බැඳුම්කර වාර්තාව ජනාධිපතිට අවශ්‍ය අයුරි&
බැඳුම්කර වාර්තාව ජනාධිපතිට අවශ්‍ය අයුරින් දෙවරක් ලියවා ගත්තා; පාර්ලිමේන්තුවේ රනිල්ට හූ කියන්න උසි ගැන්වූයේ ද ජනාධිපතියි..! -ආචාර්ය බාහු හෙළිකරයි (Video)
(ලංකා ඊ නිව්ස් - 2018.ජන.14, පෙ.ව.10.05) ජනාධිපතිවරයාට ලැබුණු කොමිෂන් වාර්තාව ජනාධිපතිගේ වුවමනාවට දෙවතාවක් සංශෝධනය කළ බවත් ඒ කෙළේ රනිල් වික්‍රමසිංහ වැරදි කාරයා කිරීමට බවත් නව සම සමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අනාවරණය කරයි. ( මෙය ලංකා ඊ නිව්ස් ප්‍රථම වරට වාර්තා කරන ලද්දකි. එනම් දෙසැ. 7 වෙනිදා එක් වාර්තාවක් ඔහුට ලබා දුන් බවත් ඔහු එය සඟවා 31 වෙනිදා දක්වා දින දිගු කර තවත් වාර්තාවක් ලබා ගත් බව ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබිණ.)
ආචාර්ය වික්‍රමබාහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ එම වාර්තාවට ඔහු දේශපාලන අරුත් දෙමින් ප්‍රකාශ නිකුත් කිරීම වැරදි බවයි. එපමණක් නොව ඊට පිළිතුරු දීමට ගිය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධතා දක්වා හූ කීමට උසි ගැන්වූයේ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවද වික්‍රමබාහු මහතා හෙළිකරයි.
ජනාධිපතිවරයා යන්නේ ජාතීවාදී අන්තවාදී විනාශකාරී ගමනකැයිද බාහු පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ය.
ආචාර්ය බාහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්
https://www.youtube.com/watch?v=HH5J_NedOIc