බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....

ධනුෂ්ක දවල්ට කන්න සුපරි හෝටලයකට ගියාලු... ඉතිං බුෆේ එකෙන් බත් බෙදාගෙන ඇවිත් ඉඳගන්නකොට වේටර් ආවලු...

වේටර් : සර්ට මොනවද ගේන්නේ... chicken තියෙනවා beef තියෙනවා fish තියෙනවා..

ධනුෂ්ක : මට ගේනවා තම්බපු බිත්තරයක්....

ඉතිං වේටර් සෑහෙන වෙලාවකට පස්සේ තම්බපු බිත්තර ගෙඩියක් අතින් අරං ඇවිත් ධනුෂකගේ පිඟානේ තිබ්බලු...

ධනුෂ්ක : ෂික්... බලනවා මනුස්සයෝ... මොකක්ද මේ කරන කැත වැඩේ... ඇයි ඕයි මේ බිත්තර ගෙඩිය අතේ තියං ආවේ... තමුසෙට තිබුනනේ ඒක පීරිසියක තියාගෙන එන්න... මේවා මිනිස්සු කන කෑම් නේද...???

වේටර් : ඒක තමයි සර්... මම ඕක පීරිසියක තියාගෙන තමයි ආවේ... ඒත් එනකොට මේක රෝල් වෙලා ගිහන් අර කුණු කානුවට වැටුනා තුන් පාරක්ම... බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....:lol:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
haha ekek mawa gedarata hoyan enawalu ado ape gewal matara newei rathnapure pompakale waren supun kiyala ahuwha oni ekke gedara pennai waren ko man withrai taniyama inneth waren awith uba denawai kiyapu game eka deepan pirimiyek nam meka quote karala uththra deepan ehe mehe denne nathuwa :lol: