බැඳුම්කර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුදල් ඇමැති බැඳුම්කර විමර්ශන කොමිසමට ප්‍රණාමය පුදකරයි

Ravi_Press_2016Sep294.jpg

වාදයට තුඩු දී ඇති බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඒකාබද්ධ විපක්ෂයේ පදනම් විරහිත චෝදනාවන්ට නිසි පිළිතුරු ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කොමිසමට ප්‍රණාමය හිමි විය යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙස ජනාධිපති කොමිසම ලබා දුන් අවවාදය ම ඊට ප්‍රමාණවත් බවයි. දේශපාලන වේදිකාවල සහ ආගමික ස්ථානවල ප්‍රකාශ කරන ඇතැම් කරුණු, නිත්‍යානුකූල විමර්ශන කමිටුවක් හමුවේ තහවුරු කිරීමට බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට නොහැකිවීමෙන් පෙනී යන්නේ ඔහු ජනතාව නොමග යැවීමට ක්‍රියාකර ඇති බවයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන ඒකාබද්ධ විපක්ෂයේ ඇත්ත තත්ත්වය ජනතාවට පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් එම කොමිසමට ප්‍රණාමය හිමි විය යුතුයි. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර රජයේ විනිවිදභාවය රටට පෙන්වා දී ඇතැයි ද කී රවී කරුණානායක මහතා බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලබා දී ඇති අවවාද තුළින් පෙනී යන්නේ එම කොමිසම ස්වාධීනව ක්‍රියාකරමින් සිටින බව යැයි ද පවසයි.
දණගැස්සූ ආර්ථිකයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක එය ආපස්සට හැරවීම සඳහා ඇතැමුන් උත්සාහ කරන බවත්, ජනතාවට වගකියන රජයක් ලෙස පටු අරමුණු සඳහා ඉඩ තැබීමට සුදානම් නොමැති බවත් රවී කරුණනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ආර්ථිකය හොඳ තත්ත්වයට පත්වෙමින් පවතිනවා හැබැයි ඒ අපේවත් රටේවත් නෙමෙයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    ඒ කාලේ සතොස විතරක් කාලා ඉවරකරගන්න පුළුවන් උනා. මෙදා පොටේ යහපාලනයේ නාමයෙන් මුළු රටම කාලා ඉවර කරගන්න හැකි උනා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොරකම් එලිවෙනකොට ඉතින් වෙන මොනව කියන්නද ? ලොල්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඒ කාලේ සතොස විතරක් කාලා ඉවරකරගන්න පුළුවන් උනා. මෙදා පොටේ යහපාලනයේ නාමයෙන් මුළු රටම කාලා ඉවර කරගන්න හැකි උනා.

    පැරදිලා පැරදිලා නට්ටං වෙලානේ හිටියේ..තැටිය රත් වුන වෙලාවේ රොටී පුච්චගන්න ඵපැයි.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරුණාකර සම්මත උශ්ණත්වයේදී සහා පීඩනයේදි පමණක් පුක දෙන්න..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ කාලේ සතොස විතරක් කාලා ඉවරකරගන්න පුළුවන් උනා. මෙදා පොටේ යහපාලනයේ නාමයෙන් මුළු රටම කාලා ඉවර කරගන්න හැකි උනා.

    දණගැස්සූ ආර්ථිකයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක එය ආපස්සට හැරවීම සඳහා ඇතැමුන් උත්සාහ කරන බවත්, ජනතාවට වගකියන රජයක් ලෙස පටු අරමුණු සඳහා ඉඩ තැබීමට සුදානම් නොමැති බවත් රවී කරුණනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    බම්ප් බිච්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දණගැස්සූ ආර්ථිකයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක එය ආපස්සට හැරවීම සඳහා ඇතැමුන් උත්සාහ කරන බවත්, ජනතාවට වගකියන රජයක් ලෙස පටු අරමුණු සඳහා ඉඩ තැබීමට සුදානම් නොමැති බවත් රවී කරුණනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    බම්ප් බිච්

    rosi wesige puthath badum kareta hawul balan yanakota unp okkoma horune:(:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දණගැස්සූ ආර්ථිකය හාන්සිකල යුග පුරුසයා......