බැලීමට අකමැති වුනත් ඔබ......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ මචෝ.. උන්ට මිනිහෙක් කෑලි කරනව කියන්නෙ හරියට මාලුවෙක් සුද්ද කරනවට වඩා ලේසියි වැඩක් බං.. මං දවසක් වීඩියෝ එකක් බැලුවා.. සට සට ගාලා කෑලි කපනවා..:eek:

    මචං ඔය පිංතූරේ පහළට කරලා දාපන් වෝනිං එකකුත් දීලා..
    නැත්තං පිංතූරෙ ලින්ක් එක විතරක් දාපන්..
    බලන්න බැරි අයත් ඉන්නවනේ ඔය වගේ දේවල්..:yes: