ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් සඳහා "ඉෆ්තාර්" උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්වූයේය.
මොකද දන්නවද මුස්ස්ලිම් මහා ජාතිය වෙලා ඉවරයි
![]()
සිංහලයාට වෙඩි





සුරන්ගනා කතා වැඩක් නෑ, සාධාරනේ කියලා උඹලා ඔය කියන දේ වෙනුවෙන් පෙනී ඉන්නකොට කවදාවත් නොමැරී අමරනීය වෙන්න පුලුවන්නම් එදාට කතාකරන්නම් දැන් වැඩක් නෑ.හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න කොන්ද පන නෑ මුන්ට.
ඔක්කොම ලොකු තැන වල බලයට වහ වැටිලා ඉන්නේ.
අනේ යකුනේ තොපේ ඔය ලොකු එවන්ටවත් බෑ මරණෙන් බේරෙන්න.එහෙම එකේ තොපි මොකටද ඔච්චර උන්ගේ අසදරනකම් බලන් ඒවා හරි ගස්සන්නේ.අසදරනෙකදී බොරුවට කට පියන් ඉන්නේ නැතුව කෙලින් කට ඇරලා කතා කරපල්ලා අඩුම ගානේ ඊලග ආත්මෙටවත් පිනක් එකතු වෙයි.
ජීවත් වෙන්නේ ටික කාලයයි.එකෙත් වැරදි එවුන් සුදනෝ කරලා ජීවත් වෙන එක තොපිටම ශාපයක් බොලව්.
ලොක්ක යුද්දේ නැවැත්තුව.එත් ඊට පස්සේ ලංකවට මොනද මේ වෙන්නේ?
කොහෙවත් නැති අපතයෝ ලොක්කට මුට්ටිය අල්ලලා ඌත් එක්කම එකතු වෙලා රටට කෙලවනවා.
ඇයි මර්වින්ලා අයින් කරන්නේ නැත්තේ ?
ඇයි ඔය මට මතක නෑ කියන හාල්පාරුව තාමත් පාර්ලිමේන්තුවේ?
ඇයි ඔච්චර මුස්ලිම් උන්ට ගොට්ට අල්ලන්නේ? රටේ බහුතරය සිංහල නෙමේද
පරම්පරාවම එකතු කරන් විපක්ෂයත් බංකොලොත් කරලා මොකක්ද මේ කරන්නේ?
උපරිම උනොත් තව අවුරුදු 40ක් ඔතන ඉදි.හැමෝටම වගේ මරණේ කියන දේ ලොක්ක ගාවටත් එනවා.
එදාට කරපු පව් පින් තේරෙයි උන්දැට.
අසධාරනකම් වලදී මිනිස්සු ප්‍රති ක්‍රියා නොදැක්කුවට කොච්චර ඒ දේවල් වලට හූල්ලනවා ඇත්ද ?
ඒ දේවල්ම ඇති ඊලග ආත්මේ අපායේ සවාරිය යන්ට.ඔය දේවල් වැරදි වැඩ කරන කටත් පොදුයි![]()

වැඩක් නැහැ මචන්ලා මේවා මතක තවත් සති කීපයක් විතරයි වයඹ මධ්‍යම උතුර චන්ද ආවාම සංවර්ධනය ආශ්චර්ය උතුරා දොරේ ගලා යනවා ඉතින් මිනිස්සුන්ට අමතක වෙනවා.
දුක්බරම දේ තමයි එදා ගොවීන්ගේ වතුර නවත්වලා මාවිල් ආරැ මෙහෙයුමෙන් පටන් ගත්ත අවසන් යුද්ධය (අපි හැමෝම අගේ කෙරැ බොධි පුජා තිබ්බ කිරිබත් කාපු) නව ආරකට රතුපස්වලින් පටන්ගත්තා ඒත් බොන්න වතුර ඉල්ලපු ජනතාවට එරෙහිව.අපි මොකද කරන්නේ කිරිබත් කමුද?
අපේ නායකයන් / හමුදාව / ජනතාව / අපි මෙච්චර මෝඩද?
තමිල්නාඩුවයි ඩයස්පෝරාවයි ඉතුරැ කොටි රැළයි හිනා වෙනවා ඇති පුකෙන්
කියන්ඩ තියෙන්නේ මෙච්චරයි. ඉතිහාසේ ඕනේ තරන් මේ වගේ පාලකයෝ හිටියා අල්ලන්ඩ තියා ලඟින් මැස්සෙකුට වත් යන්ඩ බැරි. පොල්පෝට්, සදාම් හුසේන්, හිට්ලර්, ගඩාෆි, පිනොශේ, ඉඩි අමීන්, වැල් III වගේ එකාදී පති පාලකයෝ හිටියේ කොහොමද අන්තිමට යන්ඩ උනේ කොහොමද කියලා මතකනේ? මහින්දත් ඔය ගොඩටම ළඟදීම වැටෙයි මේ වගේ පිස්සු කෙලියොත්



ඒ කාලේ එජාප ආණ්ඩුවෙන් කොල්ලෝ මරද්දී මහින්ද ජිනීවා ගියා
දැන් මේ මිනිස්සු මරණ එකටත් විපක්ෂේ කොන්ද පණ තියෙන එකෙක් ජිනීවා යන්න ඕනි
කොටින්ට නම් චැනල් 4 උදව්වට ආව. එත් අපිට කව්රුත් නෑ. ඒ නිසා අපිත් චැනල් 4 එකෙන් උදව් ඉල්ලන්න ඕනි.
චනල් 4 ඉස්සරහට හිහින් කලිසම පාත් කරපිය එතකොට උදවු ලබෙයි.තොපි #න්නයො යකො කොටින්ට උදවු ලැබෙද්දි තොට සතුටුද බල්ලො.තොගෙ අප්ප කොටියෙක් වෙන්ඩ ඇති එකයි තො නලියන්නෙ.යන්ඩ කියපන් ජිනිවා බරිනම් එරොප්පෙට හරි ආපහු ආවම බලා ගන්නම් අපි ගියපු එකා ගැනඒ කාලේ එජාප ආණ්ඩුවෙන් කොල්ලෝ මරද්දී මහින්ද ජිනීවා ගියා
දැන් මේ මිනිස්සු මරණ එකටත් විපක්ෂේ කොන්ද පණ තියෙන එකෙක් ජිනීවා යන්න ඕනි
කොටින්ට නම් චැනල් 4 උදව්වට ආව. එත් අපිට කව්රුත් නෑ. ඒ නිසා අපිත් චැනල් 4 එකෙන් උදව් ඉල්ලන්න ඕනි.

ජිනීව නෙවෙයි බන්.මේ ආන්ඩුව එලවලා රටේ නීතිය සහ එල්ලුම් ගහ අධිකරනය ස්වාධීනව ක්‍රියාත්මක කරලා මෙහෙම මුන්ව එල්ලුම් ගහට යවන්න ඕන අහිංසක නිරායුධ මිනිස්සු මරනවට.ත්රස්තවාදීන් කමක් නෑ.උන්ගේ අතේ ආයුධ තියෙනවා.මේ කිසිම ආයුධයක් රහිත සිවිල් අය මරන එක අනුමත කරන්න බෑ. මට ආන්ඩුව දීපන් .මම කරලා පෙන්වන්නම්.




amasin dinavamu lol