බැඳපු/ බදින්න ඉන්න අය එන්ඩෝ

කසාද බදිද්දී උබලා කෙල්ලොන්ගේ බලන්නේ මොකක්ද ?

  • උගත්කම

    Votes: 80 46.5%
  • රස්සාව

    Votes: 17 9.9%
  • ලස්සන

    Votes: 89 51.7%
  • පවුල් පසුබිම

    Votes: 53 30.8%
  • කොළඹට ලගින් ඉන්න කෙල්ලෙක්ද

    Votes: 4 2.3%
  • සල්ලි

    Votes: 6 3.5%
  • හමේ පාට

    Votes: 11 6.4%
  • පොෂ් කෙල්ලෙක්ද / සෝෂල් කෙල්ලෙක්ද

    Votes: 11 6.4%
  • තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ද (මේක නම් ඉතින් ආශ්‍රය කරලා බලන්න ඕනේ )

    Votes: 112 65.1%
  • හැදියාව

    Votes: 72 41.9%

  • Total voters
    172

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oya attribute tika ubata dala balapan ubata owa tiyanawada kiyala
    ubata ewa nattam itin sorry.com mokada kelloth oya criteria walin baluwoth

    Anika owa menna meka balanawa meka balanne naha kiyanna baha godak dewal sapekshai
    Education gattoth, phd ekak tibbath wedak naha edineda weda waladi common sense nattam
    Samahara wita Bsc ekak tiyana common sense tiyana kellek eeta wada hoda wenna puluwan

    eka nisa owa okkoma nice to have :D
    Wada wadagath ubala dennage adahas galapenawada, therum ganna puluwanda, wishwasaya wage dewal
     
    • Like
    Reactions: gihann6 and samindi

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    dfhdf.JPG
     
    • Like
    Reactions: gihann6

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යහපත් ගතිගුණ
    තමන්ව තේරුම් ගැනීම
    උගත්කම
    පවුල් පසුබිම
    පිරිසිදුකම
    මුළුතැන්ගේ දැනුම
     
    • Wow
    Reactions: Erzo

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔය උඩ තියන දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා .ඒවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙල්ලක් තමා ගන්න ඕනි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    යහපත් ගතිගුණ
    තමන්ව තේරුම් ගැනීම
    උගත්කම
    පවුල් පසුබිම
    පිරිසිදුකම
    මුළුතැන්ගේ දැනුම


    උකනව දාලා :lol මොකෝ මේ සිංහල ෆොන්ට්? දැක්කමයි මෙච්චර කාලෙකට :p
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මේ 4ම බලන්න ඕන ඉතින්, වෝට් කරන්න පුලුවන් 3යි නෙහ්.

    උගත්කම
    පවුල් පසුබිම
    තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්
    හැදියාව
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සීරියස් ප්‍රශ්නයක් ඌක ඉතින්. ඔප්ෂන් බට්න් වලින් කියන බැරි :rolleyes2:

    ගොන් මරිමෝල් වසංගත කර ගහන්නෙපා එපා වෙනවා (ඔය මහ ගෙද‍ර / දෙවෙනි ඉනිම බලන උන් )
    ජොබක් කරන ලස්සනට ස්ටයිල් එකක් කරන් ඉන්නවනම් කමක් නෑ ( නැත්තන් උබටම එපා වෙයි ඒකිට ඌන ඒවා අරන් දිදී ඉන්න ගිහින් )
    දැක්කම ආයිත් හැරිලා බලන්න හිතෙන එකක් හොයා ගනින් -පෙනුම- ( ඕක බැදලා ගෙට වෙලා මහත් වෙවී ඉන්න ගියාම සසර කලකිරෙනවා)
    career එකක් හදාගන්න පුළුවන් තරමට ඉගෙනගත්තු, තනියම දෙයක් හැන්ඩ්ල් කරන්න පුළුවන් එකක් හොයාගනින් ( පිස්සුවක් ඇතේ ආයි තනියෙම් හැම ලබ්බම උබම කරන්න ?)

    උබේ පැත්තෙන් -
    ගෑනිට/කෑල්ලට උපරිමෙන්ම සලකපන්, නිදහස දීපං (යන්නෙ නෑ ගහල එලෙව්වත්)
    වැඩිය කරට ගන්නෙපා, සිබා වගේ පස්සෙන් යයා ඉන්න ගත්තම තමා ඔලුවට අත හෝදන්න්නේ (ගෙද‍ර ඉන්න පුසා වගේ ලොකු සීන් ඉදහන් )
    උන්ගේ ගෙදර උන්ට එච්චර වැදගෙන ඉන්න ඕන නෑ ( ලෝඩ් සීන් එකේ ඉදහන්, එතකොට කිට්ටු කරන්න එන්නෑ) ආහ්, නැන්දම්මාට සලකපන් හොදට

    ප.ලි
    උබ මුඩුක්කුවකින් එකක් ගෙනාවත් කුරුදුවත්තෙන් ගෙනාවත් පදිරි ටෝක් අහන්න වෙනෝ කොහොමත් (උදා:- "ඔය කම්පියුටරේ පොලේ ගහනෝ මම" "මග් එක ඔතනද තියන්නෙ ?", සහ හොදටම මළ පැන්නම බනින ඒවා) වැඩිය ගණන්ගන් නෑ වගේ හිටපන් :LOL:
    එක නිසා උබ පදිරි වෙන එක හරිහමන් එකකට පදිරි වෙයන්

    Q&A

    Q : දැන් මේ උපදෙස් දෙන්න උබ හෙන පොරක්ද ?
    A : මෙහෙමයි, මේ එළකිරියේ ඉන්න ඔක්කොම උන් කරලා තියන ගොන් මෝඩ වැඩ එකතු කලත් මම කරලා තියන මෝඩ වැඩ වලට සම කරන්න බෑ. එත් මම මගේ ජීවිතේ මේ තීරනය හරියට ගත්තා අවරුදු 30 පහු වෙලා හරි. ජෙට් එන්ජින් එකක් තිබ්බා වගේ තමා ඉතින් ජීවිතේ. හත්මුතු පරම්පරාවම කොර :ROFLMAO:

    Q: බදින්නම ඕනද?
    A: නෑ, එත් පුළුවන් නම් ගොඩාක් හොදා. ගැලපෙන කෙනා හම්බුවෙනකම් හොයපන්, ආවට ගියාට කරගහල විදවන්න අමාරුවෙන් හදාගත්තු ජීවීතේ worth නෑ බන්

    Q: ඔහොම කෙල්ලෝ ඉන්නවද බන්, බයිලා ගහන්නෙපා
    A: ඉන්නවා බන් ඉන්නවා, කෙල්ලෝ කැටගරි කීපයක් අතරින් සාමානයෙන් හොයා ගන්න බැරි නෑ, ආයිත් ඉතින් යකාගේ හැටියට තමා විමානෙ.


    එල ඇඩ්වයිස් එකක්
     
    • Love
    Reactions: samindi