බැලුම්මහරේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බහුතරය ඔව් සහ කොටි :P:P

    කරුණා, පිල්ලයාන් දයා මාස්ටර් කේ පී මහා කොටි ටික දැන් රෙද්ද අස්සේ දාගෙන UNP එකට කොටිලූ. අනේ හුකේ. :rofl::rofl::rofl:

    ඒ මදිවට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් කරුණා අම්මාන්. හිනා කාලා මැරෙනවා බන්. මුන්ද මේ අනුන්ට කොටියා කියන්නේ? හක් හක්

    මහින්ද වෙසන්තර කියලා මුන් මේ හිතාගෙන ඉන්නේ කොටියට බුදු හාමුදුරුවෝ අංගුලි මාලට සමාව දුන්න තියරි එක මුන්ගේ කෝකටත් තෛලය. ලැජ්ජයි බන් උඹලා වගේ කොන්ද පණ නැති හිපාටුවෝ. මොනවා කරන්ඩද ගෙදරින් දෙන දේ කාලා කොම්පියුටරේ ඉස්සරහට වෙලා බයිලා ගහන උන්නේ. අර ගොන් විමල් වගේ සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන ඉන්න උන් උඹලා
    :lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේ ඇඹලයෝ හිතාගෙන ඉන්නේ මේ මහින්ද නටන නාඩගම් නිසා මහින්දව ජෙනිවා ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දයි කියලා. ඕක සුදු කොඩි නඩුව කාලේ මිනිසුන්ගේ හිත මහින්දගේ පැත්තට ගන්ඩ මහින්ද මිනිසුන්ගේ හිතේ පැල කරපු විස බීජයක්. ඔය ජෙනිවා විදුලි පුටු කථාව බොරුවක්. ආණ්ඩුවම මිනිසුන්ගේ හිත වෙනස් කරන්ඩ ගොතපු බොරුවක් මොකද රනිල් අගමැති වෙලා ඉන්නකොට රෝම ගිවිසුම අත්සන් කරේ නැත්තේ එකයි. ඒක අත්සන් කරානන් මෙලහකටත් මහින්දට කේස්. එත් අදවෙනකන් කියපන්කො කාවද ජෙනිවා ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවපු නායකයෝ කියලා? හි හි. :lol::lol:

    මොක උනත් මොකාටවත් බෑ අපේ රටේ ජනාධිපතිට විරුද්ධව පරීක්ෂණ කරන්ඩ. ඒක නිසා ඒවා දැනගෙන මහින්ද පිස්සු නටනවා.
    :no::no::no:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආරක්ෂක අංශ වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි



    පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මව්බිමට පැවසූහ.
    මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.
    ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ. :rofl:


    lankacnews :rolleyes:




    :lol::lol::lol:අනේ හුකේ...අපි නොදන්න c news.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආපෝ මේකේ ආණ්ඩුවේ රබුටන් ලොවන හැත්තගේ කමෙන්ට් දැක්කම ලේ කෝප වෙනවා උදේ පාන්දර
    යකෝ මහින්දට රෙවුනත් සුවදයි කියලද තොපි කියන්නේ ?

    මේකට වැරදිය කියන්න යු එන් පී කාරයෙක්වත් ජේ වී පි කාරයෙක්වත් ෆොන්සේකාගේ එකෙක්වත් , බොදු බල සෙන , උලමා ,කිතු හඩ වෙන්ඩ ඕනි නැහැ හැගීම් දැනීම් තියන මනුස්සයෙක් උනානම් ඒ ඇති යකෝ

    තව බොදු බල සේනාවේ හුයන්නක් අල්ලාගෙන දගලනවා , එක එකා එක එක රෙද්දේ ප්‍රකාශ නිකුත් කරලා තියනවා තමයි යකෝ .එක එක දේශපලුවොන්ගේ රෙදි හෝදන පැත්ත ගන්නේ කව්ද කියන එකයි සාමාන්‍ය මිනිහගේ පැත්ත ගන්නේ කව්ද කියන එක වෙනම කතා කරන්න ඕනි .. කව්ද මොන සංවිධානේ මොන එකාගේ පැත්තද ගන්නේ රෙද්දවල් නෙවෙයි මෙතන ප්‍රශ්නේ ....දම්මික පෙරේරලා වෙනුවෙන් නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න අණ කරේ කව්ද කියන එක ,කොටින්ම කැරලි මර්ධන ඒකකයට කදුළු ගස් ගහල විසිරුවන්න තිබුන , මොන හුයන්නකටද හමුධව ගෙනාවේ ? වෙඩි තියන එකට කියන්නේ අවම බලය කියලනම් උපරිම බලය කියන්නේ මොකක්ද ? යුද්දේ කොරයි ,අරක කොරයි මේක කොරයි කියල වැඩක් නැහැ යකෝ ,රණ විරුවා නෙවෙයි උබේ අම්මලාගේ මහා එකා කොරත් මේක අන්තිම තිරිසන් වැඩක්
    ජාතියක්, ,සංවිධානයක් දේශපාලන පක්ෂයක් අල්ලාගෙන ඒවාට මඩ ගහ ගහ මේ අපරාදේ කරපු උන්ගේ රබුටන් සුද්ධ කොරන්න යන හැටි දැක්කම හිරිකිතයි යකෝ ...අමන හැත්ත
     

