බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි

    බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි


    192.gif


    ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ
    පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.

    එහි පළමු පිටපත ලබාගැනීමට ලංකාදීප පුවත්පතට හැකි විය.

    මෙම ලේඛනය ලබාගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පසුගිය දිනවල ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිපලයක් ලෙස
    එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
    ජනරාල්වරියට අවසර දී ඇත.

    පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.


    Source