බැලුන්_පිම්බීමේ අලුත් කලාව

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇ බන් කටේ හුලන් නැති වෙනවානෙ කටින් ගැහුවොත්




    x1mt0l.jpg

    :D:D:D:D:no::no:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ ගැරෙජ් එකකද වැඩ කරන්නෙ.... මූට කලෙක්ෂන් එකක් දාල කලිසමක් අරන් දෙමුද...


    අන්න කලිසම් අරන් දෙන වැඩේ නම් හොඳය්..
    අට පිරිකරක් එක්ක දානයක් දුන්න වගේ තියෙය්:yes::yes::D:D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මූට අලුතෙන් කලිසමක් අරන් දෙමුද කට්ටිය සල්ලි දාල?
    උබ Scurvyයගේ රෙකෝඩ් එක කඩයි වගේ :rofl:

    scurvy kale, muge pirit nuulai kalisamai dakkama :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    uba hena apirisidu porak wage.
    eeeya ube kalisama dakkama wamane yanawa

    ඒය්ය්ය්ය්ය්ය්ය්ය් .....
    එහෙම කියන්න එපා මම නාල කරලා හුගක් පිරිසිඳුව ඉන්නවා... ඊයෙ ගාඩ්න් එකේ තණකොල කපලා තව වැඩ වගයක් කරලා අන්තිමට තමා ඕක සෙට් වුනේ... දන්නැද්ද ඉතින් වැඩ කරනකොට මඩ ගෑවෙනවනේ...:D:D:D