අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේෂඥයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්...
දැන් උට සුකිත වෙලා ඇති...
උද්ධමනය 6.4% ට නගී
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉකුත් ජුනි මස උද්ධමනය සියයට 6.4 දක්‌වා ඉහළ ගොස් ඇත. මැයි මස පැවැති උද්ධමනය සියයට 5.3 ක් විය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය මැයි මස වාර්තා වූ දර්ශක අංක 113.7 සිට ජුනි මාසයේදී දර්ශක අංක 116.1 දක්‌වා සියයට 2.1 කින් ඉහළ ගොස් තිබේ. මෙම වැඩිවීම සඳහා ආහාර කාණ්‌ඩයේ අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යැම ප්‍රධාන වශයෙන් හේතුවිය. ඒ අනුව එළවළු, අමුමිරිස්, සහල්, මාළු, සීනි, අර්තාපල් සහ රතුලූනු මිල ගණන් ජුනි මාසයේදී ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
එසේම ආහාර නොවන කාණ්‌ඩය තුළ රෙදි පිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්‌ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු සන්නිවේදන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්‌ඩ හා සේවා යන උප කාණ්‌ඩවල මිල ගණන්ද ජුනි මාසයේදී ඉහළ ගිය බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
http://www.divaina.com/2016/07/25/news18.html