බැලුම්මහරේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    13(128).jpg

    14(128).jpg

    15(125).jpg

    16(117).jpg

    18(109).jpg

    19(100).jpg

    20(101).jpg

    21(96).jpg

    22(96).jpg

    23(85).jpg

    දයාබර සොයුර
    ඔබගේ අකල් වියෝවෙන් ශෝක බරිතව ඔබ මවු පියන් ඇතුළු
    සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව හෙළනා කදුළු හා සුසුම්
    මෙහි සිටිනා කෙදිනකවත් අම්මෙක් අප්පෙක් සිටියේ නැති සහෝදර බැදීමක් නැති
    සමහර අවජාතක පොන්න වේසිගෙ පුතාලාගේ මුවගට හසරැල්ලකි.
    ඉතිං සොයුර යලිත් කිසිදින
    මෙවැනි පර බල්ලන් පාලකයන් උන සහ පොන්නයින් ගොට්ටන් උන සමාජයක
    යලිත් නුපදින්නට ඔබට හේතු වසනා වේවා ...
    සසර භවයේ කෙදිනකවත් යලිත් මෙවැනි අකල් මරණයකට ලක් නොවේවා !!!

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     
    • Like
    Reactions: hirashgeff

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් සඳහා "ඉෆ්තාර්" උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්වූයේය.

    මොකද දන්නවද මුස්ස්ලිම් මහා ජාතිය වෙලා ඉවරයි

    88io8.jpg

    සිංහලයාට වෙඩි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියන්ඩ තියෙන්නේ මෙච්චරයි. ඉතිහාසේ ඕනේ තරන් මේ වගේ පාලකයෝ හිටියා අල්ලන්ඩ තියා ලඟින් මැස්සෙකුට වත් යන්ඩ බැරි. පොල්පෝට්, සදාම් හුසේන්, හිට්ලර්, ගඩාෆි, පිනොශේ, ඉඩි අමීන්, වැල් III වගේ එකාදී පති පාලකයෝ හිටියේ කොහොමද අන්තිමට යන්ඩ උනේ කොහොමද කියලා මතකනේ? මහින්දත් ඔය ගොඩටම ළඟදීම වැටෙයි මේ වගේ පිස්සු කෙලියොත්
     
    :angry::angry::angry::angry::angry:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වැඩක් නැහැ මචන්ලා මේවා මතක තවත් සති කීපයක් විතරයි වයඹ මධ්‍යම උතුර චන්ද ආවාම සංවර්ධනය ආශ්චර්ය උතුරා දොරේ ගලා යනවා ඉතින් මිනිස්සුන්ට අමතක වෙනවා.

    දුක්බරම දේ තමයි එදා ගොවීන්ගේ වතුර නවත්වලා මාවිල් ආරැ මෙහෙයුමෙන් පටන් ගත්ත අවසන් යුද්ධය (අපි හැමෝම අගේ කෙරැ බොධි පුජා තිබ්බ කිරිබත් කාපු) නව ආරකට රතුපස්වලින් පටන්ගත්තා ඒත් බොන්න වතුර ඉල්ලපු ජනතාවට එරෙහිව.අපි මොකද කරන්නේ කිරිබත් කමුද?

    අපේ නායකයන් / හමුදාව / ජනතාව / අපි මෙච්චර මෝඩද?
    තමිල්නාඩුවයි ඩයස්පෝරාවයි ඉතුරැ කොටි රැළයි හිනා වෙනවා ඇති පුකෙන්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න කොන්ද පන නෑ මුන්ට.
    ඔක්කොම ලොකු තැන වල බලයට වහ වැටිලා ඉන්නේ.
    අනේ යකුනේ තොපේ ඔය ලොකු එවන්ටවත් බෑ මරණෙන් බේරෙන්න.එහෙම එකේ තොපි මොකටද ඔච්චර උන්ගේ අසදරනකම් බලන් ඒවා හරි ගස්සන්නේ.අසදරනෙකදී බොරුවට කට පියන් ඉන්නේ නැතුව කෙලින් කට ඇරලා කතා කරපල්ලා අඩුම ගානේ ඊලග ආත්මෙටවත් පිනක් එකතු වෙයි.
    ජීවත් වෙන්නේ ටික කාලයයි.එකෙත් වැරදි එවුන් සුදනෝ කරලා ජීවත් වෙන එක තොපිටම ශාපයක් බොලව්.
    ලොක්ක යුද්දේ නැවැත්තුව.එත් ඊට පස්සේ ලංකවට මොනද මේ වෙන්නේ?
    කොහෙවත් නැති අපතයෝ ලොක්කට මුට්ටිය අල්ලලා ඌත් එක්කම එකතු වෙලා රටට කෙලවනවා.
    ඇයි මර්වින්ලා අයින් කරන්නේ නැත්තේ ?
    ඇයි ඔය මට මතක නෑ කියන හාල්පාරුව තාමත් පාර්ලිමේන්තුවේ?
    ඇයි ඔච්චර මුස්ලිම් උන්ට ගොට්ට අල්ලන්නේ? රටේ බහුතරය සිංහල නෙමේද
    පරම්පරාවම එකතු කරන් විපක්ෂයත් බංකොලොත් කරලා මොකක්ද මේ කරන්නේ?
    උපරිම උනොත් තව අවුරුදු 40ක් ඔතන ඉදි.හැමෝටම වගේ මරණේ කියන දේ ලොක්ක ගාවටත් එනවා.
    එදාට කරපු පව් පින් තේරෙයි උන්දැට.
    අසධාරනකම් වලදී මිනිස්සු ප්‍රති ක්‍රියා නොදැක්කුවට කොච්චර ඒ දේවල් වලට හූල්ලනවා ඇත්ද ?
    ඒ දේවල්ම ඇති ඊලග ආත්මේ අපායේ සවාරිය යන්ට.ඔය දේවල් වැරදි වැඩ කරන කටත් පොදුයි :yes::yes:
    සුරන්ගනා කතා වැඩක් නෑ, සාධාරනේ කියලා උඹලා ඔය කියන දේ වෙනුවෙන් පෙනී ඉන්නකොට කවදාවත් නොමැරී අමරනීය වෙන්න පුලුවන්නම් එදාට කතාකරන්නම් දැන් වැඩක් නෑ.:P

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ගෝඨාභයගේ ඇපලෝ රෝහලේ ඇති සිරුරු 3 ක් විනාශ කරන්න නියෝග දීලා: 20 ක් අතුරුදහන්---------

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.05, පෙ.ව.6.00) රාජපක්ෂලා විසින් වැලිවේරියේ සිදුකළ මහා බිහිසුනු මිනිස් සංහාරයේ දී ඝාතනය කළ නමුත් මෙතෙක් ඒ බව නොඅඟවා දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් සිටින තවත් අහිංසක පුද්ගලයන් තිදෙනෙකුගේ වාර්තා ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ.

    ඒ අය මෙසේය:

    • නම: ශාන්ත දිනේෂ්
    වයස: අවු 45 යි
    ලිපිනය: 230/7, වැලිවේරිය
    අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013

    හිසේ වම් පසට වෙඩි වැදී මොලයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පහර දීමෙන් වම් කණට ඉහලින් හිස් කබල පුපුරා ගොස් තිබේ.

    • නම: සුනන්ද පෙරේරා
    වයස: අවු. 37 යි
    ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
    අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013

    හිසට උල් ආයුධයකින් ඇණ ඇත. පහර දීමකින් දකුණු කණට පහලින් ඛෙල්ලේ නහරයක් විසන්ධි වී ඇත. හිසේ පිටුපසට එල්ල කළ පහර දීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වැඩක් නැහැ මචන්ලා මේවා මතක තවත් සති කීපයක් විතරයි වයඹ මධ්‍යම උතුර චන්ද ආවාම සංවර්ධනය ආශ්චර්ය උතුරා දොරේ ගලා යනවා ඉතින් මිනිස්සුන්ට අමතක වෙනවා.

    දුක්බරම දේ තමයි එදා ගොවීන්ගේ වතුර නවත්වලා මාවිල් ආරැ මෙහෙයුමෙන් පටන් ගත්ත අවසන් යුද්ධය (අපි හැමෝම අගේ කෙරැ බොධි පුජා තිබ්බ කිරිබත් කාපු) නව ආරකට රතුපස්වලින් පටන්ගත්තා ඒත් බොන්න වතුර ඉල්ලපු ජනතාවට එරෙහිව.අපි මොකද කරන්නේ කිරිබත් කමුද?

    අපේ නායකයන් / හමුදාව / ජනතාව / අපි මෙච්චර මෝඩද?
    තමිල්නාඩුවයි ඩයස්පෝරාවයි ඉතුරැ කොටි රැළයි හිනා වෙනවා ඇති පුකෙන්

    හිනාවෙලා නවතින්නේ නෑ
    උන් ජිනීවා වල ගේම අදිනවා මේ පාර
    තව තව චැනල් 4 වීඩියෝ එයි ඉස්සරහට
    වැලිවේරියේ චැනල් 4 විඩියොත් එයි
    එදාට දැන් මේකේ දගලන හුකාරිස්ල උත්තර දෙයිනේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කියන්ඩ තියෙන්නේ මෙච්චරයි. ඉතිහාසේ ඕනේ තරන් මේ වගේ පාලකයෝ හිටියා අල්ලන්ඩ තියා ලඟින් මැස්සෙකුට වත් යන්ඩ බැරි. පොල්පෝට්, සදාම් හුසේන්, හිට්ලර්, ගඩාෆි, පිනොශේ, ඉඩි අමීන්, වැල් III වගේ එකාදී පති පාලකයෝ හිටියේ කොහොමද අන්තිමට යන්ඩ උනේ කොහොමද කියලා මතකනේ? මහින්දත් ඔය ගොඩටම ළඟදීම වැටෙයි මේ වගේ පිස්සු කෙලියොත්

    :yes::yes::yes:

    Power corrupts ! and absolute power corrupts absolutely.
    Lord Acton
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඒ කාලේ එජාප ආණ්ඩුවෙන් කොල්ලෝ මරද්දී මහින්ද ජිනීවා ගියා
    දැන් මේ මිනිස්සු මරණ එකටත් විපක්ෂේ කොන්ද පණ තියෙන එකෙක් ජිනීවා යන්න ඕනි
    කොටින්ට නම් චැනල් 4 උදව්වට ආව. එත් අපිට කව්රුත් නෑ. ඒ නිසා අපිත් චැනල් 4 එකෙන් උදව් ඉල්ලන්න ඕනි.
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ඒ කාලේ එජාප ආණ්ඩුවෙන් කොල්ලෝ මරද්දී මහින්ද ජිනීවා ගියා
    දැන් මේ මිනිස්සු මරණ එකටත් විපක්ෂේ කොන්ද පණ තියෙන එකෙක් ජිනීවා යන්න ඕනි
    කොටින්ට නම් චැනල් 4 උදව්වට ආව. එත් අපිට කව්රුත් නෑ. ඒ නිසා අපිත් චැනල් 4 එකෙන් උදව් ඉල්ලන්න ඕනි.

    ජිනීව නෙවෙයි බන්.මේ ආන්ඩුව එලවලා රටේ නීතිය සහ එල්ලුම් ගහ අධිකරනය ස්වාධීනව ක්‍රියාත්මක කරලා මෙහෙම මුන්ව එල්ලුම් ගහට යවන්න ඕන අහිංසක නිරායුධ මිනිස්සු මරනවට.ත්‍රස්තවාදීන් කමක් නෑ.උන්ගේ අතේ ආයුධ තියෙනවා.මේ කිසිම ආයුධයක් රහිත සිවිල් අය මරන එක අනුමත කරන්න බෑ. මට ආන්ඩුව දීපන් .මම කරලා පෙන්වන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    චනල් 4 ඉස්සරහට හිහින් කලිසම පාත් කරපිය එතකොට උදවු ලබෙයි.තොපි #න්නයො යකො කොටින්ට උදවු ලැබෙද්දි තොට සතුටුද බල්ලො.තොගෙ අප්ප කොටියෙක් වෙන්ඩ ඇති එකයි තො නලියන්නෙ.යන්ඩ කියපන් ජිනිවා බරිනම් එරොප්පෙට හරි ආපහු ආවම බලා ගන්නම් අපි ගියපු එකා ගැන :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිනීව නෙවෙයි බන්.මේ ආන්ඩුව එලවලා රටේ නීතිය සහ එල්ලුම් ගහ අධිකරනය ස්වාධීනව ක්‍රියාත්මක කරලා මෙහෙම මුන්ව එල්ලුම් ගහට යවන්න ඕන අහිංසක නිරායුධ මිනිස්සු මරනවට.ත්‍රස්තවාදීන් කමක් නෑ.උන්ගේ අතේ ආයුධ තියෙනවා.මේ කිසිම ආයුධයක් රහිත සිවිල් අය මරන එක අනුමත කරන්න බෑ. මට ආන්ඩුව දීපන් .මම කරලා පෙන්වන්නම්.

    :P:P:lol::lol::lol: amasin dinavamu lol