බැරැක් ඔබාමා

12ka4

Banned
Apr 19, 2012
145
101
0
Times පුවත්පතෙ පැවැත්වු person of the year තරගයෙන් ජයග්ග්‍රහයකයා බවට පත් උනෙ බැරැක් ඔබාමා
x2012-person-of-the-year.jpg.pagespeed.ic.3tC-Scg17D.jpg

මෙ තරගයට නිර්දෙශ වු නම් අතර පාකිස්තානයෙ මලාලා
සිටියත් බැරක් ඔබාමා වැනි පුද්ගලයෙකුට ජයක්ග්‍රහනය හිම්විම ගැන බොහොමයක් විද්වතුන් දොශාරොපන එල්ලකරනවා

පාකිස්තනයෙ ගහැනුලමුන්ගෙ අද්යාපන අයිතිය ගැන කතා කර මුස්ලිම් අන්තවදින්ගෙන් වෙඩිකැ මලාලා

450150-malalarashidajmeri-1349962721-1000-640x480.jpg


අරාබි රටවල තෙල් ලබගනිමට දහස් ගනන් සමුලගාතනය කරන ඔබාමා

සම්මනයට සුදුසු පුද්ගලයා ඔබම තිරනය කරන්න.

උපුටා ගැනිමක් නොවෙයි