බැඳලා අදට හරියටම අවුරුද්දයි !!!!

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒ වගේම ඉක්මනින් දෙන්න තුන්දෙනා වෙන්න කියලත් පතනවා....:P:P

    මුහුදෙ මාලු හිටියට මට නම් මාලු නැ බන් මොකො මම විතරක් නෙවේයිනෙ මුහුදු යන්නෙ :(

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සමගියෙන් සන්තෝසෙන් ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව ඉවසීමෙන් වැඩකරගන්න හැකිවේවා කියල සුබපතනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ul289590.gif

    si38342.gif

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කලින් හිටියට වඩා හොඳින් ඉන්න. හැම දවසක්ම ඔයාල දෙන්නට වාසනාවන්ත වේවා ! ඊළඟ අවුරුද්දේ බබෙක්ගේ පින්තුරයක් දාන්න වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා හදවතින්ම