සිරා කතාව මචං අඩුම තරමේ රගර් මැච් එකක් ඉල්ලපල්ලා මං කියන්නේ. කාලකන්නි ජනතාව. ඇයි යකෝ මුංට රට පෙරට යනවා පේන් නැද්ද. ඇසිඩ් පොඩ්ඩක් රට වෙනුවෙන් බිව්වම හෙන ගහනවද? අනික ධම්මික ලොක්කා ගැනත් හිතුවනම් මේච්චර දෙයක් වෙන් නෑනේ. අනික ඕකුන් බැසිල් දැනුවත් කරලත් නෑ කියවනේ උද්ඝෝෂනේට කලින්. ලොකේ හොදම මානුෂීය හමුදාව පොලු අරගෙන ගහනවද? ඔය තුන්වෙනි පාර්ෂවය. නිමල් කියන්නේ මහජනතාව හමුදාවට වෙඩි තිබ්බලු 08 කට බරපතලයිලු. අපොයි දේෂද්‍රෝහියෝ. අපේ රජතුමයි ඇමති හැතිකරෙයි ආමි එකයි ඇරෙන කොට ඔය මහජනතාව කියන උන් මොනාද කරලා තියෙන්නේ යුද්දේ දිනන්ඩ.ඒහින්දා ඕකුන්ට කට අරින්ඩ අයිතියක් නෑ. රජතුමා කියන විදියට ඉන්නවා ඇරෙන්න.ඇත්ත ඇත්ත .....පාරවල් වහන එක එහෙම කොරන්න දෙන්න බැහැනේ ,සාමාන්‍ය ජනතාවට කරදර කොරන්න දෙන්න බහ එහෙම ..උබ හරි ...
මේ පහලින් තියන ෆොටෝ මතකද ,
![]()
හම්බයෝන්ගේ ෆිල්ම් එකක් ගහල එකට විරෝධතාවන් වලට කොල්ලුපිටියේ පාරවල් වහල ,වාහන යන සැලැස්මවල් ඉදන් හදල දුන්න ..ඒ වගේමයි හම්බයෝන්ට විරුද්ධව විරෝධතවලටත් පාරවල් වහල පොලිස්සියෙන් දාල රථවාහන සැලැස්මවල් හදල ඉදන් දෙන්නේ ...මේවගේ විර්ටෝධ තාවන් වලට එහෙම පාරවල් වහන්නේ කොහොමද නේද ? ධම්මික පෙරේරලා කිව්වම එහෙම කෙස් දාන්න දෙන්න බැහැනේ , පාරවල් වහන්න කලින් දවස් 6 උත්ගොෂණ තිබිල , කරපු මගුලක් නැහැලු , පාර වහගත්තු ගමන් මිනිස්සු හරි වැරදියි නේද කියල මතක් වෙලා .....
උබ කියන එක ඇත්ත
බොන්න වතුර ඉල්ලo පාරට බයින්න මුන්ට පිස්සුනෙ අයිෂෙ.
එක්කො ඉල්ලපිය වරායක්.,
එයාපෝට් එකක්..
සල් මල් කුළුනක්..
නයිට් රේෂ් එකක්..
දැයට කිරුළක්..
සැටලයිට් එකක්..
ඇමරිකo පුබ්බෝල්...
මුනාද මේ මුන් ඉල්ලුවෙ?
තූ නොදකිo වෙඩි තියපු එකමයි හොද.. ඈස්චර්යටත් කැලලක් මුo"
එකෙන්ම රට පෙරට .....




හැදිගෑවෙලාම පලයං ඔය වෙඩි තියපු එකට සම්බන්ද හැත්තබුරුත්තම උන්ගේ දරුවෝ ගෑනුත් එක්කම






ඇමරිකාවේ තිෙෙනවා මිට වැඩිය සමාඡවාදි ලක්ෂණ , ලංකාවේ තියෙන්නේ හමුදා ඡුන්ටාවල ලක්ෂණ තව ඉස්සරහට තවත් මේවා බලාගන්න පුලුවන් ඔකට බයේ තමයි මහින්දයා සරත් ෆොන්සේකා හමුදාවේන් කපලා දැම්මේ දැන් මහින්දයා ,ගොටා හමුදාව රන් කරනවා දැන් ඉතින් ලංකාවත් සිම්බාබ්වේ වගේ තමයි මැරෙනකම් රඡවෙලා ඉන්න හදන්නේ