දැන් ඉතින් ඔහොමවත් කියමු ! erozan PLEASE !!!
දැන් ඔය අහිංසක මිනිස්සු උද්ගෝෂණ වලදී මරපු තුන්වෙනි වතාව!
1 ) පලවෙනි වතාවේ ධීවරයින් පෙට්‍රල් ඉල්ලුවහම !
2 ) දෙවෙනි වතාවේ අර්ථසාතකය විකුනන්න හැදුවහම !
3 ) තුන්වෙනි වතාවේ පිරිසුදු වතුර ඉල්ලුවහම !
පලවෙනි වතාවෙත් කිව්වා, දෙවෙනි වතාවෙත් කිව්වා , තුන්වෙනි වතාවෙත් ආණ්ඩුවට නොකිය හමුදාව මැරුවා අහිංසක මිනිස්සුන්ව !
ආණ්ඩුව අමාරුවේ දාන්න ! !! මාර වැඩේ !නෙ
ඒ වුනාට උබලා වගේ එවුන් කියන්නේ හමුදාව තුවක්කුව උස්සන්නෙත් මහින්ද, ගොටාභය කිව්වහම තමා කියලා
යුද්දේ දිනුවහම මහින්ද තමා ගොටාභය තමා යුද්දේ කරේ ඒ අය තමා order දුන්නේ ගහන්න !
අහිංසක සිංහල මිනිස්සුන්ට වෙඩි තිබ්බහම ඒක කරලා තියෙන්නේ හමුදාව තනියම තීරණය කරලා
![]()
![]()
![]()

ඔය හේලීස් ආයතනය ආයෝජන මණ්ඩල සභාපති ධම්මික පෙරේරාගේ ( කැසිනෝ ධම්මිකගේ )
මිනිහා කොටස් මිලදී ගෙන තමයි ඔය ආයතනයේ සභාපති වුනේ
ජනාදිපතිට ජන්දෙට වියදම් කරන්නේ ඔය අහිංසක මිනිස්සු නෙමේ නේ! මුන් වගේ අය
සල්ලි වියදම් කරහම මෙතන කෑ ගහන පගර වගේ නැට්ටෝ දුසිම් ගණන් ගන්න පුළුවන් ජන්දේ ගහ ගන්න
ඉතින් ධම්මික පෙරේරාව ආරක්ෂා කරනවා මිසක් ! මේ පිරිසිදු වතර ඉල්ලලා කෑ ගහන මේ මිනිස්සුන්ව මහින්දට ඕන නැහැ
![]()
![]()
ඕක හොයන්ඩ පත් කරන කොමිසමෙන් එහෙම තීරණයක් දෙන්ඩ බැරිකමකුත් නැ
නැ ආණ්ඩුවට වෙඩි තියල මේ වගේ නැමක් ලබා ගන්ඩ මොලේ අමාරුවක් නැ, මහජන උද්ගෝසන වලට හමුදාව ගන්ඩ ඕනේ නැ. ඒක මේකෙන් හොදටම පැහැදිලියි අනිත් හැරුපවලට උත්තර දෙන්ඩ මුඩ් එකෙක් නැ තාම, උදේනේ

දැන් ඉතින් ඔහොමවත් කියමු ! erozan PLEASE !!!
දැන් ඔය අහිංසක මිනිස්සු උද්ගෝෂණ වලදී මරපු තුන්වෙනි වතාව!
1 ) පලවෙනි වතාවේ ධීවරයින් පෙට්‍රල් ඉල්ලුවහම !
2 ) දෙවෙනි වතාවේ අර්ථසාතකය විකුනන්න හැදුවහම !
3 ) තුන්වෙනි වතාවේ පිරිසුදු වතුර ඉල්ලුවහම !
පලවෙනි වතාවෙත් කිව්වා, දෙවෙනි වතාවෙත් කිව්වා , තුන්වෙනි වතාවෙත් ආණ්ඩුවට නොකිය හමුදාව මැරුවා අහිංසක මිනිස්සුන්ව !
ආණ්ඩුව අමාරුවේ දාන්න ! !! මාර වැඩේ !නෙ
ඒ වුනාට උබලා වගේ එවුන් කියන්නේ හමුදාව තුවක්කුව උස්සන්නෙත් මහින්ද, ගොටාභය කිව්වහම තමා කියලා
යුද්දේ දිනුවහම මහින්ද තමා ගොටාභය තමා යුද්දේ කරේ ඒ අය තමා order දුන්නේ ගහන්න !
අහිංසක සිංහල මිනිස්සුන්ට වෙඩි තිබ්බහම ඒක කරලා තියෙන්නේ හමුදාව තනියම තීරණය කරලා
![]()
![]()
![]()

ලංකාව ගැන කතා කරලා වැඩක් නෑ![]()
දුක කියන්නේ තාමත් මේ ආණ්ඩුවට කඩේ යන කාලකන්නි ඉන්නවනේ![]()

අනික ලබන අවුරුද්දේ ජනාදිපති වරණෙ තියෙනව,
උබල කැමති කලවැද්දෙක් හරි *න්නක් හරි ඉන්නවනම්,ඔන්න උබලට ඇහැකිනම් කොරගනිල්ල ජනාදිපති,මේ ජාන්දිපති හොද නැත්තන්.ෂොට් කට් ජනදිපතිලට අපි ඉන්නකන් නො චාන්ස් 
මොකද අපි උබල වගේ පොස්ට් වලින් දේශපාලනය නොකරන හින්ද 

මම දැක්ක මේවට අදාල තේර්ඩ් වල කියල තියෙනව.
1 ආණ්ඩුවට චන්දෙ දීපු එවුන් හොයා ගන්ඩ නැ.
අනේ ඉන්නව,ආණ්ඩුවට චන්දෙ දුන්න එවුනට,රැ නිදි මරාගෙන, අනිත් වැඩ පාලු කරගෙන,උබලට වගේ පොස්ට් දදා ඉන්ඩ වෙලාවක් නැ.අනික හැම බෝලේටම බැට් කරන්නෙත් නැ.
2 ගඩාෆිට උනේ දේ වෙනවලු
ලොල් තමා,ඒ ගැන නම් උබල මචන්ලා දවල් හින දකින්ඩ එපා. ලංකාවේ මොලේ තියෙන මිනිස්සු ඉන්නෙ.අනික ලබන අවුරුද්දේ ජනාදිපති වරණෙ තියෙනව,
උබල කැමති කලවැද්දෙක් හරි *න්නක් හරි ඉන්නවනම්,ඔන්න උබලට ඇහැකිනම් කොරගනිල්ල ජනාදිපති,මේ ජාන්දිපති හොද නැත්තන්.ෂොට් කට් ජනදිපතිලට අපි ඉන්නකන් නො චාන්ස්
මොකද අපි උබල වගේ පොස්ට් වලින් දේශපාලනය නොකරන හින්ද
bump
(kiyanna deyak naha duka thamai,
ape patththaka ohoma unoth oya wage satan karanna minissuth naha
inne ponnayo.noka nobi ohe marila yai.)

අනේ ඉන්නව,ආණ්ඩුවට චන්දෙ දුන්න එවුනට,රැ නිදි මරාගෙන, අනිත් වැඩ පාලු කරගෙන,උබලට වගේ පොස්ට් දදා ඉන්ඩ වෙලාවක් නැ.අනික හැම බෝලේටම බැට් කරන්නෙත් නැ.![]()
මම දැක්ක මේවට අදාල තේර්ඩ් වල කියල තියෙනව.
1 ආණ්ඩුවට චන්දෙ දීපු එවුන් හොයා ගන්ඩ නැ.
අනේ ඉන්නව,ආණ්ඩුවට චන්දෙ දුන්න එවුනට,රැ නිදි මරාගෙන, අනිත් වැඩ පාලු කරගෙන,උබලට වගේ පොස්ට් දදා ඉන්ඩ වෙලාවක් නැ.අනික හැම බෝලේටම බැට් කරන්නෙත් නැ.
2 ගඩාෆිට උනේ දේ වෙනවලු
ලොල් තමා,ඒ ගැන නම් උබල මචන්ලා දවල් හින දකින්ඩ එපා. ලංකාවේ මොලේ තියෙන මිනිස්සු ඉන්නෙ.අනික ලබන අවුරුද්දේ ජනාදිපති වරණෙ තියෙනව,
උබල කැමති කලවැද්දෙක් හරි *න්නක් හරි ඉන්නවනම්,ඔන්න උබලට ඇහැකිනම් කොරගනිල්ල ජනාදිපති,මේ ජාන්දිපති හොද නැත්තන්.ෂොට් කට් ජනදිපතිලට අපි ඉන්නකන් නො චාන්ස්
මොකද අපි උබල වගේ පොස්ට් වලින් දේශපාලනය නොකරන හින්ද

මට නම් මෙවට අහන්ඩ වෙන්නෙ මචන් උබල සටන් කරන්නෙ පොස්ට් දාලද කියල තමයි.?? අනික වෙඩි තියපු එක වැරදියි කරල තියෙන්නෙ මිහරක් වැඩක්,එච්චරයි.දේශපාලනය වැදගත් තමයි නැතුව පාලන ක්‍රමයක් නතිවෙනවනෙ.වෙන නම් කියන්ඩ දෙයක් නැ .මෙන්න මෙය දැන් කියනවා මෙය හැම ප්‍රශ්නෙටම බැට් කරන්නේ නැතිලු
මෙච්චර දවස් මොනවද කොරේ
උබලට වගේ එවුන්ට පරයෝන්ගේ මරාගේ පොනිලයාගේ ෆොනියගේ දේශපාලනය වැදගත්
අහිංසක මිනිස්සුන්ව වැදගත් නැහැ
අහිංසක මිනිස්සුන්ව මරපු ඒවා කථා කරන කොට ඒ thread අස්ස්ටත් ඇවිල්ලා ඔලුව නෙමේ ඔක්කොම ටික දාලා බැට් කරන ගමන් කියන කථා!!!
වරදට එරෙහිව
සටන් වදින්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිටකොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්
මේකට බැට් කරන්න හොදේ මතක ඇතුව
එක හරි කාටත් වපුරන දේවල් තමයි නෙලා ගන්ඩ වෙන්නෙ.Me rate bahutaraya MRt a chande dunna tamai..
e dunne me rate kuriru yuddaya iwara karanna puluwan unu nayakayek nisa....
habai ehema kiyala thamanta hamba unu wara prasada walin ayuthu prayojana gannawanam hamadama minissunge chanda balaporottu wenna epa![]()