බැඳුම්කර_මගඩිය

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Prabakaran ta rata dunnath jvp ekata denna epa ekektawath wadak karanna denne na:baffled:

    vote for Mr Ranil a leader with a vision:cool:

    Ayeth dagaluwoth nam jvp denna wenawa sajith ta kiyala flat wennama:)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අහ... ඔයා ඉන්නවද? බැදුම්කර හොරකමක් වෙලා ම නෑ නෙහ්? මේකත් බලල ඉන්නකෝ ආර්ථික විශේෂඥය මහත්තයෝ....:lol::lol:

    මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

    https://www.facebook.com/video.php?v=966435136710078
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ... ඔයා ඉන්නවද? බැදුම්කර හොරකමක් වෙලා ම නෑ නෙහ්? මේකත් බලල ඉන්නකෝ ආර්ථික විශේෂඥය මහත්තයෝ....:lol::lol:

    මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

    https://www.facebook.com/video.php?v=966435136710078

    මේ අර සන්දාන ජාතික ලයිස්තුවේ ඉන්න මනුස්සය නේද?:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ අර සන්දාන ජාතික ලයිස්තුවේ ඉන්න මනුස්සය නේද?:rofl:

    මල්ලේ පොල් ද, නැත්නම් යන්නේ තාම පාමංකඩ ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මල්ලේ පොල් ද, නැත්නම් යන්නේ තාම පාමංකඩ ද?

    ඒ කතා කරන පුද්ගලයාගේ අරමුණු පැහැදිලිකරගන්න එයාගේ කතාව ගැන වඩා සාදාරන විදිහට බලන්න උදව්වක් වෙනවනේ නේද?:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අහ... ඔයා ඉන්නවද? බැදුම්කර හොරකමක් වෙලා ම නෑ නෙහ්? මේකත් බලල ඉන්නකෝ ආර්ථික විශේෂඥය මහත්තයෝ....:lol::lol:

    මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

    https://www.facebook.com/video.php?v=966435136710078

    11737918_1585878658339319_4375743623363334625_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අහ... ඔයා ඉන්නවද? බැදුම්කර හොරකමක් වෙලා ම නෑ නෙහ්? මේකත් බලල ඉන්නකෝ ආර්ථික විශේෂඥය මහත්තයෝ....:lol::lol:

    මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

    https://www.facebook.com/video.php?v=966435136710078

    Lapa kumara kiwwe eyage lape size chuti horakamak kiyla:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හලෝ මහින්දගේ කකුලේ මේස් ගලවලා ඉඹින වහලා :lol:
    අගමැති සිහිනය බොඳ උනා නේද?:rofl:
    උඹ ඉබින්නේ රනිල්ගේ #### නේ නේද??? එවුනට හම්ම්ම්මේ උඹ මධ්‍යස්ත මත ධාරියා....:lol::lol::lol: අනේ මේ පලයන් බන් යන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ඉබින්නේ රනිල්ගේ #### නේ නේද??? එවුනට හම්ම්ම්මේ උඹ මධ්‍යස්ත මත ධාරියා....:lol::lol::lol: අනේ මේ පලයන් බන් යන්න

    අපෝ නෑ බං මම මධ්‍යස්ත මතධාරියෙක් නෙවෙයි කොහොමත් :lol::lol::lol:

    රනිල්ටයි මහින්දටයි දෙන්නටම අකමැතියි කිව්ව පලියට මධ්‍යස්ත මතධාරියෙක් වෙන්නේ නෑ :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මල්ලේ පොල් ද, නැත්නම් යන්නේ තාම පාමංකඩ ද?
    :lol::lol::lol: ඌ රනිල්ට අගමැති කම දෙනවටත් කැමති නෑ ලු... මහින්දට අගමැතිකම දෙනවටත් කැමති නෑලු.. එත් පවු අනාථයා කෑගහන්නෙම මහින්දට???:):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපෝ නෑ බං මම මධ්‍යස්ත මතධාරියෙක් නෙවෙයි කොහොමත් :lol::lol::lol:

    රනිල්ටයි මහින්දටයි දෙන්නටම අකමැතියි කිව්ව පලියට මධ්‍යස්ත මතධාරියෙක් වෙන්නේ නෑ :rofl:
    කාටද වැඩියෙන්ම අකමැති...???:lol:
    :lol::lol::P:Pකොන්ද කෙලින් තියන් උත්තර දියන්.. නිකන් හිනාපාට් දාලා ලිස්සල යන්න එපා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාටද වැඩියෙන්ම අකමැති...???:lol:
    :lol::lol::P:Pකොන්ද කෙලින් තියන් උත්තර දියන්.. නිකන් හිනාපාට් දාලා ලිස්සල යන්න එපා...

    දෙන්නටම අකමැතියි ඇයි අවුල්ද?

    උඹව පොඩ්ඩක් ගණන් ගත්තේ මනුස්සයෙක් වගේ කතා කරපු නිසයි දිල්වාලේ.......ෆේක් වලට ෆේක් මට්ටමෙන්ම සලකන්න ඕනේ කියල මම අද තේරුම් ගත්ත
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙන්නටම අකමැතියි ඇයි අවුල්ද?

    උඹව පොඩ්ඩක් ගණන් ගත්තේ මනුස්සයෙක් වගේ කතා කරපු නිසයි දිල්වාලේ.......ෆේක් වලට ෆේක් මට්ටමෙන්ම සලකන්න ඕනේ කියල මම අද තේරුම් ගත්ත
    මටත් ෆේක් කියනවනම් ඉතින් මම නොදනී ඉතින් ඔබම දනී...:):):)
    එක වෙන්න පුළුවන් බන්... බල්ලෝ අපිව හපකන්න පැන්න පලියට අපි බල්ලන්ව හපන්න යන්නේ නෑ නේ.. ඒවා වැඩක් නෑ..
    උඹ දෙන්නටම අකමැති කිය කිය රනිල් වෙනුවෙන් පෙනී සිටින එක වැරදි බන්.. පවිත්‍රuk ලා හොඳයි නේ බන්...:baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් ෆේක් කියනවනම් ඉතින් මම නොදනී ඉතින් ඔබම දනී...:):):)
    එක වෙන්න පුළුවන් බන්... බල්ලෝ අපිව හපකන්න පැන්න පලියට අපි බල්ලන්ව හපන්න යන්නේ නෑ නේ.. ඒවා වැඩක් නෑ..
    උඹ දෙන්නටම අකමැති කිය කිය රනිල් වෙනුවෙන් පෙනී සිටින එක වැරදි බන්.. පවිත්‍රuk ලා හොඳයි නේ බන්...:baffled::baffled::baffled:

    උඹ මොකෙක්ද කියන්න ඉතින් කිරියම දන්නවනේ දිල්වාලේ:)....හරියටම හරි බල්ලෝ අපිව හපන්න පැන්නට අපි බල්ලොන්ව හපන්නේ නෑ

    උඹ එක්ක ආය සංවාද නෑ.......අනාතයා කවුද කියල උඹම හිතල බලපන් :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ මොකෙක්ද කියන්න ඉතින් කිරියම දන්නවනේ දිල්වාලේ:)....හරියටම හරි බල්ලෝ අපිව හපන්න පැන්නට අපි බල්ලොන්ව හපන්නේ නෑ
    උඹ එක්ක ආය සංවාද නෑ.......අනාතයා කවුද කියල උඹම හිතල බලපන් :)
    උඹේ හිත රිදෙන දෙයක් කිව්වනම් සමාවෙයන් මචං...:)
    කෙලින් කියපන් රනිල් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා... එච්චරයි...:) නැතුව උඹත් එක්ක කිසිම අව්ලක් නෑ...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Konda thiyenwa ranil ta konda nathe jvp unta :)

    Bond wanchawak una kiyanna. Jvp harak dannawada bond monada kiyala:lol:

    Un rata allannna giya welawe Mr Ranil wickramasinghe gaththa nirbitha piyawara nisa mun tharahata owa kiyanne. Mini marapu jvp un:frown: