බැලුම්මහරේ

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
oppression

මචන්. ඔතන ඔය අහින්සක මිනිස්සුන්ට ගැහුවෙ නැත්තන් ඔය soldiersලා බෙල්ල ගාවට වතුරෙ දාල සතියක් තියයි, තව මොන අපත කොට් මාශල් දෙයිද දන්නෙ නෑ. උන්ටත් ඉන්නෙ දුප්පත් පවුල්. බාගෙට හදපු කාමර 2කෙ ගෙවල්. ඔකයි තත්වෙ. හැබැයි කොයි වෙලෙ හරි අශ්චර්ය අරලිය ගහ මන්දිරේටම එන්න පුලුවන් අර ගඩාපියටත් උනෙ බොක්කුවක් අස්සෙ බල්ලෙක් වගේ හැන්ගිලා හිටියෙ
11.gif
11.gif
11.gif
:yes::yes::yes::yes:
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    mekata anduwa waga kiyanna ona ban army ekata orders denne gov eken kalakanni balapan photo eke police karaya atha dik karala monawa hari kyanawa mewa mun horen phone walin wath vid karagena naha ne hama eka athema phn nam athi :growl:
    7y6s.jpg

    මේ තවත් එක් මානුෂික මෙහෙයුමක් පමණි ! ජාතික ආරක්ෂාව පතා !
    මේ පොන්න බලු කොටි අලි සීනු සංධානයට එරෙහිව !

    කරුණාකර සලකන්න මම මෙතැන් සිට දේශද්‍රෝහියෙකි , කොටියෙකි , පොනිලයට කඩේ යන එකෙකි !

    අපේ සිංහල අම්මලට බොන්න වතුර නැතුව උද්ගෝෂණ කරන කොට හමුදාව බල්ලොන්ගේ order වලට යට වෙලා සළකන හැටි
    7y6s.jpg

    ඔය සිංහල අපේ මිනිස්සුන්ට ගැහුවට කමක් නැහැ ! නේද ?

    අපිට මේ පහල තියෙන දේවල් දැක්කහම තමයි ලැජ්ජ හිතෙන්නේ අපි ගැන

    pillaiyaan.jpg

    නැගෙනහිර කොටි ළමා සොල්දාදු හමුදාවේ නායක පිල්ලෙයාන්ට අපේ හමුදාව සලකන හැටි (වැරදියට හිතන්න එපා මේ පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන )

    r
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    lankawe company walin 10% plc ayithi dammika pepreata eka thamai seen eka langada rocel and lanka tile dekama eka company ekak
    kare

    yako ape paththe innawa mu gawa weda karaddi horakam karala kootipathiyo una eun..mu pattama salli kaarayek
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මානසික මට්ටම පහත් පුද්ගලයින් උසස් තැන් වල ඉන්නකොට මෙහෙම තමයි. කෝ චන්දෙ දීපු එව්න්????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    yako ape paththe innawa mu gawa weda karaddi horakam karala kootipathiyo una eun..mu pattama salli kaarayek

    ow lankawe business walin wadima ganak ayithi dammika pereata thawa stock market eketh wadipurama shares thinne porata
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Munge weda nisa Ranaviruwa Apahu Army karayek wenawa. Kalakanni hethikare. Maladiwaine parawal carpet karannai Ugandawata wathura dennai Me hethikareta salli thiye balaya thiye Uwamanawa thiye. Thamange rate minissunta wathura tika nidahase bonna kramayak hadala denna be.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

    එහෙනම් සරත් ෆොන්සේකා වෙන්න ඇති කියන්න ඇත්තේ...අනේ හුකේ..:lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    lankawe company walin 10% plc ayithi dammika pepreata eka thamai seen eka langada rocel and lanka tile dekama eka company ekak
    kare

    34_main_LL(1).jpg
    ධම්මික පෙරේරාට අයිතියි...
    සම්පත් බැංකුව
    ලංකා ටයිල්ස්
    හේලීස් සමුහ වියාපාරය

    Dhammika has near 50% stake in Hayleys

    http://www.sundaytimes.lk/130526/business-times/dhammika-has-near-50-stake-in-hayleys-45655.html
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

    ඔන්න පටන්ගත්තා ආණ්ඩුව සුද්ද කරන්ඩ. ඔව් ඔව් රනිල් තමයි හමුදාවට අණ දුන්නේ වෙඩි තියන්ඩ. අපේ සේනාධි නායකයනේ. අනේ තොපි වගේ ආණ්ඩුවේ කටු කන බල්ලෙක් ඕයි. තොපි පිරිමියෙක්ද? :growl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙනම් සරත් ෆොන්සේකා වෙන්න ඇති කියන්න ඇත්තේ...අනේ හුකේ..:lol:

    34_main_LL(1).jpg
    ධම්මික පෙරේරාට අයිතියි...
    සම්පත් බැංකුව
    ලංකා ටයිල්ස්
    හේලීස් සමුහ වියාපාරය

    Dhammika has near 50% stake in Hayleys

    http://www.sundaytimes.lk/130526/business-times/dhammika-has-near-50-stake-in-hayleys-45655.html

    dan rocel kiyala ekak naha lanka tile ekn rocel eka 100% salli walata gaththa

    PLC(Public limited companies) walin 10% k
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

    Moda katha kiyanna epa ban..

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය ගුටිකාපු අසරණ මිනිස්සු කොච්චර නම් බෝධි පුජ පින්කම් කරලා ඇද්ද රණවිරුවෝ වෙනුවෙන්? රට සම්පුර්ණයෙන්ම කණපිට හැරී ඇති බව පෙනේ. ත්‍රස්තවාදීන්ගේ සහ සිවිල් ජනතාවගේ වෙනස හමුදාවන්ටද දැන් නොදැනේ කියා සිතේ. "අනේ සර් එහෙම කරන්න එපා. අපි ඉල්ලන්නේ බීමට වතුර. අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා." ලෙස ගැමි ජනතාව කළ ප්‍රකාශයෙන්ම ඔවුන්ගේ අසරණකම පැහැදිලිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් සරත් ෆොන්සේකා වෙන්න ඇති කියන්න ඇත්තේ...අනේ හුකේ..:lol:

    ඕක හොයන්ඩ පත් කරන කොමිසමෙන් එහෙම තීරණයක් දෙන්ඩ බැරිකමකුත් නැ :lol:
    ඔන්න පටන්ගත්තා ආණ්ඩුව සුද්ද කරන්ඩ. ඔව් ඔව් රනිල් තමයි හමුදාවට අණ දුන්නේ වෙඩි තියන්ඩ. අපේ සේනාධි නායකයනේ. අනේ තොපි වගේ ආණ්ඩුවේ කටු කන බල්ලෙක් ඕයි. තොපි පිරිමියෙක්ද? :growl:
    නැ ආණ්ඩුවට වෙඩි තියල මේ වගේ නැමක් ලබා ගන්ඩ මොලේ අමාරුවක් නැ, මහජන උද්ගෝසන වලට හමුදාව ගන්ඩ ඕනේ නැ. ඒක මේකෙන් හොදටම පැහැදිලියි අනිත් හැරුපවලට උත්තර දෙන්ඩ මුඩ් එකෙක් නැ තාම, උදේනේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

    දැන් ඉතින් ඔහොමවත් කියමු ! erozan PLEASE !!!
    දැන් ඔය අහිංසක මිනිස්සු උද්ගෝෂණ වලදී මරපු තුන්වෙනි වතාව!

    1 ) පලවෙනි වතාවේ ධීවරයින් පෙට්‍රල් ඉල්ලුවහම !
    2 ) දෙවෙනි වතාවේ අර්ථසාතකය විකුනන්න හැදුවහම !
    3 ) තුන්වෙනි වතාවේ පිරිසුදු වතුර ඉල්ලුවහම !

    පලවෙනි වතාවෙත් කිව්වා, දෙවෙනි වතාවෙත් කිව්වා , තුන්වෙනි වතාවෙත් ආණ්ඩුවට නොකිය හමුදාව මැරුවා අහිංසක මිනිස්සුන්ව !

    ආණ්ඩුව අමාරුවේ දාන්න ! !! මාර වැඩේ !නෙ

    ඒ වුනාට උබලා වගේ එවුන් කියන්නේ හමුදාව තුවක්කුව උස්සන්නෙත් මහින්ද, ගොටාභය කිව්වහම තමා කියලා

    යුද්දේ දිනුවහම මහින්ද තමා ගොටාභය තමා යුද්දේ කරේ ඒ අය තමා order දුන්නේ ගහන්න !

    අහිංසක සිංහල මිනිස්සුන්ට වෙඩි තිබ්බහම ඒක කරලා තියෙන්නේ හමුදාව තනියම තීරණය කරලා

    pillayan.jpg

    pillaiyaan.jpg

    r
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

    උබලගෙ අම්ම කියුව හින්ද වෙඩි තියලා තියෙන්නෙ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක හොයන්ඩ පත් කරන කොමිසමෙන් එහෙම තීරණයක් දෙන්ඩ බැරිකමකුත් :lol:

    නැ ආණ්ඩුවට වෙඩි තියල මේ වගේ නැමක් ලබා ගන්ඩ මොලේ අමාරුවක් නැ, මහජන උද්ගෝසන වලට හමුදාව ගන්ඩ ඕනේ නැ. ඒක මේකෙන් හොදටම පැහැදිලියි අනිත් හැරුපවලට උත්තර දෙන්ඩ මුඩ් එකෙක් නැ තාම, උදේනේ

    ඔව් ඔව්. ලෝකේ එකම රට හමුදාවක් කිසිම ඉහලින් අණක් එන්නේ නැතුව නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන. අනේ තොපේ රිප්ලයි. දාපන් බල්ලට.