බැඳපු අළුත දරුවන් හදන එක

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Experience තියන නිසා කියන්නේ.... කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක්... මොකද බැන්දට පස්සේ දෙන්නම වෙනස් වෙනවා.... ඇත්ත ස්ව්රුඋපේ පෙන්නේ බැන්දට පස්සේ....

    ළමයෙක් ඉන්නවා නං.... ළමය නිසා හරි මම මේ කට්ට කා ගේනවා ඉන්නවා කියල කියල ඉන්නවා නේ.... අනෙක නීතියමය පැත්ත....

    divorce වෙන්න ඕන කිව්වා ගමන් lawyer අහන්නේ ළමයි ඉන්නවාද කියල....
    ළමයි ඉන්නවා නං වන්දි හරි නඩත්තු ගාන වැඩි වෙනවා... උසාවියේ අනුකම්පාවත් එනවා.....
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113

    meka nam sira...

    kellage gewal walin unath oka kiyanwa wenna puluwan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සමහර විට දැන් යන ජීවිත රටවත් එක්ක ළමයින් වැඩි විය එලබෙනකොට දෙමාපියන් හොද ආර්ථික වගේම නිරෝගිමත්ව හිටියොත් දරුවන්ට නිසියුතුකම් ඉෂ්ට කරලා මුනුපුරන්වත් බලාගෙන මැරෙන්න පුළුවන් හින්දා :)
    ළමයි හැදුවනම් උන් ගැන 100%ක් වගකීම ගන්න ඕනෙ. ළමයි බලෙන් බඩේ පිලිසිඳ ගන්නෙ නෑනෙ.
    උඹ හරියටම හරි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    කැමති එකෙන් කැමති විදිහට හදා ගත්ත දෙන්, උබ ඒකට විදවන්නෙ ඇයි???
    මොන විදියට හැදුවත් කමක්නෑ උබ වගේ එකෙක් නැතුව...
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මේකට නම් මමත් එකගයි... මම බැන්දේ 29 න්.. අවුරුදු 3න් පස්සේ ලග ලග දෙකක් බෑවා.. දැන් මට 39 යි.. ලොකු එකාට 6යි. ඌට 20 ක් වෙනකොට මට 53යි. ඔය එන්ජෝයි කථාවටනම් මම එකග නැහැ.. කොහොමත් ටික කාලයක් විතරයි.. ඔය ලොකු ටෝල්ක්ස් දෙන හැමෝටම ඒවා තේරෙයි ටික කාලයක් යනකොට.
    ------ Post added on Aug 24, 2021 at 10:06 AM
    මම නම් 25 වගේ වෙද්දී මැරි කලා. 30 වෙද්දී 3ක් හදාගත්තා. එන්ජෝයි කියන එකෙන් අදහස් කලේ මචෝ අවු.5 වගේ කියන්නේ ළමයින්ට තේරෙන, දෙයක් කරගන්න පුළුවන් වයස. ට්‍රැවල් කරන්න උනත් කරදරයක් නෑ. අපිට උනත් නිදහස් නේ.
     
    • Like
    Reactions: ncw1982

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මම නම් 25 වගේ වෙද්දී මැරි කලා. 30 වෙද්දී 3ක් හදාගත්තා. එන්ජෝයි කියන එකෙන් අදහස් කලේ මචෝ අවු.5 වගේ කියන්නේ ළමයින්ට තේරෙන, දෙයක් කරගන්න පුළුවන් වයස. ට්‍රැවල් කරන්න උනත් කරදරයක් නෑ. අපිට උනත් නිදහස් නේ.
    මමත් කැමැත්තෙන් හිටිය 3 ක් හදන්න.. නෝනගේ ගර්බාශයේ ගෙඩි වගයක ඇවිත්..ගර්බාශය අයින් කරා. එන්ජෝයි කතාව කිව්වේ අර මුලින්ම පෝස්ට් එක දාපු එකාගේ එකට. ජය වේවා මචං
     
    • Like
    Reactions: rarabhagya

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම නම් හිතාගෙන ඉන්නෙ බදින්නෙ නෑ කියලා. ඒත් ලංකාවෙ හිටියොත් නම් මැරෙනකන් අතේ ගහ ගහ තමයි ඉන්න වෙන්නෙ. ඒක නිසා පිටරටකට ගිහින් සුද්දියක් සෙට් කරගන්නවා😁
     
    • Like
    Reactions: RoHA99

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නම් හිතාගෙන ඉන්නෙ බදින්නෙ නෑ කියලා. ඒත් ලංකාවෙ හිටියොත් නම් මැරෙනකන් අතේ ගහ ගහ තමයි ඉන්න වෙන්නෙ. ඒක නිසා පිටරටකට ගිහින් සුද්දියක් සෙට් කරගන්නවා😁
    මට නං උකනවට වඩා ආතල් සුපුරුදු අත..........