    aruna47

    Well-known member
  • මහින්දගේ ඇඹලයෝ හිතාගෙන ඉන්නේ මේ මහින්ද නටන නාඩගම් නිසා මහින්දව ජෙනිවා ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දයි කියලා. ඕක සුදු කොඩි නඩුව කාලේ මිනිසුන්ගේ හිත මහින්දගේ පැත්තට ගන්ඩ මහින්ද මිනිසුන්ගේ හිතේ පැල කරපු විස බීජයක්. ඔය ජෙනිවා විදුලි පුටු කථාව බොරුවක්. ආණ්ඩුවම මිනිසුන්ගේ හිත වෙනස් කරන්ඩ ගොතපු බොරුවක් මොකද රනිල් අගමැති වෙලා ඉන්නකොට රෝම ගිවිසුම අත්සන් කරේ නැත්තේ එකයි. ඒක අත්සන් කරානන් මෙලහකටත් මහින්දට කේස්. එත් අදවෙනකන් කියපන්කො කාවද ජෙනිවා ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවපු නායකයෝ කියලා? හි හි. :lol::lol:

    මොක උනත් මොකාටවත් බෑ අපේ රටේ ජනාධිපතිට විරුද්ධව පරීක්ෂණ කරන්ඩ. ඒක නිසා ඒවා දැනගෙන මහින්ද පිස්සු නටනවා.
    :no::no::no:

    :lol::lol::lol::lol::lol::lol:

    මෙහෙම දුෂණය කිරීම ආණ්ඩුක්‍රම විවස්තාවේ 37වගන්තිය උල්ලංගනය කිරීමක්
     
    කටුකන බැල්ලිගෙ පුතා තාම ඇවිත් නැහැ, අම්ම ඊයේ රෑ වැඩ ඉවර කරලා ආපුවම අහවල් එකේ තියෙන රජ ගෙදර බල්ලොන්ගේ ඒවා ලෙව කනවලු,හවස් වෙලා එයි පොන්සියා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ආපෝ මේකේ ආණ්ඩුවේ රබුටන් ලොවන හැත්තගේ කමෙන්ට් දැක්කම ලේ කෝප වෙනවා උදේ පාන්දර
    යකෝ මහින්දට රෙවුනත් සුවදයි කියලද තොපි කියන්නේ ?

    මේකට වැරදිය කියන්න යු එන් පී කාරයෙක්වත් ජේ වී පි කාරයෙක්වත් ෆොන්සේකාගේ එකෙක්වත් , බොදු බල සෙන , උලමා ,කිතු හඩ වෙන්ඩ ඕනි නැහැ හැගීම් දැනීම් තියන මනුස්සයෙක් උනානම් ඒ ඇති යකෝ

    තව බොදු බල සේනාවේ හුයන්නක් අල්ලාගෙන දගලනවා , එක එකා එක එක රෙද්දේ ප්‍රකාශ නිකුත් කරලා තියනවා තමයි යකෝ .එක එක දේශපලුවොන්ගේ රෙදි හෝදන පැත්ත ගන්නේ කව්ද කියන එකයි සාමාන්‍ය මිනිහගේ පැත්ත ගන්නේ කව්ද කියන එක වෙනම කතා කරන්න ඕනි .. කව්ද මොන සංවිධානේ මොන එකාගේ පැත්තද ගන්නේ රෙද්දවල් නෙවෙයි මෙතන ප්‍රශ්නේ ....දම්මික පෙරේරලා වෙනුවෙන් නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න අණ කරේ කව්ද කියන එක ,කොටින්ම කැරලි මර්ධන ඒකකයට කදුළු ගස් ගහල විසිරුවන්න තිබුන , මොන හුයන්නකටද හමුධව ගෙනාවේ ? වෙඩි තියන එකට කියන්නේ අවම බලය කියලනම් උපරිම බලය කියන්නේ මොකක්ද ? යුද්දේ කොරයි ,අරක කොරයි මේක කොරයි කියල වැඩක් නැහැ යකෝ ,රණ විරුවා නෙවෙයි උබේ අම්මලාගේ මහා එකා කොරත් මේක අන්තිම තිරිසන් වැඩක්
    ජාතියක්, ,සංවිධානයක් දේශපාලන පක්ෂයක් අල්ලාගෙන ඒවාට මඩ ගහ ගහ මේ අපරාදේ කරපු උන්ගේ රබුටන් සුද්ධ කොරන්න යන හැටි දැක්කම හිරිකිතයි යකෝ ...අමන හැත්ත


    munge lesiyata label karanwa ehema :)
    2009 MRta support karapu godak ayata dan kalakirila iwarai :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    linkin_park___castle_of_glass_screenshot_by_lordcastigator-d5kuwlv.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "හමුදාව යැව්වේ මම නෙමෙයි" - ඥාණසාර හිමියන්


    කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.


    රතුපස්වල ජනතා විරෝධය පාලනය කිරීමට තමන් විසින් හමුදාව යැවුවේ යයි පල කර ඇති මධ්‍ය වාර්තාවක් ගැන කරුණු දැක්වීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් අද කොලඹදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

    එහිදී අදහස් දැක්වු එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හමියන් පැවසුවේ එම පුවත්පත් වාර්තා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බවය. ‍
    උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අදාල පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් සිටියදී තම දුරකථනයේ බැටරිය බැස ගිය බවත් තමන් වහන්සේ දුන් දුන් කෙටි පිළිතුර මාධ්‍යවේදියා වැරදී ලෙස පළ කර ඇති බවත්ය.
    මේ ගැන අදාළ මාධ්‍ය ආයතනය ප‍්‍රනියාගෙන් අද විමසූ කළ වැරදි පුවත පළ කළ මාධ්‍යවේදියා ඉවත් කරන බව ඔහු පැවසූ බවද උන්වහන්සේ පවසූහ.

    මාධ්‍ය හමුවේදී රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.
    ඉතා සුළු පිරිසක් සිංහල ජන මාධ්‍ය ඔස්සේත්, විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර ඉංග්‍රීසි ජනමාධ්‍ය ඔස්සේ අප වැඩපිළිවෙළ දුර්වල කරන්නටත්, අපට එරෙහි වන්නටත් කුමන්ත්‍රණ කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ කෙසේ වුවත් ලක්ෂ ගණනින් අප වටා රොක්වන ජනතාව මෙම කුමන්ත්‍රණ පැරදවිය හැකි ශක්තියක්.

    මෙවැනි පරිසරයක් තුළ රතුපස්වල සිදු වූ, අප විශ්වාස කරන ලෙස සිදු නොවීය යුතුව තිබු “වැලිවේරිය රතුපස්වල” අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව , විශේෂයෙන් මෙහිදී අප නිහඬ ඇයි දැයි කරනු ලැබූ මාධ්‍ය විමසුමක් අවසන් වුයේ “වැලිවෙරියට හමුදාව යැවුවේ මම” නමින් එක්තරා ඉංග්‍රීසි පුවත්පතක 2013 අගෝස්තු 5 දින පළවූ ශිර්ෂ පාඨයයි.

    බොදු බල සේනාවේ මහා ලේකම් හිමියන් මෙසේ ප්‍රකාශ කරන ලදැයි කරනු ලැබූ මෙම ශීර්ෂය පරිවර්ථන දෝෂයක් බව එම මාධ්‍ය හා එහි අයිතිකරුවන් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. රටේ ජාතික පුවත්පතක පරිවර්ථකයින් මෙසේ පරිවර්ථනය කිරීම විශාල ගැටලුවකි. එමෙන්ම ජාතික පුවත්පතක ශීර්ෂය දමන්නේ පරිවර්ථකයින්ද යන්න තවත් ගැටලුවකි. අනෙක් ගැටලුව වනුයේ මෙහි කතෘ කෙනෙක් නොමැතිද යන්නය.

    වෘත්තීය මාධ්‍යවේදීන් ව්‍යාපාරිකයින්ගේ හා දේශපාලකයින්ගේ න්‍යායපත්‍රවලට වැඩ කිරීම හරහා ශ්‍රී ලාංකීය පාඨකයා මෙම මාධ්‍ය මාෆියාවේ සිර අඩස්සියේ සිටීමට සිදු වීම ජාතියේම අවාසනාවකි. විශේෂයෙන්ම මෙම පුවත්පතේ කතෘවරිය සිංහල බෞද්ධ විරෝධී වෙනත් ආගමික අන්තවාදයක ඒජන්තවරියකද යන්න අප සියලු දෙන සොයා බැලිය යුතුය.

    කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.

    ඉංග්‍රීසි පුවත් පත් තිබෙන්නේ මේරටේ ජනතාව සඳහාම නොවේ. තානාපති නිලධාරීන්, ජාත්‍යන්තරය මොවුන්ගේ ගොදුරුය. බොදුබල සේනා යනු ත්‍රස්ත සංවිධානයක් බවත්, එය බෞද්ධ තලේබාන්වරු බවත් නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි. රජය හා ආරක්ෂක ලේකම් බොදු බල සේනාවට සහය පල කරන බව නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි.

    බෞද්ධකම හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපකීර්තියට පත් කිරීමට TIME සඟරාව කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට උඩ ගෙඩි දෙන මෙවැනි මාධ්‍ය අද ශ්‍රී ලාංකීය සමාජය තුළ නැගී සිටින සිංහල බෞද්ධ ව්‍යාපාරය නසා දමන්නටත්, භික්ෂු ප්‍රතිරූපය කෙළෙසීමටත් කටයුතු කරන බව අපට නොරහසකි. ඒ අනුව මෙම පරිවර්ථන දෝෂ නම්වූ මාධ්‍ය නාටකයේ අරමුණු කිහිපයක් තිබිය හැක. .

    1) රතුපස්වල සිද්ධියේ නැගී එන විරෝධය තුළින් බොදු බල සේනා ජනප්‍රියත්වය විරෝධයක් බවට හැරලීම.
    2) පොදුවේ බොදුබල සේනාවට එක්විය හැකි මධ්‍යම පන්තික පිරිස් අපගෙන් ඈත කිරීම.
    3) බොදු බල සේනා මගින් ආරක්ෂක හමුදා ලවා පහර දිය හැකි බවට බොරු හැඟීමක් මුස්ලිම් ජනය අතර පතුරවා සමාජ බෙදුම්වාදයක් ඇති කිරීම.
    4) බොදු බල සේනා හා බෞද්ධ ව්‍යාපාරයටත්, බෞද්ධ භික්ෂුවටත් වැරදි ප්‍රතිරූපයක් ජාතිකවත්, ජාත්‍යන්තරවත් නිර්මාණය කිරීම.
    5) ශ්‍රී ලංකා රජය, ආරකෂක අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක හමුදාවේ ප්‍රතිරුපය විකෘති කිරීම.
    6) මෙවැනි කොන්ත්‍රාත්තු මගින් ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරීම හා ප්‍රතිලාභ ආකර්ෂණය කර ගැනීම.

    ඇත්ත වශයෙන්ම අප හා වැලිවේරිය සිදු වීමේ සම්බන්ධය කුමක්ද ?

    වැලිවේරියේ සිදු වෙමින් පවතින විරෝධතා පිළිබඳ අප මාධ්‍ය මගින් දැන ගත් අතර ජනතාවගේ ජල අවශ්‍යතාව පිළිබඳ අපද සංවේදී වූයෙමු. එහෙත් යම් පාර්ශවයක් ආරම්භ කළ සටන්වලට ගොස් ලකුණු දමා ගැනීම හෝ මාධ්‍ය ප්‍රදර්ශන කිරීම හෝ ඒ මගින් දේශපාලන හෝ වෙනත් අරමුණු සඳහා උසි ගැන්වීම් කිරීම අපගේ ක්‍රමවේදය නොවන නිසා අප මේ ගැන සුපරික්ෂාකාරීව බලා සිටියෙමු.

    මෙම ජලය අපවිත්‍ර හෝ විෂ වීම පිළිබඳ විද්‍යාත්මක කරුණුවල වැදගත්කමද අපගේ අවධානයට යොමු වුයේ රසායනික පොහොර භාවිතය නිසා දිනපතා වකුගඩු රෝගයට හා අන් රෝගවලට ලක්වෙන හා මියයන පිරිස් ගැන අප දන්නා නිසාවෙනි.

    පසුගිය සති කිහිපයකදීම නිවාස මට්ටමේ ජල පවිත්‍ර කිරීමේ ක්‍රම පිළිබඳ සොයමින් සිටියෙමු. උද්ඝෝෂණ කිරීම් මෙන්ම විසදුම්ද ලබා දීම පිළිබඳ අප හැමවිටම කටයුතු කරන්නෙමු.
    විරෝධතා සිදු වී දින කිහිපයක් ගත වෙද්දී අප කාර්යාලයට දුරකථනයෙන් කතා කළ භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිසක් මෙම විරෝධතා පාලනය කර නොහැකි තත්ත්වයක් ඇති බවත් මෙයට බොදු බල සේනා මැදිහත් වී රජය සමගද සාකච්ජා කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටයේය.

    එහිදී මහනුවර මහනායක හිමියන් බැහැදැකීමට ගොස් සිටි අප ලේකම් හිමියන් දැනුවත් කළ අතර ඒ අනුව කොළඹට එන අතර තුර මේ ගැන සොයා බැලීමට නිහඬව කටයුතු කරන ලදී.
    එහිදී ජල ප්‍රශ්නය නිසා ජනතාවගේ දෛනික ජීවන කටයුතු අඩාල වීම, මෙම විරෝධයට වගකිව යුතු ප්‍රාදේශීය දේශපාලකයින් හා නිලධාරීන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව මැදිහත් නොවීම, ජලය අපවිත්‍ර වීම පිළිබඳ විද්‍යාත්මක කරුණු සොයා ගැනීම් ප්‍රමාද වීම, මෙම විරෝධය ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කිරීමට විවිධ බලවේග උත්සාහ ගැනීම, හා කල්පනාකාරී නොවන කලහකාරී පිරිස් මෙම ගැටලුව මැදට පැන සිටීම් හා විශේෂයෙන් පාලනයකින් තොරව විවිධ කණ්ඩායම් කටයුතු කිරීම් පිළිබඳව ජනතාව අපව දැනුවත් කොට මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳ ඔවුන් විශ්වාස කරන බැවින් එවැනි මැදිහත්වීමකට අපගේ සහය ඉල්ලා සිටින ලදී.
    ඒ අනුව මෙම ගැටලුවට සම්බන්ධ පාර්ශවයන් වන ගම්වැසියන්, අදාළ සමාගම්. හා රජයේ නිලධාරීන්ගේ රැස්වීමක් පවත්වා අනවශ්‍ය ගැටුම්වලින් තොරව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ආශිර්වාදත්මකව වගකිව යුතු බෞද්ධ සමාජ සංවිධානයක් ලෙස අනුශාසනා කොට මහියංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබු බොදු මහා සමුළුවට සභාගී වීම සඳහා 2013 අගෝස්තු මස 1 උදේ වරුවේ කොළඹින් පිටත් වූයෙමු.
    මේ බව අප ලේකම් හිමියන් විසින් මාධ්‍යයට කල ප්‍රකාශය ”වැලිවේරියට හමුදාව යැවුවේ මම” ලෙස පරිවර්තනය වීමත්, එවෙලේම දේශීය හා විදෙශීය වෙබ් අඩවිවල පළ වීමත්, ෆේස්බුක් වැනි සමාජ ජාලවල පළ වීමත් අහම්බෙන් සිදු නොවන බව අප දනිමු.
    මෙවැනි මාධ්‍යවලට අප දැනුම් දෙන්නේ මෙවැනි කටයුතු ඉදිරියටත් කළහොත් සිදු වන්නේ ජනතාව විසින් සමාජ වාරණයක් ඇති කිරීම වැළැක්විය නොහැක.

    බොදුබල සේනා විසින් මහියංගන පුජා භූමියේදී ලක්ෂයක් දරුවන් බිහි කොට ජාතියට පුජා කිරීමට “ආර්ය දරුවෝ” වැඩපිළිවෙළ දියත් වෙද්දී අපේම දරුවන් අපේම අයගේ වෙඩි පහරින් මියයාම අවාසනාවකි. කුමන ආගමකට, ජාතියකට අයත්වුවත් කිසිවකුත් ගැටුම් නිසා බිය වීම, තුවාල සිදු වීම හෝ මරණයට පත් වීම අපට අනුමත කළ නොහැක. එපමණක් නොව වස විස කා බී ලෙඩ වී අකාලයේ මිය යන, හදිසි අනතුරු නිසා අකාලයේ ලෙඩ වෙන මිය යන, ආදී විවිධ ස්වරුපයෙන් අපට අහිමි වන ජීවිත උපරිම ලෙස රැක ගත යුතු මොහොතක් අපි අද ගත කරමින් සිටිමු.

    71-89 කලබලවලදී, 30 වසරක යුද්ධයේදී අපට අහිමිවූ ජීවිත අපමණය. පුජ්‍ය දඹරාවේ රතනසාර හිමි , වීරසුරිය ඝාතනය ආදී වශයෙන් සිදු වූ හා එලෙස සිදු වෙමින් පවතින මෙවැනි ගැටලු හා ප්‍රචණ්ඩත්වය අප පිටු දැකිය යුතුය. මෙවැනි සිදුවීම් අපට කිසි ලෙසක අනුමත කළ නොහැකි මෙන්ම මෙවැනි සිදු වීමක් නිසා තිස් වසරක් සාපකරී යුද්ධයෙන් අප මුදවාගත්, වෙඩි තැබීම්, බෝම්බ පිපිරීම් වලින් තොර සමාජයක් නිර්මාණය කල අප සොල්දාදුවන් මෙවැනි සිදු වීමක් තුළින් අපකීර්තියට පත් කිරීමට ද අප ඉඩ ලබා නොදිය යුතුය.
     
    පිස්සු පුසා;15408411 said:
    කටුකන බැල්ලිගෙ පුතා තාම ඇවිත් නැහැ, අම්ම ඊයේ රෑ වැඩ ඉවර කරලා ආපුවම අහවල් එකේ තියෙන රජ ගෙදර බල්ලොන්ගේ ඒවා ලෙව කනවලු,හවස් වෙලා එයි පොන්සියා
    යකෝ සල්ලිවලට උනත් මුන් මේවා අහගෙන රෙද්දක් ඇදගෙන තවත් කඩේ යනවනේ
    අනේ තව කඩේ පලයන් මගේ පැටියෝ . ඕක ලෙවකාල මුට කියන්න පුළුවනුත් ඇති ඒවා කාගේද කියල. මුත් දන්නවනේ එක එකාගේ ජුස් වල රහ :lol:
     

    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    මෙන්න මේකයි කතාව, උද්ඝෝෂනය කරන්න කාටත් අයිතියක් තියෙනව තමයි, ඒත් මෙහෙම ගත්තොත් ඇයි මිනිස්සු සම්පූර්න පාරම බ්ලොක් කරගෙන පිකට් කරේ? එතකොට ඇයි හමුදාව කියනකොට අනිත් හන්දියට මිනිස්සු නොගියෙ? පාරෙ එක පැත්තක් ඕපන් කරගෙන උද්ඝෝශනය කලානම් හරි, හමුදාව වැඳලා ඉල්ලපු වෙලාවෙ අනිත් හන්දියට ගියානම් ජීවිත නැතිවෙන්නෙ නෑ. ඇයි මිනිස්සු හමුදාව කියන දේ පිලිපැද්දෙ නැත්තෙ? ඇයි ගනන් ගන්නෙ නැතුව හූ තිබ්බෙ? තියෙන සක්කිලිකම මිසක් වෙන මොකක්ද. මොරාල් එකට ෆෝම් වෙලා හමුදාව අවුස්සගෙන ගුටිකාලා දැන් අඳෝනාව කියවනව. තමන්ට අසාධාරණයක් වුනාම නීතිය අතට ගන්නෙ එකද කරන්න ඕන. නිකන් ගොන්නු වගේ මරණෙ ගැන කතාකරනවා, මරණෙට හේතුව ගැන කියන්නෙ නෑ.
    [FONT=&quot]මිනිස්සු[/FONT][FONT=&quot] වතුර[/FONT][FONT=&quot] ඉල්ලලා[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] බ්ලොක්[/FONT][FONT=&quot] කලාම[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] මුන්ට[/FONT][FONT=&quot] අමාරු[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]මහා[/FONT][FONT=&quot] එව්වෝ [/FONT][FONT=&quot]කාර්[/FONT][FONT=&quot] රේස්[/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] පාරවල්[/FONT][FONT=&quot] වහනවා[/FONT][FONT=&quot] ඒවා [/FONT][FONT=&quot]පෙන්නේ[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උන්[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] වන්[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]පාරේ[/FONT][FONT=&quot] මැද [/FONT][FONT=&quot]දුපත[/FONT][FONT=&quot] අයින්[/FONT][FONT=&quot] කරන්නේ[/FONT][FONT=&quot] අපිට[/FONT][FONT=&quot] ආදරේට[/FONT][FONT=&quot] වෙන්න [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]රෙද්ද[/FONT][FONT=&quot] තමයි[/FONT]
     
    Last edited:

    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    අනුමත කරන්නෙ නැ හැබයි එක වැරැද්දකට යුද බිමෙ මැරුන රනවිරුවගෙ ඇගෙ යුද අපරාද බොඩෙ එක එල්ලන අපෙම සකිකිලි තමයි බන් තිරිසන්.බලාගෙන ගියාම හමුදාව යුද්දෙ කොරල තියෙන්නෙ රට වෙනුවෙන් නෙමේ.අපේ හමුදාව දෙමලු රකින්නෙ නැනෙ.අපි රැකගන්ඩ ඔනෙ.ඔය *න්නයෙක් ජනාදිපති කරන්ඩ බලන් ඉන්න ලොලන්ට ඔව තේරෙන එකක් නැ.
    වැදගත්ම දේ සමහර පො**** 'පිරිමියෙක්" ජනාධිපති කරලා බලන් ඉන්නවා. මුට තේරෙන් නැහැ ඒකා පිරිමියා වෙන්න වෙන්න මුන් පො*****යෝ වෙන බව :P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙන්න මේකයි කතාව, උද්ඝෝෂනය කරන්න කාටත් අයිතියක් තියෙනව තමයි, ඒත් මෙහෙම ගත්තොත් ඇයි මිනිස්සු සම්පූර්න පාරම බ්ලොක් කරගෙන පිකට් කරේ? එතකොට ඇයි හමුදාව කියනකොට අනිත් හන්දියට මිනිස්සු නොගියෙ? පාරෙ එක පැත්තක් ඕපන් කරගෙන උද්ඝෝශනය කලානම් හරි, හමුදාව වැඳලා ඉල්ලපු වෙලාවෙ අනිත් හන්දියට ගියානම් ජීවිත නැතිවෙන්නෙ නෑ. ඇයි මිනිස්සු හමුදාව කියන දේ පිලිපැද්දෙ නැත්තෙ? ඇයි ගනන් ගන්නෙ නැතුව හූ තිබ්බෙ? තියෙන සක්කිලිකම මිසක් වෙන මොකක්ද. මොරාල් එකට ෆෝම් වෙලා හමුදාව අවුස්සගෙන ගුටිකාලා දැන් අඳෝනාව කියවනව. තමන්ට අසාධාරණයක් වුනාම නීතිය අතට ගන්නෙ එකද කරන්න ඕන. නිකන් ගොන්නු වගේ මරණෙ ගැන කතාකරනවා, මරණෙට හේතුව ගැන කියන්නෙ නෑ.

    ඇත්ත ඇත්ත .....පාරවල් වහන එක එහෙම කොරන්න දෙන්න බැහැනේ ,සාමාන්‍ය ජනතාවට කරදර කොරන්න දෙන්න බහ එහෙම ..උබ හරි ...

    මේ පහලින් තියන ෆොටෝ මතකද ,


    1348240459-protest-against-film-mocking-prophet-muhammad-continues_1466027.jpg


    හම්බයෝන්ගේ ෆිල්ම් එකක් ගහල එකට විරෝධතාවන් වලට කොල්ලුපිටියේ පාරවල් වහල ,වාහන යන සැලැස්මවල් ඉදන් හදල දුන්න ..ඒ වගේමයි හම්බයෝන්ට විරුද්ධව විරෝධතවලටත් පාරවල් වහල පොලිස්සියෙන් දාල රථවාහන සැලැස්මවල් හදල ඉදන් දෙන්නේ ...මේවගේ විර්ටෝධ තාවන් වලට එහෙම පාරවල් වහන්නේ කොහොමද නේද ? ධම්මික පෙරේරලා කිව්වම එහෙම කෙස් දාන්න දෙන්න බැහැනේ , පාරවල් වහන්න කලින් දවස් 6 උත්ගොෂණ තිබිල , කරපු මගුලක් නැහැලු , පාර වහගත්තු ගමන් මිනිස්සු හරි වැරදියි නේද කියල මතක් වෙලා .....

    උබ කියන එක ඇත්ත
    බොන්න වතුර ඉල්ලo පාරට බයින්න මුන්ට පිස්සුනෙ අයිෂෙ.
    එක්කො ඉල්ලපිය වරායක්.,
    එයාපෝට් එකක්..
    සල් මල් කුළුනක්..
    නයිට් රේෂ් එකක්..
    දැයට කිරුළක්..
    සැටලයිට් එකක්..
    ඇමරිකo පුබ්බෝල්...
    මුනාද මේ මුන් ඉල්ලුවෙ?
    තූ නොදකිo වෙඩි තියපු එකමයි හොද.. ඈස්චර්යටත් කැලලක් මුo"
    එකෙන්ම රට පෙරට .....
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    130801172623_weliweriya_military_512x288_bbc_nocredit.jpg


    එක පොන්නයෙක් කියල තිබ්බ හමුදාවෙන් පොලු වලින් ගැහුවේ නෑ කියල. එතකොට මේ තියන් ඉන්න පොලු උන්ගෙ පුකේ ගහගන්න ගෙනාපු එව්වා වෙන්න ඇති.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට
    August 7, 2013 at 4:01 am | lanka C news




    රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් පැවසීය.

    දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ මේ බව කියා සිටියේය.

    පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

    රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්‍රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.

    වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,” යන පිළිතුර වැඩසටහන් අධ්‍යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.

    නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්‍යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

    තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්‍යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

    - BBC


    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/98851/
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    130801172623_weliweriya_military_512x288_bbc_nocredit.jpg


    එක පොන්නයෙක් කියල තිබ්බ හමුදාවෙන් පොලු වලින් ගැහුවේ නෑ කියල. එතකොට මේ තියන් ඉන්න පොලු උන්ගෙ පුකේ ගහගන්න ගෙනාපු එව්වා වෙන්න ඇති.

    මුන්ගේ ඔළුවල තියෙන්නේ ගූ හිතන්නේ අපිත් උන්වගේ සට්ටැම්බියෝ කිව්ව ගමන් එහෙයි කියලා ගු කයි කියලා. අත පය දිග ඇරලා අහින්සකයන්ට පොලු වලින් ගහලා වෙඩි තිබ්බේ යුද්දේදි ලැබිච්ච අත්දැකිම් මොට වෙයි කියලා ප්‍රැට්ටිස් එකට ද කොහේද? අට පාස් නැති උන් ගියාම දන්නේ නැ ලොකේම ඇස් අරන් බලන්නේ අපිට මේ වගේ සීන් වලින් කෙළින්න කියලා. ඊට පස්සේ ගුටි කාපු උන්ටම කොටි කොටි කියලා කියනවා.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ නිවින්දනය වෙච්ච උන්ට මේවා තේරෙන්නේ නැහැ. මහ ජාතිය වෙලා මෙහෙම නම් මුන් අපිට සලකන්නේ, 50% කිට්ටු වුන කාලෙක කොහොම තියෙයිද. බොදු බල සේනාවට බැන බැන දඟලන පොන්නයන්ට තේරෙන්නේ නැහැ මෙහෙ හම්බයන්ට සල්ලි එනවා කියල අරාබියෙන්, පුළුවන් තරම් සිංහලයන්ගේ ඉඩම් සල්ලි වලට ගනින් කියල. ලංකාවට දැනටමත් අපිට නැති වෙලා ඉවරයි වගේ මට නම් හිතෙන්නේ. කැ& හම්බයෝ සහ උන්ට කඩේ යන පාහර සිංහලයෝ හිතන්න එපා මම (අපි) මෙතන එළකිරියේ කොට කොට ඉඳල ගෙදර ගිහින් නිදා ගන්නවා කියල. හම්බ ආක්‍රමණයට විරුද්ධව ගන්න ඕනේ සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඔක්කොම මෙතන ලියන්න බැහැ මොකද ඒවා කිය කිය කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

    මට වැඩක් නැහැ මේ රට පාලනය කරන්නේ මහින්දද, රනිලද නැත්නම් වෙන වේ#ගෙ පුතෙක්ද කියල. හැබැයි මොකා රට කලත් ඌ දැන ගන්න ඕනේ මේ රටේ අක්මුල් දුවපු සිංහල බෞද්ධයාට හරියට සලකන්න. අරාබියට පු# දෙන, ශරියට ගෑනි දෙන හම්බයන්ටයි, මේක දේව රාජ්‍යක් කරන්න හදන NGO නඩේ පදේට නටන 2.50 නායකයන්ගෙන් වැඩක් නැහැ,

    ජීවිතේ ගියත් රට එක.





    ඇත්ත ඇත්ත .....පාරවල් වහන එක එහෙම කොරන්න දෙන්න බැහැනේ ,සාමාන්‍ය ජනතාවට කරදර කොරන්න දෙන්න බහ එහෙම ..උබ හරි ...

    මේ පහලින් තියන ෆොටෝ මතකද ,


    1348240459-protest-against-film-mocking-prophet-muhammad-continues_1466027.jpg


    හම්බයෝන්ගේ ෆිල්ම් එකක් ගහල එකට විරෝධතාවන් වලට කොල්ලුපිටියේ පාරවල් වහල ,වාහන යන සැලැස්මවල් ඉදන් හදල දුන්න ..ඒ වගේමයි හම්බයෝන්ට විරුද්ධව විරෝධතවලටත් පාරවල් වහල පොලිස්සියෙන් දාල රථවාහන සැලැස්මවල් හදල ඉදන් දෙන්නේ ...මේවගේ විර්ටෝධ තාවන් වලට එහෙම පාරවල් වහන්නේ කොහොමද නේද ? ධම්මික පෙරේරලා කිව්වම එහෙම කෙස් දාන්න දෙන්න බැහැනේ , පාරවල් වහන්න කලින් දවස් 6 උත්ගොෂණ තිබිල , කරපු මගුලක් නැහැලු , පාර වහගත්තු ගමන් මිනිස්සු හරි වැරදියි නේද කියල මතක් වෙලා .....

    උබ කියන එක ඇත්ත
    බොන්න වතුර ඉල්ලo පාරට බයින්න මුන්ට පිස්සුනෙ අයිෂෙ.
    එක්කො ඉල්ලපිය වරායක්.,
    එයාපෝට් එකක්..
    සල් මල් කුළුනක්..
    නයිට් රේෂ් එකක්..
    දැයට කිරුළක්..
    සැටලයිට් එකක්..
    ඇමරිකo පුබ්බෝල්...
    මුනාද මේ මුන් ඉල්ලුවෙ?
    තූ නොදකිo වෙඩි තියපු එකමයි හොද.. ඈස්චර්යටත් කැලලක් මුo"
    එකෙන්ම රට පෙරට .....