බැලුම්මහරේ

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මගේ එකම පැතුම මේ වගේ බලු විදිහට මිනිස්සුන්ට සලකන්න තීරණය කරපු හැමෝගේම පරම්පරා හතකටම අබ්බගාත ළමයින්ම ඉපදියං..
     
    • Like
    Reactions: malakadss

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මරාපල්ලා ඇතිවෙන්නම
    තොපිව බලයටගෙනාවට ..
    තියාපල්ලා කුඩුවෙන්නම
    දේශප්‍රේමෙන් අන්ධවුනාට ..

    වෙඩිතිය පල්ලා පපුවටම ..
    මැරී මැරී නැගිටින ...
    මිනිසුන්ද ඉන්නාබව ....
    ඔප්පුවෙන තරමට .
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    මල්ලි ඊලගට Gigolo පාර්ටියද ඡන්දේ දෙහෙන්න ඉන්නේ:eek::eek:

    සහොදරයා එක මම කරගන්නම්.. කරුනාකරල තමන්ගෙ වෑඩක් බලගන්න..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මහින්දයට ඡන්දෙ දීපු එකෙක්වත් හොයාගන්ඩ නැනෙ බන් . මාර සීන් එක :lol:

    හමුදා වල ඉහල නිලතල දරණ කෙහෙල් කොටන් වගේ ඉන්න අය ඔහේ කියන කියන එක කරනවා. කොන්ද පන නැති මිනිස්සු. තමන් මොන නායකයෙක් වුනත් වැරදි දෙයක් තමන්ට කරන්න කියනවා නම් ඒකට විරුද්ධව යන්න වත් ඔය මිනිස්සුන්ට බැ. වැරද්ද වැරැද්ද විදියට දකින්නෙ නැ ගොඩක් අය. ඒකයි මෙතන තියෙන අවුල. ඔය වැඩේටත් ආණ්ඩුව කරපු දේ හරි යි . මිනිස්සු උද්ඝෝෂණ කරපු එක වැරදියි කියල කියන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා

    දැන් ඕකට විසදුමක් නැ. ඔයිට වඩා හොදයි මේ යකා හිටිය නම්

    Dictator-poster.jpg

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    පඩියට වැඩකරන හමුදාව කරන්නෙ රාජකාරිය....කාළකන්නි , පත්කරපු එවුන්ගෙ අණ ක්‍රියාත්මක කරණ එක...කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අහපල්ල කාළකන්නි පත්කරපු උඹලද..පඩියට කාළකන්නින්ගෙ අණක්‍රියාත්මක කරණ හමූදාවද වැරදි කියල...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    me huth%e anduwata balaya wedi balapanko mun polu ussan inna heti. thawa gihilla demu chande mewa nam baluma weda
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15389218 said:
    me huth%e anduwata balaya wedi balapanko mun polu ussan inna heti. thawa gihilla demu chande mewa nam baluma weda

    dan lankawath gobba india we wage wela
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේවට ආණ්ඩුවට නෙමෙයි බං බනින්න ඕන.. මේක විතරද උනේ.. මීට කලි තව කොච්චර දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට උනාද? මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඒත් එහෙම වෙලත් මිනිස්සු හැම ඡන්දෙදිම බලය දෙනවනේ.. ඉතින් ආණ්ඩුව හිතනවා ඇති මිනිස්සු අනුමත කරනවා කියලා ආණ්ඩුව කරන දේවල්.. ඉතිං මේවා මිනිස්සුම ඉල්ලගෙන කන ඒවා!
    දැන්වත් මිනිස්සු තීරණයක් ගන්න ඕන...
    නැත්නම් ඉස්සරහට තව ගොඩක් භයානක දේවල් වෙයි..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    සිංහ කොඩි අරන් පාරක් පාරක් ගානේ අපේ හමුදාවට ජය වේවා කිය කිය පෙලපාලි ගිය ජනතාවටම තමයි මෙදා ඒ හමුදාවෙන්ම හොඳට කන්න හම්බුනේ. :(
    ඒ දවස් වල කන්න හම්බුනේ දෙමල මිනිස්සුන්ට නිසා අපිට එච්චර ගානක් උනේ නැද්ද මන්ද? :oo:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15389245 said:
    army ekath anuwata kadeyanna patan aran bn police ya wage nemei army eke eunta minissu salakanne hadawathin .unma un apu thena amathka wela ada

