බැඳපු අළුත දරුවන් හදන එක

boot_boy

Active member
  • Feb 14, 2019
    58
    111
    33
    ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
    මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
    උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,131
    113

    මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් හිතෙනවා මට .
    උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
    Some do it by mistake i.e. no protection during honeymoon. I think our people actually don't know how the woman's cycle works. So they think that pulling out works most of the time.

    Having kids as soon as getting married is not a good idea. It is always nice to enjoy life as a couple before taking over responsibilities. With kids it is a never ending responsiblity.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    එක්කෝ හරි ලිංගික දැනුමක් නැතිකම, නැත්තම් ගැනි බයවෙනවා මිනිහා පිට යයි කියලා එක හන්දා ටක් ගාලා ලමයෙක් හදනවා. හිතපන් ලමයෙක් හැදුවාම ආයේ ඌ කවදා හරි බැන්දත් මොනවාහරි වැඩක් සෙට් වෙනවනේ. ඒක ඉවරයක් වෙන්නේ නැ. මමත් දැන් බැදලා හිටියට අම්මට තාත්තට කතා කරලා මොනවහරි පොඩි හරි උදව්ක් ඉල්ලන්න වෙනවා සමහර වෙලාවට. බැදපු ගමන් ලමයෙක් හැදුවාම ජිවිත කාලේම ගැනිටයි, මිනිහටයි එන්ජොයි කරන්න කියලා කාලයක් නැ. අනිතිමට කරලා තියෙන්නේ බැදපු ගමන් ලමයෙක් හදලා ඌ මත්තේම මැරෙන එක. අනික් සින් එක නැදැයෝ, බැදලා අවුරුද්දක් පැනපු ගමන් කෝ ලමයි කියලා වද දෙන්න ගන්නවා. පුදුම කරදරයක් තියෙන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    32ට කලින් ලමයි හදලා ඉවර කරන්නනෙ ගොඩක් අයගෙ ප්ලෑන් එක. ඒ හන්දා බැදපු ගමන් හදනවා.
    අනික ලංකාවෙ බහුතරයකට එහෙම ලිංගික ජීවිතයක් නෑ බං. රාමුවකට කොටු උන සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්නෙ. ප්‍රධානම දේ හම්බ කරන එකයි ලමයි හදන එකයි තමයි ජීවිතේ කියලා කියන්නෙ උන්
     
    AnuradhaRa

    Well-known member
  • Some do it by mistake i.e. no protection during honeymoon. I think our people actually don't know how the woman's cycle works. So they think that pulling out works most of the time.

    Having kids as soon as getting married is not a good idea. It is always nice to enjoy life as a couple before taking over responsibilities. With kids it is a never ending responsiblity.
    අලි පුකෙන්ද
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම නම් හිතන්නේ පළවෙනිම දේ ගැනී ගෙදරටම වෙලා ඉන්න එක
    දෙන්නම ජොබ් කරණ අය ගොඩක් වෙලාවට ළමයි හදන්නේ ගේ දොර හොදට හදලා
    වහනයක් එහම අරන් ඉස්තාවර උනාම
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
    මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
    උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
    සමහර විට දැන් යන ජීවිත රටවත් එක්ක ළමයින් වැඩි විය එලබෙනකොට දෙමාපියන් හොද ආර්ථික වගේම නිරෝගිමත්ව හිටියොත් දරුවන්ට නිසියුතුකම් ඉෂ්ට කරලා මුනුපුරන්වත් බලාගෙන මැරෙන්න පුළුවන් හින්දා :)
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මං නම් ළමයි හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.එන්ජෝයි කරන්න බැරි වෙන නිසා නම් නෙවෙයි වෙන වෙන හේතු ටිකක් නිසා.කෙල්ලත් දැනට නම් කැමති
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මග‌ෙ යාළුව‌ො 3 ද‌ෙන්න‌ෙක්ට ලමයි නැ. උන් බැදලා මුලින් ඒන්ජොයි කරා දැන් කොහොම හරි සැහෙන කාල‌ෙක ඉදන් ට්‍රයි කරනවා ඒත් ලමයි නැ. ඔය සින් හින්දා ඒන්ජොයි කිරිල්ල පැත්තක දාලා ඉක්මනට ලමේක් හදා ගත්තා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මග‌ෙ යාළුව‌ො 3 ද‌ෙන්න‌ෙක්ට ලමයි නැ. උන් බැදලා මුලින් ඒන්ජොයි කරා දැන් කොහොම හරි සැහෙන කාල‌ෙක ඉදන් ට්‍රයි කරනවා ඒත් ලමයි නැ. ඔය සින් හින්දා ඒන්ජොයි කිරිල්ල පැත්තක දාලා ඉක්මනට ලමේක් හදා ගත්තා.
    මේක තමයි සීන් එක. සමහරුන්ට පරක්කු කර කර හිටියම අන්තිමට ළමයි නැති වෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,178
    113
    - උඩරට -
    ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
    මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
    උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
    දැන් ඉන්න එවුන්ගේ මගුල් ඉක්මනට කැඩෙනවා , එක්කෝ කෙල්ල බූට් තියනවා , ඒක නිසා ඉක්මනට ලමයෙක් දීලා ලොක් කරනවා..
     
    • Like
    Reactions: ITGuy25

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මග‌ෙ යාළුව‌ො 3 ද‌ෙන්න‌ෙක්ට ලමයි නැ. උන් බැදලා මුලින් ඒන්ජොයි කරා දැන් කොහොම හරි සැහෙන කාල‌ෙක ඉදන් ට්‍රයි කරනවා ඒත් ලමයි නැ. ඔය සින් හින්දා ඒන්ජොයි කිරිල්ල පැත්තක දාලා ඉක්මනට ලමේක් හදා ගත්තා.
    yako bedapu gaman lamai heduwanan lamai enawada ethakota? maara logic :lol:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    දැන් ඉන්න එවුන්ගේ මගුල් ඉක්මනට කැඩෙනවා , එක්කෝ කෙල්ල බූට් තියනවා , ඒක නිසා ඉක්මනට ලමයෙක් දීලා ලොක් කරනවා..
    Yana unta yanda dunna nam iwaraine yako. Lamai hitiya kiyala yana un nawathinne na. Lol