඳ ටැලන්ටඩ් කෙල්ලෙක් බැඳපන්... බැන්දට පස්සේ තමයි මචන් කෙල්ලොන්ගේ සැබෑ ගතිගුණ එළියට පයින්නේ.. ඒ නිසා බඳින්න කලින් කොච්චර ආශ්‍රය කලත් කෙල්ලොන්ව තේරුම් ගන්න බෑ..:no: බදිනකන් ඉන්නවා හිමිජ්ජා වගේ... :growl:බැන්දට පස්සේ.. හම්මේ.. ඒ නිසා උගත් කම ගතිගුණ බලපන්...

    දුර පළාතවල උන් කොළඹ කොල්ලෙක්ව බඳින්න ගොඩක් ආසයි.. මොකද හේතුව, නාගරිකව තමයි හැම පහසුකමක්ම තියෙන්නේ.. උඹට ඉන්න ගෙයක්.. ඉඩමක්.. වණ්ඩියක් + GOOD Income තියෙනවා නම් කෙල්ලව මල් වට්ටියේ තියලා දෙයි... උඹ කැතද කළුද මිටිද මල්ලියා නගින්නේ නැද්ද.. ඒ කථා අදාල නැත..!8-)

    එක පාරට මරුවීම් ගන්න බෑ.. එහෙම උනොත් ඒකිට මාරුව එනකන් එහේ ඉන්න වෙනවා.. එක්කෝ වෙන කවුරු හරි සුහද මාරුවට එන කෙනෙක් වෙන්න ඕනේ.. දෙන්නා දෙතැන ඉන්නකොට නිවනක් නෑ.. උඹට ඒකිව බලන්න හැම සතිඅන්තෙම බදුලු දුවන්න වෙයි.. බැදපු අලුත ජිගි ජිගියත් නෑ..:-(

    ඒ නිසා උඹත් බුද්ධිමත්ව කටයුතු කරපන්..ජය!
    thanks bun
    ow math balanne education eka thamai. ape attitudes match wenne othanin bun.
    onawata wadiya lassana mama hoyanne na machan
    mata ok nam e athi.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    උඹත් තනිකඩයා වෙච්චි. ලැජ්ජා නැද්ද යකෝ නොදන්න මගුල් ගැන බදින්න යන වුන්ට උපදෙස් දීලා අමාරුවේ දාන්න. :lol: :lol:
    තනිකඩ උනාට අපිට මොලේ තියෙනවා බ්‍රෝ ඕවාට නම් උඩින්ම.. :lol:
    ට්‍රැක් එකේ ඉන්නේ කෙල්ලෙක්ගේ මූනක් දැක්ක ගමන් සාස්තරේ කියන්න පුලුවන්. :lol:
     
    • Haha
    Reactions: shadow134

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    කෙල්ලෝ කියන්නේ ගල් ඇම්ඩියෝ ජාතියක්..
    මුලින් මීට් වෙලා සුහදත්වය ගොඩ නගා ගන්න පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ෆේස්බුක්.
    ෆේස්බුක් කියාලා පවුලේ අය විතරක් දාලා ෆොටෝ ටිකක් දාලා වෙනම එකවුන්ට් එකක් තියන් ඉන්නේ..:oo:
    ඒකේ ඇති මගුලක් නෑ ඉතින්..
    කවදාවත් කෙල්ලෙක් ලේසීයෙන් ඔරිජිනල් එකවුන්ට් එකෙන් කතා කරන්නේ නැ..:angry:
    මොකද අපේ යාලුවෝ උනත් ඉන්න පුලුවන් කියන්නේ රිස්ක් එකක් නේ..:lol:

    අපේ කසින් බුවෙක්ට මගුල් බලනවා ප්‍රපෝසල්
    උන් ඔක්කොම දැනට කරලා තියෙන්නේ ඔය විදිහට..
    මම ඉතින් හොයලා බලනවා ඔන්න අහු වෙනව ඔරිජිනල් එකවුන්ට් එක.. :lol:

    මම නම් ඔක්කොම හොයා ගන්නව..පට ගාලා..:yes:
    uba ehema fake hoyaganna widiya anith ayatath kiyahan
    matath podi IT knowledge ekak thiyenawa
    uba kiyana de therei
     
    • Like
    Reactions: charitha2011

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තනිකඩ උනාට අපිට මොලේ තියෙනවා බ්‍රෝ ඕවාට නම් උඩින්ම.. :lol:
    ට්‍රැක් එකේ ඉන්නේ කෙල්ලෙක්ගේ මූනක් දැක්ක ගමන් සාස්තරේ කියන්න පුලුවන්. :lol:
    හ්ම් හ්ම්.. උබත් නාස් ලණුව දාගත්ත දවසක මේකේ වැටෙන ත්‍රෙඩ් බලමුකෝ.
     
    Last edited:
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    uba ehema fake hoyaganna widiya anith ayatath kiyahan
    matath podi IT knowledge ekak thiyenawa
    uba kiyana de therei
    උබ බලන්න යන කෙල්ල ෆේස්බුක් එකේ ඉන්නවා නම් දැනටම එකවුන්ට් එක ඩිඇක්ටිව් කරලා අලුත් ගිනුමක් හදන් ඇති ප්‍රපෝසල් වලටම කියලා..:lol:
    ගොඩක්ම ප්‍රොෆෙසනල් එවුන් ඉන්නේ ෆේස්බුක් නෙවේ ලින්ක්ඩන් එකේ..:eek:
    ප්‍රපෝසල් වලටම කියලා හදන් ඉන්න ගිනුමේ කෙල්ලගේ පවුලේ අය විතරයි යාලුවෝ නෑ කවුරුවත් ෆොටෝ 2 ක් 3 ක් ඇති.. ඒ ටික බැලුවාම කෙල්ල හොදයි කියලා හිතෙයි..:confused:
    ටික දවසක් ‍ෆිට් වෙලා වැඩේ කෙරෙන තැනට ආපුහම ඔරිජිනල් එකවුන්ට් එක සංස්කරනයට බාජනය වෙලා ඒවී..යාලුවෝ අයින් වෙලා ප්‍රයිවසි එහෙම වැඩි කරලා..:lol:
    මමත් ඒ වැඩේ කරන්න කියලා හිතන් ඉන්නේ ප්‍රපෝසල් වලට යන දවසට.. :lol:
     
    2013 kale wage photos. campus kale photos ehema tiyenawanam eka original da
     
    • Like
    Reactions: charitha2011

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    දෙයියනේ කියලා අපිටත් ඉතින් proposal තමයි සිංහලු
    Proposal වල වැරද්දක් මම දකින්නේ නැහැ
    හැබැයි ඉතින් ඉගෙනීම , ලස්සන , ලංකාවේ නම් බන් කේන්දරත් සැරට බලනවා proposal වල . හුගක්ම කෙල්ලොන්ගේ පැත්තෙන් . පොඩ්ඩක් ෆොටෝ එකක් බලන්න බැරිද කියලා ඇහුවම මුලින් කේන්දරේ බලන්න ඕනේ කියන අම්මලත් ඉන්නවා.
    මේ ලගදී පොඩි proposal එකක් අවා . ඉගෙනීම හොදයි . ෆොටෝ වලට නම් මට shape. කෙල්ලව බලන්න ගියේ නැහැ .
    මට පොඩි උපදෙසක් ඕනේ . මේ කෙල්ල ඉන්නේ දුර . බදුල්ල පැත්තේ . එයා රජයේ රස්සාවක් කරන්නේ. මම ඉතින් කොලබ ඉන්නේ . අපිට දුර රස්සාවල් නැහැ බන් . කොලබ නම් ජොබ්ස් තියෙනවා . කොහමත් බන් බැඳලා කෙල්ල එක්ක මෙහෙ ඉන්නේ .

    1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ?
    2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක
    කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ
    එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්‍රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ .
    3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ

    උබලා මේක වැරදියට ගන්න එපා . මට මේ දුර ඉන්නවා කියලා මිනිස්සු තලන්න ඕනේ නැහැ . මෙතන බන් මම අහන්නේ කොලබ එකෙක් දුර කෙල්ලෙක් බැන්දම තියෙන ප්‍රශ්න . අනික අපිත් මේ පොෂ් එවුන් නෙමෙයි . බැඳපු එකෙක්නම් මේක තේරුම් ගනින් මම කියන දේ . ඒත් කිරියේ ඉන්න පොඩි බබාලාට වචන වරදින්න බැහැ නේ .

    ත්‍රෙඩ් එක දැම්මේ බැඳපු අයගෙන් මේ හා සමාන අත්දැකීම් තියෙනවනම් ඒවා කොහමද බලන්න ඕනේ නිසා . මටනම් බන් තේරුම් ගැනීමේ හැකියාව තියෙන, සාමාන්යෙන් උගත් , වැදගත් කෙල්ලෙක් නම් එච්චරයි . ලස්සනත් ඕනේ :P.

    1) ඔය වගේ දේකදී ඒගොල්ලොන්ට මාරු වීම් හදාගන්න පුලුවන්ද බැන්දට පස්සේ ?

    Gov maruweem hadaganna lesi nehe. badulle post ekata maruwenna ekkenek set unoth thama maruwak denne. mama danna yaluwek hena kattak kewa badulle wife ge maruwa hadaganna. maruwa set une colombo newe mathugamata. badulle yanawata wada mathugama yana eka shape nisa settle una.

    2) මේක උබලා වැරදියට ගන්න එපා . අපේ මාමාගේ වයිපරෙත් හෙන දුරක කෙනෙක් . දැන්නම් ඒගොල්ලෝ නාකි . ඒත් මට හොදට මතකයි අපෝ ඒ නැන්දගේ මහා ජරා ගති බන් . ඔක්කොම නැයෝ එක්ක නයි වයිරයි . ඒකිගේ නංගිලා , මල්ලිලා ඔක්කොම කොලබට ගෙනල්ලා උන්ට සලකනවා . මට මතකයි එක
    කාලයක් තිබ්බා අවරුදු 3ක් විතර ඔය නැන්දගේ ගෙදෙර එවුන් 3,4 ක් මාමලාගේ ගෙදෙර හිටියා . එයාගේ නංගි කෙනෙක් බදිනකම් හිටියා . මල්ලි කෙනෙකුත් හිටියා . මාමා කාරයා ඉතින් ඔක්කොටම කන්න දුන්නා. ඔය වගේ මගුලක් වෙයිද කියලා බයයි බන්. බදින්න කලින් කෙල්ලෝ ඕව පෙන්නනේ නැහැ නේ
    එත් මේක මගේ හිතේ ඔය සිද්දිය ලොකුවට තියෙනවා . දුර ගැණු අය ගැන කලකිරෙන්න ප්‍රධාන හේතුවක් ඕක . අදටත් අපි ඒ නැන්දට කරපු වැරද්දක් නැහැ . හැබැයි ඒ ගෑණි අපේ මුණ බලන්නෙත් නැහැ . හැබැයි මම දන්නවා හැම මනුස්සයම එහෙම නැහැ කියලා . අපි තීරණ වලට එන්නේ අපිට ලැබෙන අත්දැකීම් එක්ක නේ .

    gu case ban. aruth hena kattak kanawa wife nisa,

    3) හැමතිස්සෙම ගෙදෙර යන්න අඩයිද දන්නැහැ ? weekends වලවත් . කෙල්ලොන්ට අම්මල බලන්න යන්න ඕනේ නේ

    godak welawata adayi ban, maseta eka parak badulle yanawa kiyanneth lesti nehe. up and down 400 km wage.

    mamanam kiyanne ban godak durin genu ganna epa. uba thawa tikak iwasala lagin hoyaganin. uba hodata hithala theranayak ganna
     
    • Like
    Reactions: gihann6