    mekata anduwa waga kiyanna ona ban army ekata orders denne gov eken kalakanni balapan photo eke police karaya atha dik karala monawa hari kyanawa mewa mun horen phone walin wath vid karagena naha ne hama eka athema phn nam athi :growl:
    7y6s.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේවට ආණ්ඩුවට නෙමෙයි බං බනින්න ඕන.. මේක විතරද උනේ.. මීට කලි තව කොච්චර දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට උනාද? මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඒත් එහෙම වෙලත් මිනිස්සු හැම ඡන්දෙදිම බලය දෙනවනේ.. ඉතින් ආණ්ඩුව හිතනවා ඇති මිනිස්සු අනුමත කරනවා කියලා ආණ්ඩුව කරන දේවල්.. ඉතිං මේවා මිනිස්සුම ඉල්ලගෙන කන ඒවා!
    දැන්වත් මිනිස්සු තීරණයක් ගන්න ඕන...
    නැත්නම් ඉස්සරහට තව ගොඩක් භයානක දේවල් වෙයි..

    chande denne ekek na ban UNP ekath oya tikama thamai
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ආන්ඩුව මහ තිරිසන් වැඩක් කරලා තියෙන්නේ. රටේ සම්පත් හොරා කනවා මදිවට බලු වැඩත් කරන්න පටන් අරන්. අර ඉලවු පැක්ටරිය අනිවාර්යෙන්ම ආන්ඩුවේ කටු කන බල්ලෙක්ට අයිති එකක් වෙන්න ඇති. නැත්තන් ඉතින් ඕක ආරක්සා කරන්න ඔච්චර දගලන්නෙ නෑනේ....

    ධම්මිකගෙලු නේද හරියටම ශුවර් නෑ
    :(:(:(:(:(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland

    oppression

    මචන්. ඔතන ඔය අහින්සක මිනිස්සුන්ට ගැහුවෙ නැත්තන් ඔය soldiersලා බෙල්ල ගාවට වතුරෙ දාල සතියක් තියයි, තව මොන අපත කොට් මාශල් දෙයිද දන්නෙ නෑ. උන්ටත් ඉන්නෙ දුප්පත් පවුල්. බාගෙට හදපු කාමර 2කෙ ගෙවල්. ඔකයි තත්වෙ. හැබැයි කොයි වෙලෙ හරි අශ්චර්ය අරලිය ගහ මන්දිරේටම එන්න පුලුවන් අර ගඩාපියටත් උනෙ බොක්කුවක් අස්සෙ බල්ලෙක් වගේ හැන්ගිලා හිටියෙ
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් ආණ්ඩුවෙන් හමුදාව දාලා අහිංසක මිනිස්සුන්ට ගස්සවලා මරනවා..රට ඉන්න කොටි මේවට පුකෙනුත් හිනා වෙනවා ඇති...ලැජ්ජයි...නිරායුද අහිංසක දුප්පත් මිනිස්සුන්ව ආයුද වලින් හමුදාව් යොදවා මර්දනය කරන එක හෙණ ගහන අපරාධයක්. පවු ඒ මිය ගිය සහ තුවාල වුන මිනිස්සු...ලංකාවට ගිය කලක්..:(


    අනිවා මචෝ ... මේ ගහන පොන්න ආමි එකේ උන් වත් හිතන්නේ නෑ නේ .... මේ මිනිස්සු ගැන ...