බැරිවෙලාවත්, නොතිබ්බොත්?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඊට වඩා ප්‍රස්න ඔය මහත්තයාට තියෙනවානෙ.

    බැරිවෙලාවත් කරන්ට් ගියොත්, කාටද කියන්නෙ? :rolleyes:
     
    • Haha
    Reactions: 2osama and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    බලැක් හරි වයිට් හරි මිනිස්සු නේ චන්දේ දාන්නේ 🤣🤣
    fighting_corruption___abdelghani_dahdouh.jpg
     
    • Like
    Reactions: Cypress

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒක වෙන්නේ නැහැ..නොතිබ්බොත් උපරිම 2025 වෙනකන් ආණ්ඩුව ඇදෙයි..(මොකද පාර්ලිමේන්තුවේ කාලය 2025 වෙනකන් තියෙනවා නිසා )..එතනින් එහාට මොකවත් කරන්න බැහැ..

    මේකත් කියන්නේ මේ විදායක ජනාදිපති කම අහෝසි කරොත් හරිද..එත් එක වෙන්නේ නැහැ නේ..

    අනිත් අතින් ගත්තම, රනිල් කියන්නේ පොහොට්ටුවේ කුණු ගෑවෙන එක නතර කරගන්න ඉස්සරහට දාල ඉන්න පඹයෙක් විතරයි...ඌ නීති පොතේ දන්න සෙල්ලම් ඔක්කොම දාගෙන ඉන්න හැදුවට, ආණ්ඩුවට තියෙන්නේ 2/3ක බලයක්,,එක තියෙන්නේ පොහොට්ටුවේ,,,රනිල් කියන්නේ ඒ නිසා නිකන්ම නිකන් නිකමෙක් විතරයි...(පොහොට්ටුව ආරක්ෂා කරගෙන ඉන්නකන් පොරට ඉන්න පුළුවන්..වත්තේ මුරකාරය වගේ..)

    අපි හිතමුකෝ පොර 2029 වෙනකන් ඉන්න හදනවා කියල? ඌට එක බලහත්කාරයෙන් කරන්න බැහැ..මොකද ඌව එලවන්න පුළුවන් පොහොට්ටුවට ඕනේ වෙලාවක..එහෙනම් ඌට උගේ ආණ්ඩුවකුත් පිහිටුවාගන්න වෙනවා :lol: (හීන තමයි...එත් එහෙම කියමුකෝ)

    එතකොට රාජපක්ෂලා නාමල්, බැසිල්, උන්ට ජනාදිපති වෙලා හොරාකන්න තියෙන අවස්තාව නැති කරගෙන නිකන් බලන් ඉදිවී ද? 2029 වෙනකොට නාකි මයින වල්ලපු තැන තඩි ගසුත් වැවිල තියෙයි..එතකොට පොඩි මයිනට රජ වෙන්න වෙන එක හීනයක් වෙනවා....ඒ නිසා මුන් ට්‍රයි කරනවා ඊළඟ එන එකෙන්ම පොහොට්ටුව අතට ගේම ගන්න...එක ගන්න ඉතින් චන්දය තියන්නම වෙනවා...

    එක තියන්න වෙනවා නම් ඉතින් පොනිලා මොකක් කියල කරන්නද..
     
    • Like
    Reactions: Lovtus