බැල්ලියෙක් යාලු කරගන්න ඔන

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    patta machan umbe replies tika :) ++
    mamath marama asai ballek hadanna. eth ithin bordin jeevithe apith inne bohoma amaruwen :(

    සතුටුයි බන් උබ ඔහොම හිතන එක.
    අනිවා බල්ලෙක් හදනවානම් ඌට ඇටෙන්ශන් එක දෙන්න බලන් හදන්න ඕන කූඩුවේ දාලා තියන් ඉන්නවා කියන මානසිකත්වෙන් මිදිලා.
    පුලුවන් කාලෙක හදපන් මචන් අනිවා .
    පොඩි කාලේ ඉදන් හරියට හදපන්.
    ඕන දෙයක් ඕන වෙලාවක අහපන්.
    උදව් කරන්නම්.
     
    • Like
    Reactions: paralk
    Apr 29, 2016
    154
    14
    0
    කටින් අල්ලන්න කිසි බයක් නෑ මට.
    ඕන තැනක ගැරන්ට් කරලා අල්ලනවා,මොනා කරත්.
    අපේ වචනේට පුරුදු කරගන්න එකයි වැඩේ කියන්නේ.
    එක පාරක් කිව්වම,කියන දේ එකපාරින්ම අහන්න බල්ලව හදන එකයි චැලේන්ජ් එක.
    කටින් අල්ලන එක නෙවෙයි.
    මොනා වැඩේ කරත් අපේ අප්පච්චි අපිට කතා කරාම අපි යටහත් පහත්ව අප්පච්චි ලගට යනවනේ.
    ඒ අප්පච්චිට තියන බය නිසාවත්,අපේ පොන්නකම නිසාවත් නෙවෙයිනේ එහෙම කරන්නේ.
    පොඩි කාලේ ඉදන් අපිව දුක් මහන්සි වෙලා හදපු එකේ ලෝයල් එකටයි අපි යන්නේ අප්පච්චි කතා කරාම.
    ඔය නැහැදිච්ච එවුන් තමා දෙමාපියන්වත් මරලා දාන්නේ මොනාහරි උනාම.
    ඒ පොඩි කාලේ ඉදන් දෙමාපියන් හරියට හදලා නැති නිසා.
    හරියට හැදිච්ච මිනිහෙක් නම් කවදාවත් දෙමාපියන්ට අත උස්සන්නේ නෑ මොන හේතුවක් ආවත්.
    ලෝයල්ටි කියන දේ තියන් ඉන්නවා.
    බලු පැටියෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවා වගේ වැඩක්.
    ඌ ලොකු වෙලා අයාලේ ස්ටයිල් එකට නොයා හදාගන්නවා කියන්නේ පේරන්ටින් කියලා.
    ඌ බිහි උනේ සතෙක්ගේ බඩේ උනාට,ඌ අපි ගාව හැදෙනකොට ඌගේ දෙමාපියෝ අපි වෙනවා.
    අප්පච්චි ගෙදර ආවම පොඩි ලමයි දුවන් එනවා නේ ලගට අප්පච්චි ආවා කියලා.
    ඒ වගේම අපි ගෙදර ආවම නැට්ට වනාගෙන බල්ලත් අපේ ලගට එනවනේ.
    මිනිස්සු , සත්තු කියලා වෙනසක් නෑ බන්.
    ආදරේ තේරෙනවා , දැනෙනවා , මොලේ කල්පනා කරනවා අපි හරියට හදනවානම්.
    වෙනසකට තියෙන්නේ දැන් කාලේ මිනිස්සුන්ට වඩා සත්තු ලග උතුම් ගුණ තියනවා.
    අපි සත්තුන්ට මිනිස් ගතිගුණ උගන්වන්න යනවා ඒත් මිනිස්සුන්ට මිනිසත්කම කියන දේ උගන්වන්න කවුරුවත් නෑ.
    ජොබ් එකක් , කෙල්ලෙක්, යාලුවෝ,දෙමාපියෝ ඉද්දි උබට ලමයෙක් ලැබිච්ච දවසකට ලමයා බදන් ඉන්න බෑ කියලා දාලා පැත්තකට වෙලා ඉන්නවද?
    නෑ නේ.
    දැන් තියන පැය 24 තමා ඒ කාලේත් උබට තියෙන්නේ.
    හිත විතරයි තියෙන්න ඕන.
    මොන වැඩේ කරත් හදන සතාට පයෝරටි එකක් දෙනවානම් කොහෙන්හරි වෙලාවක් හොයාගන්න පුලුවන්.
    අපිත් ජොබ් කරනවා,දෙමාපියෝ ඉන්නවා,යාලුවො ඉන්නවා,කෙල්ලෙක් ඉන්නවා ගෙවල් දෙකෙන්ම සම්බන්දෙත් දන්නවා,ලබන අවුරුද්ද වෙද්දි බදින්නත් ඉන්නවා.
    මොන වැඩේ කරත්,රෑ කීයට හරි ගෙදර ආවත් සතා වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා මම.
    අපේ ගෙදර එකෙක් නෙවෙයි බල්ලෝ 6ක්ම ඉන්නවා.
    5 දෙනෙක් කොමන් බ්‍රීඩ්ස් එවුන්,එකෙක් ජර්මන් ශෙපර්ඩ්.
    ඔය 6 දෙනාම කිසි අව්ලක් නෑ සතුටින් සමාදානෙන් ඉන්නවා.
    එකම අවුල ගෙදර ආවම බල්ලෝ 6 දෙනෙක්ගෙන් තියන වෙල්කම් එක දරාගන්න බැරි වෙන එකයි.
    ඇදුම් ඉවරයි ගෙදර ආවම.
    උන්ගේ කෝලම් බලලා,පොඩි සෙල්ලමක් දාලා තමා ගෙදර අය එක්ක කතාවට යන්නේ.
    ඒකට කියන්නේ බලුසික් නෙවෙයි.
    පැක් ලීඩීන් කියලයි.
    ඔය 6 දෙනා වෙනුවෙන්ම මගේ කාලසටහනේ කොහෙන්හරි වෙලාවක් අනිවා වෙන්කරනවාමයි කෑම නොකාහරි මම නම්.

    මම හිතන්නෙ මචන් උබට බල්ලොයි
    උබගෙයි තාත්තගෙයි බැඳීම පැටලිලා
    උඹලාගෙ තාත්ත උබව දම්වැල් දාලා පාරේ ඇඳන් යනවද?
    උඹ බල්ලොම ජීවිතේ කරගෙන බල්ලෝ හදන එකට ඇබ්බැහිම වෙලා වගේ බන්

    මචන් ඇහුවට මුකුත් හිතන්න එපා උබ බල්ලන්ට ඇඳුම අඳලා හෙයා ස්ටයිල් එහෙම දාලා නෙමේ නෙ ගෙදර තියා ගන්නෙ?
    මිනිස්සුන්ගෙයි බල්ලොන්ගෙයි වෙනසක් තියෙනවා බන්
    ඒක පොඩ්ඩක් හිතපන්
    මම නම් බල්ලෝ හදන්නෙ මම සත්තුන්ට ආස නිසා
    එහෙම නැතුව උන්ව ට්‍රේන් කරන්න එක එක ඒවට බල කරන්න වෙලවක් නැහැ බන්
     
    Apr 29, 2016
    154
    14
    0
    patta machan umbe replies tika :) ++
    mamath marama asai ballek hadanna. eth ithin bordin jeevithe apith inne bohoma amaruwen :(
    බෝඩින් වලත් බල්ලෝ හදන්න පුළුවන් මචන්
    මහ දෙයක් නැහැ ඌට දකින දකින එකාව කන්න නොදී හදන්න තියෙන්නෙ
    හැමදාම එකම වෙලාවට එළියට අරන් ගියාම උඹට යන්න කලින් ඒකට එක්කන් ගිහින් ආයෙ වැඩට යන්න පුලුවන්
    මුල් ඉන්ජෙක්ෂන් ඉවර උනාම මාසෙකට 1000ක් විතර යන්නෙ විටමින් වලට
    උඹ කන්නේ නැති උනත් අවුලක් නැහැ හරක් මස් එහෙම දීලා හදන්න තියෙන්නෙ
    මිනිස්සු වගේ නෙමේ බල්ලන්ගේ ඇඟ එහෙමත් එනවා ඉක්මනට :love:
     
    Apr 29, 2016
    154
    14
    0
    කටින් අල්ලන්න කිසි බයක් නෑ මට.
    ඕන තැනක ගැරන්ට් කරලා අල්ලනවා,මොනා කරත්

    උබට වෙන කෙනෙක් ගෙ බල්ලෙක්ව අල්ලන්න පුළුවන්ද කටින්?
    නිදා ගෙන ඉන්න වෙලාවට නෙමේ ෆුල් අප් එකේ මළ පැනපු වෙලාවට?

    Apr 29, 2016
    154
    14
    0
    Big-Lap-Dog.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හිතන්නෙ මචන් උබට බල්ලොයි
    උබගෙයි තාත්තගෙයි බැඳීම පැටලිලා
    උඹලාගෙ තාත්ත උබව දම්වැල් දාලා පාරේ ඇඳන් යනවද?
    උඹ බල්ලොම ජීවිතේ කරගෙන බල්ලෝ හදන එකට ඇබ්බැහිම වෙලා වගේ බන්

    මචන් ඇහුවට මුකුත් හිතන්න එපා උබ බල්ලන්ට ඇඳුම අඳලා හෙයා ස්ටයිල් එහෙම දාලා නෙමේ නෙ ගෙදර තියා ගන්නෙ?
    මිනිස්සුන්ගෙයි බල්ලොන්ගෙයි වෙනසක් තියෙනවා බන්
    ඒක පොඩ්ඩක් හිතපන්
    මම නම් බල්ලෝ හදන්නෙ මම සත්තුන්ට ආස නිසා
    එහෙම නැතුව උන්ව ට්‍රේන් කරන්න එක එක ඒවට බල කරන්න වෙලවක් නැහැ බන්

    බල්ලොයි,තාත්තගෙයි බැදීම පැටලිලා නෑ මට.
    ඕනම බැදීම් කීපයක් ගත්තාම පොදු සමානතා තියෙන්න පුලුවන්.
    ඒ සමානතා තමා මම මෙතන විදහා දැක්කුවේ උදාහරණ විදියට කියන දේ කියවන කෙනාට වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න.
    මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි වෙනසක් තියනවා ඒත් ආදරේ,වේදනවා,දුක,සතුට කියන දේවල් අපි ඔක්කෝටම පොදුයි.
    ට්‍රේන් කරනවා කියන්නේ බල කරනවා නෙවෙයි.
    හැදියාව හදන එකටයි.
    මැරයෙක් කරන්නේ මොකක්ද?
    හොදින් නැත්තම් නරකින් ඕන දේ ලබාගන්න එක.
    ගුණාත්මකව හැදුනු පුද්ගලයෙක් කරන්නේ මොකක්ද?
    හොදින් ලබාගන්න බැරි නම් ඒ සදහා වෙන ආදේශකයක් තෝරාගන්නවා.
    අපේ අතේ තියන දේ උදුරන් කනවා ට්‍රේන් නොකරපු සතා.
    ඌට තේරෙන්නේ නෑ ඒක ඌගේ නෙවෙයි කියලා ඒත් ට්‍රේන් කරපු සතා තේරුම් ගන්නවා අපේ අතේ තියන දේ ඌගේ දෙයක් නෙවෙයි,සෝ ඒ නිසා ඌ පාඩුවේ උගේ වැඩක් බලාගන්නවා.
    ඒක බලකිරිමක් නෙවෙයි.
    ඌගේ මනසික වර්ධනයට උදව් කරනවා ට්‍රේනින් කියන දේ.
    ඌගේ මොලේ වැඩ නොකරන කොටස් වැඩ කරන්න ගන්නවා ට්‍රේන් කරද්දි.
    එතන කිසි බලකිරිල්ලක් නෑ.
    ට්‍රේන් කරනවා කියන්නේ මොලේ ඩිවලප් කරනවා කියන එකයි.
    මොලේ පිරිහෙන්නේ නෑ ට්‍රේන් කරනවා කියලා.
    කවුද බන් බල්ලට බලකරවන්නේ ට්‍රේන් කරනවා කියලා?
    බලකරවලා ට්‍රේන් කරනවා කියන මෙතඩ් එක එච්චර සාර්ථක මෙතඩ් එකක් නෙවෙයි ඇන්ඩ් ඒක දිගුකාලිනව කල්පවතින්නෙත් නෑ.
    මුලින්ම කරන්න ඕන තේරුම් ගන්න ට්‍රේන් කරන එකයි.
    බලකරන්න නෙවෙයි.
    මම බල්ලො හදන්නේ ආසවට නෙවෙයි.
    ආදරේට.
    මම ඈබ්බැහි වෙලා නෑ බල්ලො හදන්න.
    කොමන් බ්‍රීඩ් එවුන් පස් දෙනාම මගේ අම්මා පාරේ අනාත වෙලා ඉදලා,තුවාල වෙලා ඉදලා,හප්පලා දාලා වගේ සීන් නිසා අසරන වෙලා පොඩි කාලේදි ගෙනත් බෙහෙත් කරලා හදපු එවුන් මිසක් මම ගෙනාපු එවුන් නෙවෙයි.
    ජර්මන් ශෙපර්ඩ් එකාව තමා මම ගෙනවේ.
    අපරාදේ කියන්න බෑ මගේ අම්මා කවදාවත් සතෙක් අසරණ වෙලා ඉන්නවානම් අහක බලන් යන්නේ නෑ මොනාම හරි දෙයක් කරනවා.
    පොඩි කාලේ ඉදන්ම මට ගෙදරින් පුරුදු කරේ තියන දේ සතෙක් එක්ක හරි බෙදාගෙන කන්න කියලා මිසක් තනියම කන්න කියලා නෙවෙයි.
    ඔය සමහර අම්මලා,තාත්තලා පොඩි ලමයි එක්ක පාටි වලට,වෙඩින් වලට එහෙම යද්දි ලමයට කියන්නේ කන්න බැරි උනත් හොදට බෙදාගන්න කෑම කද්දි කියලා.
    කවදාවත් ඒ විදියට කියලා නෑ අපේ ගෙදරින් මට.
    ඔයාට ඇති ගානට විතරක් බෙදාගන්න පුතේ කියලයි මට නම් කියලා තියෙන්නේ අපේ ගෙදරින්.
    බලකරන්න ඕන නෑ සතෙක්ට දෙයක් තේරුම් කරන්න.
    මේ සියලුම සක්වලයන්ට පොදු වෙච්ච දේවල් තියනවා කියලා බුදුහාමුදුරුවෝ දේශණා කරා.
    ආදරේ,දුක,සතුට,වේදනවා වගේ දේවල් මේ සක්වලටම පොදු දේවල්.
    ඒ පොදු වූ දේවල් අතරේ වෙනසකට තියෙන්නේ මිනිස්සුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න පුලුවන් වෙලා තියනවා ඒත් සත්තුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න බෑ.
    ඒ අප්‍රකාශිත දේවල් මොනාද කියලා යම්තාක් දුරකට අදුරගන්න පුලුවන් ඒ ඒ සතා එක්ක ලන් උනාම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබට වෙන කෙනෙක් ගෙ බල්ලෙක්ව අල්ලන්න පුළුවන්ද කටින්?
    නිදා ගෙන ඉන්න වෙලාවට නෙමේ ෆුල් අප් එකේ මළ පැනපු වෙලාවට?

    අල්ලලා තියන බල්ලෝ ඉන්නවා,අල්ලන්න ගිහින් හපපු එවුනුත් ඉන්නවා.
    දවසක් හරි සතා එක්ක ඉදලා තියනවානම් අල්ලන්න පුලුවන් චාන්ස් එකක් තියනවා ඒත් ජිවිතේටම ඌව දකින්නේ පලවෙනි පාරින්ම නම් ගොඩක් වෙලාවට අල්ලන්න ගිහින් හපාගන්න වෙනවා.
    එහෙම වෙලත් තියනවා.

    Apr 29, 2016
    154
    14
    0
    බල්ලොයි,තාත්තගෙයි බැදීම පැටලිලා නෑ මට.
    ඕනම බැදීම් කීපයක් ගත්තාම පොදු සමානතා තියෙන්න පුලුවන්.
    ඒ සමානතා තමා මම මෙතන විදහා දැක්කුවේ උදාහරණ විදියට කියන දේ කියවන කෙනාට වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න.
    මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි වෙනසක් තියනවා ඒත් ආදරේ,වේදනවා,දුක,සතුට කියන දේවල් අපි ඔක්කෝටම පොදුයි.
    ට්‍රේන් කරනවා කියන්නේ බල කරනවා නෙවෙයි.
    හැදියාව හදන එකටයි.
    මැරයෙක් කරන්නේ මොකක්ද?
    හොදින් නැත්තම් නරකින් ඕන දේ ලබාගන්න එක.
    ගුණාත්මකව හැදුනු පුද්ගලයෙක් කරන්නේ මොකක්ද?
    හොදින් ලබාගන්න බැරි නම් ඒ සදහා වෙන ආදේශකයක් තෝරාගන්නවා.
    අපේ අතේ තියන දේ උදුරන් කනවා ට්‍රේන් නොකරපු සතා.
    ඌට තේරෙන්නේ නෑ ඒක ඌගේ නෙවෙයි කියලා ඒත් ට්‍රේන් කරපු සතා තේරුම් ගන්නවා අපේ අතේ තියන දේ ඌගේ දෙයක් නෙවෙයි,සෝ ඒ නිසා ඌ පාඩුවේ උගේ වැඩක් බලාගන්නවා.
    ඒක බලකිරිමක් නෙවෙයි.
    ඌගේ මනසික වර්ධනයට උදව් කරනවා ට්‍රේනින් කියන දේ.
    ඌගේ මොලේ වැඩ නොකරන කොටස් වැඩ කරන්න ගන්නවා ට්‍රේන් කරද්දි.
    එතන කිසි බලකිරිල්ලක් නෑ.
    ට්‍රේන් කරනවා කියන්නේ මොලේ ඩිවලප් කරනවා කියන එකයි.
    මොලේ පිරිහෙන්නේ නෑ ට්‍රේන් කරනවා කියලා.
    කවුද බන් බල්ලට බලකරවන්නේ ට්‍රේන් කරනවා කියලා?
    බලකරවලා ට්‍රේන් කරනවා කියන මෙතඩ් එක එච්චර සාර්ථක මෙතඩ් එකක් නෙවෙයි ඇන්ඩ් ඒක දිගුකාලිනව කල්පවතින්නෙත් නෑ.
    මුලින්ම කරන්න ඕන තේරුම් ගන්න ට්‍රේන් කරන එකයි.
    බලකරන්න නෙවෙයි.
    මම බල්ලො හදන්නේ ආසවට නෙවෙයි.
    ආදරේට.
    මම ඈබ්බැහි වෙලා නෑ බල්ලො හදන්න.
    කොමන් බ්‍රීඩ් එවුන් පස් දෙනාම මගේ අම්මා පාරේ අනාත වෙලා ඉදලා,තුවාල වෙලා ඉදලා,හප්පලා දාලා වගේ සීන් නිසා අසරන වෙලා පොඩි කාලේදි ගෙනත් බෙහෙත් කරලා හදපු එවුන් මිසක් මම ගෙනාපු එවුන් නෙවෙයි.
    ජර්මන් ශෙපර්ඩ් එකාව තමා මම ගෙනවේ.
    අපරාදේ කියන්න බෑ මගේ අම්මා කවදාවත් සතෙක් අසරණ වෙලා ඉන්නවානම් අහක බලන් යන්නේ නෑ මොනාම හරි දෙයක් කරනවා.
    පොඩි කාලේ ඉදන්ම මට ගෙදරින් පුරුදු කරේ තියන දේ සතෙක් එක්ක හරි බෙදාගෙන කන්න කියලා මිසක් තනියම කන්න කියලා නෙවෙයි.
    ඔය සමහර අම්මලා,තාත්තලා පොඩි ලමයි එක්ක පාටි වලට,වෙඩින් වලට එහෙම යද්දි ලමයට කියන්නේ කන්න බැරි උනත් හොදට බෙදාගන්න කෑම කද්දි කියලා.
    කවදාවත් ඒ විදියට කියලා නෑ අපේ ගෙදරින් මට.
    ඔයාට ඇති ගානට විතරක් බෙදාගන්න පුතේ කියලයි මට නම් කියලා තියෙන්නේ අපේ ගෙදරින්.
    බලකරන්න ඕන නෑ සතෙක්ට දෙයක් තේරුම් කරන්න.
    මේ සියලුම සක්වලයන්ට පොදු වෙච්ච දේවල් තියනවා කියලා බුදුහාමුදුරුවෝ දේශණා කරා.
    ආදරේ,දුක,සතුට,වේදනවා වගේ දේවල් මේ සක්වලටම පොදු දේවල්.
    ඒ පොදු වූ දේවල් අතරේ වෙනසකට තියෙන්නේ මිනිස්සුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න පුලුවන් වෙලා තියනවා ඒත් සත්තුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න බෑ.
    ඒ අප්‍රකාශිත දේවල් මොනාද කියලා යම්තාක් දුරකට අදුරගන්න පුලුවන් ඒ ඒ සතා එක්ක ලන් උනාම.

    කොහොම හරි 100% බ්‍රීඩ් එකට වඩා ලංකාවෙ නෝමල් උන් එක්ක ක්‍රොස් වෙච්ච උන්ගේ ලෙඩ හැදෙනවා අඩුයිලු නෙ?
    මම දන්න එකෙක් ඉන්නවා බල්ලෝ ට්‍රේන් කරන.. පැය 3ට 1800 ද කොහෙද
    අන්න ඌ ජීවිත කාලෙම නොදැකපු බල්ලන්ගේ කටින් අල්ලල කට වහනවා බුරද්දි
    මම ඒ සීන් එක දැකලා තියෙනවා ඌ කරනවා
    :shocked:
     
    Apr 29, 2016
    154
    14
    0
    උබයි කෙල්ලයි ඉන්න වෙලාවට බල්ලො නිකම් වැඩියෙන් ඇටෙන්ෂන් එක ගන්න හදන්නෙ නැද්ද?
    අපේ එකා නම් එහෙම ඇඩ් දානවා
    කෙල්ල මගෙ ඔඩොක්කුවෙන් එහෙම ඉඳ ගෙන ඉන්නවා දැක්කොත් පිස්සුවෙන් වගේ අපේ කරේ නගිනවා
    ඉස්සර නම් දුවනව වතුර බොනවා ආයෙත් දුවන් එනවා අර වතුර බීපු ගමන් කටෙන් එන වතුර සාලේ පුරා ඉහිනවා
    ආයෙත් වතුර එක ගවට දුවනවා ඔහොම

    දැන් නම් එච්චර මල නැහැ මගේ හිතේ :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොම හරි 100% බ්‍රීඩ් එකට වඩා ලංකාවෙ නෝමල් උන් එක්ක ක්‍රොස් වෙච්ච උන්ගේ ලෙඩ හැදෙනවා අඩුයිලු නෙ?
    මම දන්න එකෙක් ඉන්නවා බල්ලෝ ට්‍රේන් කරන.. පැය 3ට 1800 ද කොහෙද
    අන්න ඌ ජීවිත කාලෙම නොදැකපු බල්ලන්ගේ කටින් අල්ලල කට වහනවා බුරද්දි
    මම ඒ සීන් එක දැකලා තියෙනවා ඌ කරනවා
    :shocked:

    කොහොමත් මික්ස් බ්‍රීඩ් උන් ලෙඩ වලට ඔරොත්තු දෙනවා වැඩියි.
    උබ කිව්ව ට්‍රේන වගේ නම් ලොකු වැඩකාරයෙක් නෙවෙයි මම ඒත් එහෙම කරන්න ඉගෙන ගන්න ආසයි.
    ස්කයිපෙට් එකෙත් ට්‍රේන් කරනවා.
    http://www.skypet.lk/
    එයාෆෝර්ස් ඩෝග් ට්‍රේනස්ලා කරන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබයි කෙල්ලයි ඉන්න වෙලාවට බල්ලො නිකම් වැඩියෙන් ඇටෙන්ෂන් එක ගන්න හදන්නෙ නැද්ද?
    අපේ එකා නම් එහෙම ඇඩ් දානවා
    කෙල්ල මගෙ ඔඩොක්කුවෙන් එහෙම ඉඳ ගෙන ඉන්නවා දැක්කොත් පිස්සුවෙන් වගේ අපේ කරේ නගිනවා
    ඉස්සර නම් දුවනව වතුර බොනවා ආයෙත් දුවන් එනවා අර වතුර බීපු ගමන් කටෙන් එන වතුර සාලේ පුරා ඉහිනවා
    ආයෙත් වතුර එක ගවට දුවනවා ඔහොම

    දැන් නම් එච්චර මල නැහැ මගේ හිතේ :lol:

    එහෙම සීන් එකක් නෑ ඒත් කවුරු එක්ක මම හිටියත් අපේ උන්ට මගේ කකුල් දෙක ගාව ඉන්න ඕන.
     
    Apr 29, 2016
    154
    14
    0
    කොහොමත් මික්ස් බ්‍රීඩ් උන් ලෙඩ වලට ඔරොත්තු දෙනවා වැඩියි.
    උබ කිව්ව ට්‍රේන වගේ නම් ලොකු වැඩකාරයෙක් නෙවෙයි මම ඒත් එහෙම කරන්න ඉගෙන ගන්න ආසයි.
    ස්කයිපෙට් එකෙත් ට්‍රේන් කරනවා.
    http://www.skypet.lk/
    එයාෆෝර්ස් ඩෝග් ට්‍රේනස්ලා කරන්නේ.

    මම ඔට්ටුවක් දාලා ඌ නොදන්න මම දන්න එකෙක් ගෙ බල්ලෙක් අරන් ගියා
    බල්ල මල පැනලාමයි හිටියේ මඟදිම
    අර ගෝතයා උගේ කටින් ඇල්ලුවා නෙ බන් පැනපු ගමන් :(

