බැඳුම්කර_හුළුගල්ල

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බැඳුම්කර_හුළුගල්ල

    55480219_2902410799984142_134023196046262272_n.jpg
    ජවිපෙ නායාකයා පාර්ලිමේන්තුවේදි හෙලිකල ලේක් හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂක.රන්ජන් හුළුගල්ලේ බැඳුම්කර වංචාව සම්බන්දයෙන් අත් අඩංගුවට!
    ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයාගේ කරුනු අනාවරනය සත්‍යය බව ඔප්පු වෙයි!

    මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා අතර, පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී හෙලිදරව් කළ, මෑතකදී ලේක්හවුස් හි අධ්‍යක්ෂක පුටුවකට පත්කළ රන්ජන් හුළුගල්ල ද ඇතුළත්ව ඇත.
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් රන්ජන් හුළුගල්ල මෙම තනතුරට පත්කර ඇති අතර ඔවුන් අතර ඇති ඥාතීත්වයක් පදනම්කරගෙන මෙම පත්වීම ලබාදී ඇතැයි ද වාර්තා වේ.
    පසුගිය 23 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අනාවරණය කර සිටියේ ප්‍රශ්නගත බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන රන්ජන් හුළුගල්ල නැමැත්තා, එම මහා පරිමාණ වංචාවේ සැකකරුවෙකු ලෙස නම්කර සිටියදීම ලේක්හවුස් හි අධ්‍යක්ෂක තනතුරකට පත්කර ඇති බවය.
    රන්ජන් හුළුගල්ල නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයේ පවතින බවත් ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වූවා නම් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටිය යුතු බවත් අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියේය. ඒ අනුව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවී ඇති බවද දිසානායක මහතා පාර්ලිමේන්තුවට අවධාරණය කළේය.

    කෝ ඕයි විපක්ෂ නායක?:lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,544
    113
    Pls wear a MASK

    අනුරයට කියපංකො කෝල් ඵක්ක දීලා අහයි..

    FB_IMG_1551522175579.jpg