බැරිකැසිල් හොදට ගහල රට පනී ද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    images
    perefect
     
    • Like
    Reactions: bokaRaj

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......

    බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....

    මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?

    google / tech companies lankawata enna ahala barikasil ponnaya 10% illala un awe na kiyala news ekak giya

    aparade ban

    nuwara sithalay data centers walata kiyapu than water fall walin turbine gahala eletricity gannath puluwan

    hena gahanawa ban munta
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රිකැ ටොයියො මේ පෝස්ට් එක උඩටම පින් කරලද බලන බලන වෙලාවට මේක‌ එක

    බැසිල් වගේ මිනිහෙක් හොරකම් කරනවා කියලා නිකමටවත් හිතෙනවනම් මොලේ චෙක් කර ගනින්.

    ගෝටා නාගන්නවා බලං‌ ඉන්න බැරි නිසා පොර එන්නෙ‌. නැත්නම් ගෝටා සල්ලි ගහන විදිහට පත්තරයක් පින්ට් කරන්නවත් කොලයක් හොයා ගන්න හම්බුවෙන්නෙ නැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    රිකැ ටොයියො මේ පෝස්ට් එක උඩටම පින් කරලද බලන බලන වෙලාවට මේක‌ එක

    බැසිල් වගේ මිනිහෙක් හොරකම් කරනවා කියලා නිකමටවත් හිතෙනවනම් මොලේ චෙක් කර ගනින්.

    ගෝටා නාගන්නවා බලං‌ ඉන්න බැරි නිසා පොර එන්නෙ‌. නැත්නම් ගෝටා සල්ලි ගහන විදිහට පත්තරයක් පින්ට් කරන්නවත් කොලයක් හොයා ගන්න හම්බුවෙන්නෙ නැහැ
    කැසිල් එහෙම නෑ :love:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    Sapiristhaan Bump :lol::rofl::lol:
    Wanda Koththu Bump Bump :lol::rofl::lol:
    Wanda Bra & Wanda Sathkam Bump Bump :lol::rofl::lol:
    ඔන්න බලහන් චන්දයක් ලන්වෙනකොට සිංහල මුස්ලින් අය අතර ගැටුමක් ඇති කරේ නැතිනම්.මුස්ලින් දෙසපාලුවොත් එකයි සිංහල දෙසපලුවොත් එකයි.බලය ගන්න මිනිස්සු කොටවනවා බලන් ගියාම උන් ඔක්කොම යාලුවෝ .මිනිස්සු දෙපිල බෙදිලා මරා ගන්නවා .
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මුන් ආයේ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව වගේ යන්නේ යන විදිහට නම්.මේ සැරේ හොදටම හොරා කාල රට පනි.
    man hithanneth ehema wei kiyala thamai bn

    IMO, not happening in SL :)
    SL Army won't back such thing. May be our Army is the only good thing we have. <3
    bulshit! army just obey the decisions taken by the commander...

    otherwise how can they clean garbage? pack sand pilows to do racing? kill civillians for orders? (ex. Rathupaswala, etc)
    ------ Post added on Jul 7, 2021 at 8:23 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    man hithanneth ehema wei kiyala thamai bn

    bulshit! army just obey the decisions taken by the commander...

    otherwise how can they clean garbage? pack sand pilows to do racing? kill civillians for orders? (ex. Rathupaswala, etc)
    ------ Post added on Jul 7, 2021 at 8:23 PM
    ආතම ගානකට හම්බු කරන යයි.