    මම ඉන්ටර්නෙට් එකේ කියෙව්වා සමහර මිනිස්සුන් ගෙ දාඩියත් එක්ක බල්ලන්ට අමුතු එකක් දැනෙනවලු :shocked:
    සමහර විට අරු ගිය ආත්මෙ බල්ලෙක් වෙන්නත් පුලුවන් :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔය ඉමේජ් එක දැක්කාම මට මගේ යාලුවෙක්ගේ බල්ලෙක් මතක් උනා.
    ඌගේ නම සැලි.
    බඩේ කැන්සර් එකක් ඇවිත් ගෙඩියක් ආවා.
    ඒ ගෙඩිය පැලුනා නිකම්ම.
    මගේ යාලුවා මට කිව්වේ ගෙඩිය පැලුනට පස්සේ මෙහෙම සීන් එකක් උනා,බල්ලට කැන්සර් එකක් කියලා.
    ඔය ගෙඩිය ඇතුලට ග්ලව්ස් දෙකක්වත් නැතුව මම අතදාලා ගෙඩිය ඇතුලට ක්‍රීම් ගාලා ඌ ගාව ඉදලා තියනවා.
    හැමදාම සති 2 එහෙ ගියා මම ඌට ක්‍රීම් එක ගාන්නයි,බෙහෙත් පොවන්නයි උදේටයි,දවල්ටයි,රෑටයි.
    ගෙඩිය ඇතුල පේපර් සර්වියට් වලින් තැව්වා , පිරිසිදු කරා මැස්සෝ එහෙම වහන්නේ නැති වෙන්න මම මගේ අත් දෙකෙන්.
    යාලුවටයි , ගෙදර උන්ටයි වමනේ යනවා සමහර දවස් වලට මම ඌට සාත්තු කරද්දි ගදයි,අප්පිරියයි කියලා.
    මට එහෙම සීන් එකක් දැනිලා නෑ කවදාවත් අසරණ වෙච්ච සතෙක්ට සාත්තු කරද්දි.
    සර්ජරි එකක් කරා රිස්ක් එකක් අරන්.
    සර්ජරි එක කරන්න යන දවසේ උදේ ඌට ටැටිනස් හැදිලා.
    සතා මැරුනා සර්ජර් එකේදි.
    ඌගේ මිනි වල කැපුවෙත් මම.
    උබට කියන්නේ ඌ මැරිලා දවස් ගානක් යනකම් මම පාරේ යද්දි පාලු තැනක් එහෙම සෙට් උනොතින් ඌ මගේ පස්සෙන් මාව ආරක්ශා කරන්න එනවා වගේ මම දැකලා තියනවා බන්.
    බයක් හිතුනේ නෑ මට මැරුනට පස්සෙත් ඌව දැකලා ඒත් දුක හිතුනා ගොඩක්.
    ඌ මැරුනට පස්සේ මම රිකවර් උනේ අමාරුවෙන් ඒ දුකට.
    මගේ කෑල්ල එක්ක ඉද්දි මම අඩලා තියනවා ඌ නැති උනා කියලා දුකට පොඩි එකෙක් වගේ.
    ඌගේ නම සැලි.
    කෙල්ලෙක්.
    මාර ලස්සනයි,අල බෝලේ වගේ චබි,හුරතල්.
    ඌ එක්ක ඉදලා මම යද්දි උඩු බුරනවා මට යන්න එපා කියලා.
    මාර ෆිට් එකක් තිබ්බා මාත් එක්ක.

    ygAdYIl.jpg

    pK7fxqQ.jpg

    වෙන්න පුලුවන් එහෙම.
     
    සත්තු හදන්න එපා වෙන්නෙ ඔහොම උනහම තම මචන්
    මම කාලයක් ලංකාවෙ උන්ම හැදුවා ඔය හොඳ උන් ලෙඩ වෙන කේස් එක නිසා
    පස්සෙ ආයෙ ආසාවට මූව ගත්තේ

    Apr 29, 2016
    154
    14
    0
    ශෝක් බන්.
    මල පයිනවා වෙලාවකට
    ඌට ගානක්වත් නැහැ නිකම් මොකාද වගේ ඉන්නවා ඉඳගෙන
    මම මල පැනලා කකුල් පොඩ්ඩක් එහෙ මෙහෙ කලොත් පට ගාලා මගේ මූණ බලනවා ඇස් ලොකු කරන් :lol: