මල්ලි ඊලගට Gigolo පාර්ටියද ඡන්දේ දෙහෙන්න ඉන්නේ![]()

ගමයා;15389218 said:me huth%e anduwata balaya wedi balapanko mun polu ussan inna heti. thawa gihilla demu chande mewa nam baluma weda
dan lankawath gobba india we wage wela


ගමයා;15389245 said:army ekath anuwata kadeyanna patan aran bn police ya wage nemei army eke eunta minissu salakanne hadawathin .unma un apu thena amathka wela ada

මේවට ආණ්ඩුවට නෙමෙයි බං බනින්න ඕන.. මේක විතරද උනේ.. මීට කලි තව කොච්චර දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට උනාද? මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඒත් එහෙම වෙලත් මිනිස්සු හැම ඡන්දෙදිම බලය දෙනවනේ.. ඉතින් ආණ්ඩුව හිතනවා ඇති මිනිස්සු අනුමත කරනවා කියලා ආණ්ඩුව කරන දේවල්.. ඉතිං මේවා මිනිස්සුම ඉල්ලගෙන කන ඒවා!
දැන්වත් මිනිස්සු තීරණයක් ගන්න ඕන...
නැත්නම් ඉස්සරහට තව ගොඩක් භයානක දේවල් වෙයි..
ආන්ඩුව මහ තිරිසන් වැඩක් කරලා තියෙන්නේ. රටේ සම්පත් හොරා කනවා මදිවට බලු වැඩත් කරන්න පටන් අරන්. අර ඉලවු පැක්ටරිය අනිවාර්යෙන්ම ආන්ඩුවේ කටු කන බල්ලෙක්ට අයිති එකක් වෙන්න ඇති. නැත්තන් ඉතින් ඕක ආරක්සා කරන්න ඔච්චර දගලන්නෙ නෑනේ....





දැන් ආණ්ඩුවෙන් හමුදාව දාලා අහිංසක මිනිස්සුන්ට ගස්සවලා මරනවා..රට ඉන්න කොටි මේවට පුකෙනුත් හිනා වෙනවා ඇති...ලැජ්ජයි...නිරායුද අහිංසක දුප්පත් මිනිස්සුන්ව ආයුද වලින් හමුදාව් යොදවා මර්දනය කරන එක හෙණ ගහන අපරාධයක්. පවු ඒ මිය ගිය සහ තුවාල වුන මිනිස්සු...ලංකාවට ගිය කලක්..…
oya company ekata oya tharam gov eka adare ai danne naha



