Neth fm බැලුම්ගල රීච් වෙන්න කාලයක් තිස්සෙ කරන් එන වැඩක් තමා තනිකරම බොරු කතාවක් ගොතලා ඒක ඇත්ත කතාවක් වගේ සමාජයට අතාරින එක. ඔය මූණ වහන් කරන වැඩෙත් නොදන්න උන්ට ඒක විශ්වාසකරවන්න ගන්න ට්‍රික් එකක්. මොකෝ මූණ වහන් ඉන්නෙ මොකාද කියලා ගොඩක් උන් දන්නවනේ
එහෙනම් වොයිස් එකත් වෙනස් කරන්න එපැයි ඔච්චරට අවදානමක්නම් ඔය වැඩසටහන වෙන එකෙක් ලව්ව කරනවනේ
ඉතිං වැඩේ තියෙන්නේ මුන්ගේ මේ වැඩේට තාම කට්ටිය සෑහෙන්න ඇන්දෙනවා. හොඳම ආතල් එක මුන්ගෙ blog එකේ දාන ඒවා. කැරිම ෆැන්ටසි කතා ඇත්ත කතා වගේ ප්‍රමෝට් කරනවා
මොළයක් තියෙන එකෙක්ට පේලි දෙකක් කියවද්දි තේරෙනවා හෙනම ළාමකයි.
youtube එකේ පාතාලේ ගැන දාන videos වල කතා 99%ම වගේ බොරු. phone calls ගොඩක්ම වගේ මුන්ගෙම උන් දාලා කරන ඒවා තනිකරම sripted, photos උනත් එහෙමයි. ඒවා ගැන පොලිසිය පන්නන්නැති නිසා උන් බය නැතුව දානවා පොලිසියෙ උනුත් දන්නවා ඇති මුන්ගෙ පච ගැන
මොකද මුන්ගෙන් ඇහුවම අනිවාරෙන් ඇත්ත කියනවා ඇතිනේ පොලිසියේ උන්ට.
ඉතිං එහෙම දඩාරම අතේ මාට්ටු වෙන බොරුවක් පෙන්නනම් උන්ගෙ. මේකද කොහෙද උන් කරපු ළාමකම බොරුව. බලපන්කො ඔය video එකේ thumbnail එකම
kv ශාන්තලු. මිනී 100කට වඩා මරලා මොකෙක්වත් දන්නෑලු. ගෝඩ් ෆාදර්ලු. බලපන්කො හෙනම රැන්ඩම් විදිහට පේන්න ගහලා තියෙන සිඟිති ලයින් එකේ photo ටික. 90න් පස්සෙ කොල්ලෙක්ව දම්මලා smart phone කැම් එකකින් ගහපු photo කියලා උඹලට දැක්ක ගමන්ම පේනවනේ. මේකටත් අහුවෙන උන් ඉන්නවනේ බන්.
video එකෙන් කාලක් විතර බලලා ගොන් ආතල් එක රසවිඳලා මේ කියන්නේ. ඔය එහාපැත්තෙ ඉන්න kv ශාන්තගෙ පුතාගෙ චරිතෙ කරන එකා මුන්ගෙ ස්ක්‍රිප්ට් එකට අනුව රඟපාන්න හෙනම ට්‍රයි එකක් දෙන විදිහ බලහන් හෙනම cringe
නෙත් fm බැලුම්ගල ඇයි බන් මෙච්චරම ගොබ්බ විදිහට බොරුවක් කියන්නෙ. යකෝ මම පත්තරේට ලියලා තියෙනවා ඔයිට වඩා realistic විදිහට ඉරිදා පත්තර 4කම යන්න. පත්තර කාරයෝ ඔය කතා දාන්නෙ උන්ගෙ මාධ්‍යවේදියෙක් ගිහින් ඇත්ත ජීවිතෙ මනුස්සයෙක්ගෙ
කතාබහක් කරන විදිහට ඒකට වෙන්වුන කොටසේ. නැතුව ස්ටෝරි පිටුවල නෙවේ. ඕවා බලන උන්ට ඇත්ත සිද්දියක් කියලා හිතන්න තමා එහෙම දාන්නෙ. කැරිම බොරුවක් මේ media කරන්නේ. මේක දකින උන්වත් ඒක තේරුම්ගනිල්ලා මේකෙම බැලුම්ගල උන්ට රැවටිලා ඒක ගැන tread මම දැකපු නිසා මේ කතාව කිව්වෙ. දන්න දන්න උන්ට කියලා දීපල්ලා මුන්ගෙ බොරු ගැන
ඉන්ඩස්ට්‍රි එකේ කාලයක් ඉන්න මීඩියාකාරයෙක් ළඟින්ම සහ අසල්වැසියෙක් විදිහට ආශ්‍රය කරන්න වෙන නිසා සහ සමහර ලියන වැඩ වලට ,උන්ට රීච් වෙන්න සපෝට් ඉල්ලන වැඩ ,එඩිට් කරන වැඩ මටත් කරන්න වෙන නිසා මීඩියාකාරයෝ,පත්තරවල මගඩි ගැන හොඳ අවබෝධයක් අත්දැකීමක් තියෙන නිසා උඹලට මම කියන එක විශ්වාස කරන්න පුළුවන්.

Last edited: