බැඳපු මිනිස්සුන්ට සැමදා කම් සැප ගෙන දෙන ර&#352

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    me dawaswala nam ehemayi :yes:;)wife ta bara wada karanna hoda naha mul kale parissan wenna onane walan hitan hodanne mama:)

    අන්න උබ බොයන්න දානවා ,දැන් නෙවෙයි ඉස්සර ඉදන් උබ ඔහොම වෙන්න ඇති :P :lol::lol:
    බැඳ දවසේ ඉදන් වලන් හෝදන්නේ උබ නේද :baffled::baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අද මගේ මගේ එළකිරි ෆෙන්ඩ්ස්ලා ඔන්ලයින් ඉන්නේ 5 යි
    ජොලිම තමා.....
    කට්ටිය දාගෙන මොප් කරනවා ඇති.........
    :lol::lol:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එහා ගෙදර ලස්සන අක්කා කෙනෙක් ඉන්නේ! ඕන නම් උඹලාට වැඩක් අල්ලලා දෙන්නම්:P
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    Uba Geni Adanakota Nam Mama Baya Une Ne
    Athal Misak

    උබ කුචිකව්වට ගෑනිට හිනයි
    JQ9XZ01J9VW3LDY1.jpg

    මේවා බලල සරෝමේ යවාගන්න උබ වෙන මොන කරන්නද බන්
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    Owa Beluwa Koi Keleda Ba E:P
    Den Live Balanne
    Ube Geni Thamai Wediyenma Pennuwe Mata
    http://www.elakiri.com/forum/showthread.php?t=1405935&page=17
    thota hadila thiyenne sexual mental disorders
    එකක් එකට මම දන්නා දේවල් උඩින් තියන පොස්ට් එකෙන් දැල් a තියනවා එක කරලා හරියන්නේ නැත්නුම් ගිහින් doctorකෙනෙ k හම්බවෙලා බෙහෙත් ගනින් නිකන් අපිට පව් දෙන්නේ නැතිව
     
    New Visitor

    Banned
    Apr 16, 2012
    19
    1
    0
    මෙක වෙනම සීන් එකක් වගෙ.ගෙදර ‍වැඩකලෙ නැතත් බැදපු අලුත පිරිමියා ගැනිට හෙල්ප් කරනවා නෙ ගෙදර දොර වැඩ වලට තාම කෙල්ලට අත්දැකිම් නැහැ කියලා.පිරිමියා හිතන්නෙ මාස දෙක තුනක් ගියහම දැන් ඇති ගැනිට තනියෙන් වැඩ ටික කරගෙන යන්න පුලුවන් කියලා.එතකොට ගැනි කචල් එක දානවා අද වැඩට උදව් උනෙ නැත්නම් අද ෂොට් එකක් දෙන්නෙ නැහැ කියලා.මුන් හැමදාම ගැනිගෙ පදෙට නැටවෙනවා.දිගටම ෂොට් ඔනෙ හින්දා පිරිමි මැරිගෙන වැඩකරනවා.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙක වෙනම සීන් එකක් වගෙ.ගෙදර ‍වැඩකලෙ නැතත් බැදපු අලුත පිරිමියා ගැනිට හෙල්ප් කරනවා නෙ ගෙදර දොර වැඩ වලට තාම කෙල්ලට අත්දැකිම් නැහැ කියලා.පිරිමියා හිතන්නෙ මාස දෙක තුනක් ගියහම දැන් ඇති ගැනිට තනියෙන් වැඩ ටික කරගෙන යන්න පුලුවන් කියලා.එතකොට ගැනි කචල් එක දානවා අද වැඩට උදව් උනෙ නැත්නම් අද ෂොට් එකක් දෙන්නෙ නැහැ කියලා.මුන් හැමදාම ගැනිගෙ පදෙට නැටවෙනවා.දිගටම ෂොට් ඔනෙ හින්දා පිරිමි මැරිගෙන වැඩකරනවා.

    උඹ බැඳලා නේද?:P
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචං උඹ දවසට කී පාරක් ගේ අතුගානවද?