බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mekata uthharayak kiyapan.

    uba kellekwa dagannawa ekige tyna sarala..ahinska kamata asa hithila..ekige fst love ekat uba..tikak kal yddi gedarin bani ahu wei owa mewa nisa eki uba eka pansalakatawt yanna enne na..( imagine shes still 19 yrs old )..

    dan ubata tika tika asawa yanawa wage danenwa..bt isseaissra wge uba ekita pattama adarei.

    tikak kal yddi eki issra nathuwa hena hirata kalisam pawa adinna gannwa..dan uba ekata kamathi na..ohma ubata ekiwa mala appiriya wela eki ekka twa randu ghn ( podi podi wali dura diga gihin ) eki ubata kynwa mta dan epa wela ane wena knk gana hithanna asai oyage banum ahalama athi wela owa mewa..dan ubatat appiriyai

    moko uba karanne...

    my relationship problem bn.help me if u can.
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    N♥K_forever;18217926 said:

    issara athiithaya sihi karala issara hitapu hati mathak karala aadaren kiyanna. ube kadulu walin eekiwa wenas karanna bari nm athaarapan wadak na kochchara aadare unath ubata baa eekiwa hadanna badapu kaaleka duk widinna wei macho hodata hithala eeki ta theerum karapan
     
    bandahama duk wenna wei qwe eke meaning eka mkdda ban...

    mn mekiya kunuhrpenut banna :(
    eth innwa ban eki.

    wena kello mehema na neda bn.mta ekiwa athharinna bari ekai bn.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    N♥K_forever;18217926 said:
    mekata uthharayak kiyapan.

    uba kellekwa dagannawa ekige tyna sarala..ahinska kamata asa hithila..ekige fst love ekat uba..tikak kal yddi gedarin bani ahu wei owa mewa nisa eki uba eka pansalakatawt yanna enne na..( imagine shes still 19 yrs old )..

    dan ubata tika tika asawa yanawa wage danenwa..bt isseaissra wge uba ekita pattama adarei.

    tikak kal yddi eki issra nathuwa hena hirata kalisam pawa adinna gannwa..dan uba ekata kamathi na..ohma ubata ekiwa mala appiriya wela eki ekka twa randu ghn ( podi podi wali dura diga gihin ) eki ubata kynwa mta dan epa wela ane wena knk gana hithanna asai oyage banum ahalama athi wela owa mewa..dan ubatat appiriyai

    moko uba karanne...

    my relationship problem bn.help me if u can.

    :dull:

    If you don't like what she do, you have two choices.
    Change what she do, or
    Change what you like.

    දෙන්නම දෙන්නටම ආදරෙයි නම් අනිවා මුලින් වෙනස් වුන කෙනා අයෙත් පරණ තත්වෙට වෙනස් වෙයි බං දවසක නැත්තන් උබ වෙනස් වෙයි. උබ උත්සාහය අතාරින්න එපා තව ට්‍රයි කරලා බලපන් එයාව ආදරෙන් වෙනස් කරගන්න. පොඩ්ඩක් ඉවසල බලපන් මචන්... හදිස්සි වෙන්න එපා සමහර විට එයා උබට ඕන විදියට වෙනස් වෙයි නැත්තන් උබ එයාට ඕන විදියට වෙනස් වෙයි. රණ්ඩු වෙන්න නම් එපා මචං. ඉවසපන්. එයා කිව්වොත් උඹව එපා කියල... එත් ඉවසපන්. ඊට පස්සෙත් එකමනම් කියන්නේ එයාට කැමති තීරණයක් ගන්න ඉඩ දීපන්. සමහර විට ඊට පස්සෙත් වෙනස් වෙයි. එහෙමත් නොවුනොත් ඉතින් හිත හදාගනින් මචන්..
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :dull:

    If you don't like what she do, you have to choices.
    Change what she do, or
    Change what you like.

    දෙන්නම දෙන්නටම ආදරෙයි නම් අනිවා මුලින් වෙනස් වුන කෙනා යේ පරණ තත්වෙට වෙනස් වෙන්නම ඕනි. උබ උත්සාහය අතාරින්න එපා තව ට්‍රයි කරලා බලපන් එයාව ආදරෙන් වෙනස් කරගන්න. පොඩ්ඩක් ඉවසල බලපන් මචන්... හදිස්සි වෙන්න එපා සමහරි විට එයා උබට ඕන විදියට වෙනස් වෙයි නැත්තන් උබ එයාට ඕන විදියට වෙනස් වෙයි. රණ්ඩු වෙන්න නම් එපා මචං. ඉවසපන්. එයා කිව්වොත් උඹව එපා කියල... එත් ඉවසපන්. ඊට පස්සෙත් එකමනම් කියන්නේ එයාට කැමති තීරණයක් ගන්න ඉඩ දීපන්. සමහර විට ඊට පස්සෙත් වෙනස් වෙයි. එහෙමත් නොවුනොත් ඉතින් හිත හදාගනින් මචන්..

    thanks brow..machan i m also 19..

    mata wayasa nsa meh dwl therenne nathuwa danne na..

    ubalage kella wena kollek ekka katha krnwa dakkot ubala daahanawada mnda katha kale kyala..ubalaya eh welwata sakayak wage danenwada ehma eki katha krddi..

    eki echhara hoda nathi kello ashrey krnwta..un ekka gaman yanawata ubala epa kylada tune..

    ubalai kello kotata hirata adinna ahnwda.
    ewta ubala kamathida or ubala epa kynwda..

    kellek ehma adinna ahana eke theruma ekige wal kama kiyana ekada..

    owa thuna mage q ekata hugak balapapu dewal..plz xpln and gv me advces bn
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    N♥K_forever;18218057 said:
    bandahama duk wenna wei qwe eke meaning eka mkdda ban...

    mn mekiya kunuhrpenut banna :(
    eth innwa ban eki.

    wena kello mehema na neda bn.mta ekiwa athharinna bari ekai bn.

    naa mcn mehemai mn dakala thiyanwa samahara kello kolla kiwwoth oona deyak karanwa :)
    banalath yanne nathnam e kiyanne eki awankawama adarei kiyana ekane :cool: aadaren kiyapn bn napuru wenna epa napuru wela kiwwama eeki ahanne nathuwa athi
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මං හිතන්නේ උබ තවම A/L කරන එකෙක්..

    ?

    yp bn.issema mamai cls eke palaweniya.

    eh kale hithuwe dwsaka hda wife knk ona wei meya hdai meywa dgnwa ohma.dan lakunuth adu wela ban meh labba hinda.

    thamath cls wlaa wada krgnwa result ekak dgna pluwn wenna. eth matna thernwa mn bahapu tharama.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    N♥K_forever;18218111 said:
    thanks brow..machan i m also 19..

    mata wayasa nsa meh dwl therenne nathuwa danne na..

    ubalage kella wena kollek ekka katha krnwa dakkot ubala daahanawada mnda katha kale kyala..ubalaya eh welwata sakayak wage danenwada ehma eki katha krddi..

    eki echhara hoda nathi kello ashrey krnwta..un ekka gaman yanawata ubala epa kylada tune..

    ubalai kello kotata hirata adinna ahnwda.
    ewta ubala kamathida or ubala epa kynwda..

    kellek ehma adinna ahana eke theruma ekige wal kama kiyana ekada..

    owa thuna mage q ekata hugak balapapu dewal..plz xpln and gv me advces bn

    මං හිතුව උබ තවම ඉස්කෝලේ යන එකෙක් තමයි කියල.

    කෙල්ලව වෙනස් කරන්න කලින් උබේ හිත පිරිසිදු කරගනින් බං. උබ ඔහොම උබේ කෙල්ලව සැක කරන්න කරන්න උබේ හිත තව තවත් අපිරිසිදු වෙනවා. අන්තිමට උබව උබේ කෙල්ලව රුස්සන්නේ නැති තත්වෙට එයි. සමහර විට දැනටමත් ඇවිත් ඇති. ඔහොම ගියොත් නම් ගමන සුභ නැහැ මල්ලියේ... ඉක්මනටම ඔය සැකය නැති කරගනින් නැත්තන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි උබටයි එකිටට්යි දෙන්නටම විදවන්නයි වෙන්නේ.

    මේ නූල් දෙක කියවල බලපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1613758

    http://www.elakiri.com/forum/showthread.php?t=1581224
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මං හිතුව උබ තවම ඉස්කෝලේ යන එකෙක් තමයි කියල.

    කෙල්ලව වෙනස් කරන්න කලින් උබේ හිත පිරිසිදු කරගනින් බං. උබ ඔහොම උබේ කෙල්ලව සැක කරන්න කරන්න උබේ හිත තව තවත් අපිරිසිදු වෙනවා. අන්තිමට උබව උබේ කෙල්ලව රුස්සන්නේ නැති තත්වෙට එයි. සමහර විට දැනටමත් ඇවිත් ඇති. ඔහොම ගියොත් නම් ගමන සුභ නැහැ මල්ලියේ... ඉක්මනටම ඔය සැකය නැති කරගනින් නැත්තන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි උබටයි එකිටට්යි දෙන්නටම විදවන්නයි වෙන්නේ.

    මේ නූල් දෙක කියවල බලපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1613758

    http://www.elakiri.com/forum/showthread.php?t=1581224

    oya thread deka meeta kalin dakkanam hugak dewal wenas wenna ida thbba...

    mta hithe wairayak tynwa ban eki ekka..redda ahu wena thanaka marala dnna tharan hithai ban.

    eth eki wena kollek lgta ynwta kamathith na..

    ekita mna thrn adre kalada ban isra..ekige yaluwo sertma waters edge ekta invt krla ekita bday sprz cake ekak pawa kapuwa..eda wenakn eh ksma dyk eki danagena htye na..yaluwo hama kenama qwa ekige mune eda puduma sathutak thbbe kiyala.

    ehma htya mta mna unada kyla hitagnna ba mta ban
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    Thanks :)

    N♥K_forever;18218379 said:
    oya thread deka meeta kalin dakkanam hugak dewal wenas wenna ida thbba...

    mta hithe wairayak tynwa ban eki ekka..redda ahu wena thanaka marala dnna tharan hithai ban.

    eth eki wena kollek lgta ynwta kamathith na..

    ekita mna thrn adre kalada ban isra..ekige yaluwo sertma waters edge ekta invt krla ekita bday sprz cake ekak pawa kapuwa..eda wenakn eh ksma dyk eki danagena htye na..yaluwo hama kenama qwa ekige mune eda puduma sathutak thbbe kiyala.

    ehma htya mta mna unada kyla hitagnna ba mta ban

    ~ මානසික වෛද්‍යවරු ඉන්නේ පිස්සෝ වෙනුවෙන් නෙමෙයි, මනසක් තියෙන ඕනෑම කෙනෙක් වෙනුවෙන් ~

    උඹට ඔහොම වෙලා තියෙන්නේ දීර්ග කාලයක් තිස්සේ උඹේ කෙල්ලව එක දිගටම ඔහොම සැක කරපු නිසයි. ඕකට හේතුව සැකය සහ ලිංගික ඉර්ශ්‍යවයි. මචන් සැකය කියන්නේ විෂබීජයක්. හිතට ඇතුල් වුනොත් අයෙත් ඉවත් කරගන්න ලේසි නෑ. කල් ගියොත් තවත් ලේසි නෑ. මං නම් හිතන්නේ නෑ උබේ ඔය තත්වෙට අපේ advice ප්‍රමාණවත් කියල. මොකද ඔය තත්වෙන් ගියොත් උඹ උඹේ ලවත් කෙලවාගෙන විභාගෙත් කෙලවාගෙන තමයි නවතින්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට හොඳ psychiatrist කෙනෙක්ව මීට් වෙයන් මචන්. පුළුවන් තරම් ආගම දහමට හිත යොමු කරපන්. That's the best solution for your situation. එතනින් එහාට බය වෙන්න එපා හැම දේම හරි යයි උඹේ.

    උබට තවම 19යි, but account එකටම අවුරුදු 4යි. ඒ කියන්නේ උඹ computer එකත් එක්කම නිතරම ඉන්න dial එකක් වගේ. පොඩ්ඩක් ඕකෙන් අයින් වෙලා සමජෙත් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරපන් එතකොටත් ඕව ටිකක් විතර හරි යනවා. හොඳ යහළුවෝ ටිකක් හදග්නනින්.සෙල්ලම් කරපන්, fun ගනින්, අතල් එකේ ඉදපන් ටිකක්. උබ ඕව කල්පනා කර කර ගෙදරම හිටියම හරි යන්නේ නෑ.

    පුළුවන් නම් උඹේ කෙල්ල යන class එකටම උබත් පලයන්. මල හි ලව් පැත්තකින් තියලා exam වලට මහන්සි වෙලා වැඩ කරපන්. සමහර විට කාලයත් එක්ක ඕව හරි යයි.

    මොනවා කලත් උබ ඉක්මනටම psychiatrist කෙනෙක් මීට් වෙන එක ගොඩක් හොඳයි.
     
    Last edited: