බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උඹලට personal time කොච්චර තියනවාද දවසකට,
    ඒ කියන්නේ ගෙදර හරි කොහේ හරි වැඩ නොකරන තැනක නිදහසේ හිතන්න වෙලාවක්?
    (-බැඳපු නැති එවුන් හිතළු දැමීමෙන් වළකින්න
    - හොරෙන් වැල බලන වෙලාව නෙවෙයි, වැඩක් ඇති දෙයක් හිතන වෙලාව )
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,528
    9,015
    113
    උඹලට personal time කොච්චර තියනවාද දවසකට,
    ඒ කියන්නේ ගෙදර හරි කොහේ හරි වැඩ නොකරන තැනක නිදහසේ හිතන්න වෙලාවක්?
    (බැඳපු නැති එවුන් හිතළු දැමීමෙන් වළකින්න)
    Divorce වෙච්ච කෙනාගෙ ගෙදර ගිහින් බන් හිතන්නෙ පැය 8ක් වගෙ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වැලක් බලන්න නේද ලෑස්ති ගෑනි නැති අතරේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    Sad Cry GIF by MOODMAN
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹලට personal time කොච්චර තියනවාද දවසකට,
    ඒ කියන්නේ ගෙදර හරි කොහේ හරි වැඩ නොකරන තැනක නිදහසේ හිතන්න වෙලාවක්?
    (-බැඳපු නැති එවුන් හිතළු දැමීමෙන් වළකින්න
    - හොරෙන් වැල බලන වෙලාව නෙවෙයි, වැඩක් ඇති දෙයක් හිතන වෙලාව )
    0
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    හිතන්න කියල හිතද්දී ගැනි එනවා කොහේ හරි ඉදන් කච කච ගාගෙන 😪

    අපි නන් ඉස්කෝලෙ 8 වසරේ. අපි සැමරුවා පොන්ස් ගේ මළගම. Army එකට ගොඩක් කොල්ලො අපේ එකෙන් ගිහින් තියේ කියලා ඉස්සර කියනවා මතකයි රැස්වීම් වල.

    2009 දි 8 වසරේ හිටපු එකා දැන් කසාදත් බැඳලා?

    Sad Cry GIF by MOODMAN
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,893
    113
    Galle
    There is no time. If I'm thinking ගෑනි always ask... කාවුරුගැනද කල්පනා කරන්නේ....මොකෝ වෙලා තියෙන්නේ....පුකම්වත් දැක්කද මගදී එද්දී...typical married life....
     
    ඔයාලට පැයක් දෙකක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් බබෙක් එහෙම ලැබුණම කාන්තා පාර්ශවයට නම් එහෙම එකක් ඇත්තෙම නැති වෙනවා.. 🥹
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    There is no time. If I'm thinking ගෑනි always ask... කාවුරුගැනද කල්පනා කරන්නේ....මොකෝ වෙලා තියෙන්නේ....පුකම්වත් දැක්කද මගදී එද්දී...typical married life....
    ado matath ehemane.

    kalpana karanna gaththu gaman ahanawa 'mokak hari prashnayakda' kiyala.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,893
    113
    Galle
    උබ
    ado matath ehemane.

    kalpana karanna gaththu gaman ahanawa 'mokak hari prashnayakda' kiyala.
    සතුටු වෙයන් උබෙන් එහෙම අහන එකට මගෙන් එහෙම අහන්නේ නෑ... කොටුවක් වත් පනින්නේ නැතිව ස්වාමි භක්තිය තියන් වැඩ කරන අපිට මෙහෙම වෙලා මදි... ත්රැඩ් එක දාපු එකා මොකද ඌ ත එහෙම නෙමෙයි ලු ද
     
    • Wow
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ei ban e?
    bandinna bayath hithenawa
    ගෑණුන්ට පුදුම ඇටෙන්ශන් ප්‍රශ්නයක් තියෙන්නෙ.
    උන්ට ඕනෙ අපි හැමතිස්සෙම උන් ගැන කල්පනාවෙන් ඉන්න බව පෙන්වන්න.
    උන් කච කච ගාන එව්වා අහගෙන ඉන්න.
    මොකුත් නැත්නම් මැසේජ් හරි දානවා. පාලුයි කියනවා. බළල්ලු වගේ ඇඟේ ඇතිල්ලෙන්න එනවා.
     
    • Like
    Reactions: DemonAkalanka