බැඳුම්කර විවාදෙ-වීරයා පැනයයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බැඳුම්කර විවාදෙ-වීරයා පැනයයි



    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් වාර්තාව පිළිබඳ පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (24) විවාදයට ගත් අතර ඊට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූයේ නැත.

    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට හෝ පැමිණ නැති බව වාර්තා වේ.


    මුදල් ඇමැති රවි කරුණානායක මහතා විවාදයට එක් වන අවස්ථාවේදී ‘කෝ අද මහින්ද රාජපක්ෂ මහතා’ යැයි විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු ඉදිරිපත් නොවීය. :P :P :P :P

    ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් මහ බැඳුම්කර විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේ කථා කළද පසුගිය රජයේ හිටපු මුදල් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා එයට එක් නොවීම පිළිබඳ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ කථා බහටද ලක්විය.

    මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී විවිධ තැන්වල ආණ්ඩුවට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කළද වත්මන් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන් හා වංචා දූෂණ සම්බන්ධයෙන් ගෙනා කිසිඳු විවාදයකට හෝ ඊට එරෙහි ඡන්ද විමසීමකට මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් සහභාගී නොවීම විශේෂත්වයකි. එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවට මෙතෙක් ගෙනා කිසිදු අයවැය ඡන්ද විමසීමකදීද මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබාදීමට ඉදිරිපත් නොවීය. :rofl: :rofl: :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මරුසිරා;21186706 said:
    දැන් එතකොට බදුම්කර් හොරකමක් වෙලා නැද්ද ?:P:rofl:


    හොරකම් ගැන එලියෙ කෑ ගහන වීරයෝ නැති එකනෙ බන් මේ කියන්නේ............:rolleyes: :rolleyes: :rolleyes:

    මරුසිරා;21186706 said:


    කමුද ක්‍රෝටන් කොළ ටිකක් ?

    උඹ තණකොල මිටිය කාපන් මම ක්‍රෝටන් සැලඩ් එක කන්නන් :cool: :cool: :cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොරකම් ගැන එලියෙ කෑ ගහන වීරයෝ නැති එකනෙ බන් මේ කියන්නේ............:rolleyes: :rolleyes: :rolleyes:



    උඹ තණකොල මිටිය කාපන් මම ක්‍රෝටන් සැලඩ් එක කන්නන් :cool: :cool: :cool:

    කොර්ටන් සැලඩ් එක කාල උබලගේ ජාතික අහාරෙත් කාපන් :rofl::P
    පුන්නක්කු drink එක මන්ගානේ දෙන්නම් :cool::lol::P
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අැයි බන් මහින්ද ඒන්ෙන? ඒයා විපක්ශ නායකද? පා.ම විතර ෙන
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රඹා;21186757 said:
    අැයි බන් මහින්ද ඒන්ෙන? ඒයා විපක්ශ නායකද? පා.ම විතර ෙන

    ඔව් ඇත්ත.......

    ඒත් ඉතින් ඉක්මණට ආණ්ඩු පෙරලන්ඩ පොර ටෝක් දෙන බුවානෙ.......අපි හිතුව මේ පාරවත් විවාදෙට ඇවිල්ලා පැලෙන්ඩ දෙයි කියලා.......

    අහල තියෙනවනෙ... "කස පුපුරණ හඬ, ලඟම ඇහෙන විට....පෙරහැර එන බව පවසනවා........" :yes: :yes: :yes:

    විවාදෙට එයා ආවෙ නෑ...........එයාගෙ රැස්වීමට එක ඇමතියෙක්වත් නෑ.............. එයාගෙ ගෝලයෝ ක්‍රෝටන් කොල, කොස් කොල කකා පාරේ ගිය එක විතරයි වුනේ..... :P :P
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    16252533_1886693228284185_3664081050260288249_o.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ලොකුම ප්‍රශ්නෙ බැඳුම්කර වංචාව නෙමේ විවාදෙට මහින්ද ආවෙ නැති එක නේ ? :dull: :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    දැන් ලොකුම ප්‍රශ්නෙ බැඳුම්කර වංචාව නෙමේ විවාදෙට මහින්ද ආවෙ නැති එක නේ ? :dull: :dull:

    :lol: ඉතිං කාටද කියන්නෙ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ලොකුම ප්‍රශ්නෙ බැඳුම්කර වංචාව නෙමේ විවාදෙට මහින්ද ආවෙ නැති එක නේ ? :dull: :dull:

    අපිට නම් ප්‍රශ්ණයක් නෑ......... මහින්දගෙ පු** ලෙවන ඔයාලට ප්‍රශ්ණයක් නැද්ද වීරයා එක විවාදෙකටවත් එන්නේ නැති එක?
     
    • Like
    Reactions: lodbrok

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    අපිට නම් ප්‍රශ්ණයක් නෑ......... මහින්දගෙ පු** ලෙවන ඔයාලට ප්‍රශ්ණයක් නැද්ද වීරයා එක විවාදෙකටවත් එන්නේ නැති එක?

    :lol:prashnayak nathnam ayi meka damme?:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට නම් ප්‍රශ්ණයක් නෑ......... මහින්දගෙ පු** ලෙවන ඔයාලට ප්‍රශ්ණයක් නැද්ද වීරයා එක විවාදෙකටවත් එන්නේ නැති එක?

    නෑ :rolleyes: :rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    එහෙනම් කමක් නෑ...... මයික් එකක් හම්බවුන ගමන් ගිරවා වගේ කියවන හින්දා අපි හිතුවා විවාදෙට ඇවිල්ලා නොකවුට් වෙන්න දෙයි කියලා...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් කමක් නෑ...... මයික් එකක් හම්බවුන ගමන් ගිරවා වගේ කියවන හින්දා අපි හිතුවා විවාදෙට ඇවිල්ලා නොකවුට් වෙන්න දෙයි කියලා...

    උඹ හිතන හැමදේම වෙන්නෑ :baffled: :baffled:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සුමනදාසයා මහින්දව අන්දපු හැටි............

    මහින්ද ඕන පිස්සු හුත්තෙකුට රැවටනවා. ආණ්ඩුව කෙලවගත්තේ ඒ නිසා.......දැන් ආයෙත් ආණ්ඩුව පෙරලන්න පුලුවන් කියලා රවට්ලා.........මහින්දව රවට්ටන්න එපා.... පව්,..