බැලුම්මහරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan බල්ලෝ අහිංසක මිනිස්සුන්ගේ ලේවලින් තොපේ බොක්ක පුරවගන්න එපා.
    ඔය කතා කරන්නේ තොපේ කටවල් නෙවෙයි ඔය කතා කරන්නේ තොපිට කඩේ යනවට ගෙවන රුපියල්
    .
    අඩන්ඩ එපා බන් :lol::lol::lol: ගෙවන රුපියල් ලොල් තමා.:lol::lol: මේකේ ඉන්නවට මගෙන් රුපියල් කැපෙනව මිසක් එන රුපියලක් නැ, මොට්ට කතා කියන්ඩ එපා.:P:P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය වතුර ප්‍රශ්නෙ ඔච්චර දුර දිග ගියේ කැසිනෝ ධම්මිකගේ කොම්පැනියක් හින්ද මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ඒක වහන්නේ නැතුව හිටපු නිසානේ. කැසිනෝ ධම්මික ආණ්ඩුවේ එකෙක්නෙ. බොදු බල සේනා, රාවනා බලය කරන වැඩ වල මූලිකවම තියෙන්නේ මේ රටේ හම්බ අන්තවාදය සමග සටන් කරන එකනේ. ඒකට ආණ්ඩුවේ සපෝර්ට් එක ඕනෙනේ.

    මේ එක ප්‍රදේශයක වතුර ප්‍රශ්නයක් නිසා ආණ්ඩුවත් එක්ක හැප්පිලා මුළු රටටම පිළිලයක් උන හම්බ ප්‍රශ්නෙට ගේමක් දෙන්න ආණ්ඩුවෙන් දෙන සපොර්ට් එක නැති කර ගන්න ඕනේ නැහැනේ. එහෙම නේද.

    අනිත් එක බොදු බල සේනා, රාවනා බලය කියන්නේ මුළු රටේම ප්‍රශ්න විසදන්න පුළුවන්කම තියෙන සර්ව බලදාරී කට්ටියක් නෙමෙයිනේ. සර්ව බලදාරී අල්ලටත් බැරිකොට තමන්ගේ අනුගාමිකයන්ට ඇමරිකාවෙන් රෙවෙන්න ගහන එක නවත්වන්න, බොදු බල සේනා, රාවනා බලය කොහොමද මේ රටේම ප්‍රශ්න විසදන්නේ.

    ප්‍රායෝගික නොවෙන කතා නොකිය හිටපන් හිපාටුවෝ.

    Some Comments and Thoughts..

    #Weliweriya ගම්වැසියා - අපෙත් හමුදාවෙ ළමයි යුද්දෙදි මළා. උන් මියැදිච්ච එකමයි හොද මෙහෙම එක එකාට පක්කිලිකම් කරනු වෙනුවට.

    #Weliweriya ගම් වැසියෙක් - මින් පස්සෙ මෙහේ රණවිරු ස්මාරකයක් වත් හදන්න හිත් දෙන් නැහැ.

    #Weliweriya ගම් වැසියෙක් - රටේ තියෙන ප්‍රශ්න බලෙන් විසදන්න බැහැ. ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට වඩා තොපිට අහවල් සමාගම ලොකුවුණා.

    Weliveriya people are fighting for water but I didn't see any civilians organization there like Bodu Balasena, Ravana Balaya
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ වෙච්ච දේ ආණ්ඩුවේ නියෝග නෙමේ එක තේරුම් ගන්ඩ බැ බන් පිට රට කොටි කියන දේම මතුරන හාල්පාරුවන්ට :(

    නෑ නෑ ආණ්‌ඩුව නෙමේ. මිනිස්සු මිනිස්සුන්ටම වෙඩි තියාගත්තා. හමුදාව ආවේ අවි පුහුණුවකට. :growl::growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    අඩන්ඩ එපා බන් :lol::lol::lol: ගෙවන රුපියල් ලොල් තමා.:lol::lol: මේකේ ඉන්නවට මගෙන් රුපියල් කැපෙනව මිසක් එන රුපියලක් නැ, මොට්ට කතා කියන්ඩ එපා.:P:P

    උබ අතින් දාලද කඩේ යන්නෙ. අනේ මේ වගේ රට හරක්. ඉදුල් ටිකක්වත් ඉල්ල ගනින්.
    :lol::lol::lol::lol::lol::lol:
     
    අඩන්ඩ එපා බන් :lol::lol::lol: ගෙවන රුපියල් ලොල් තමා.:lol::lol: මේකේ ඉන්නවට මගෙන් රුපියල් කැපෙනව මිසක් එන රුපියලක් නැ, මොට්ට කතා කියන්ඩ එපා.:P:P
    සත්‍ය දැකපන් ලෝකෙට අහම්බෙන් ඉපදුනාට අනුන්ගේ ඉදුල්වලින් ජිවත් උනාට මනුෂ්‍ය කම නැති කරගන්න එපා
     
    aruna47

    Well-known member
  • ලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
    මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

    erozan iju iju... wal balla iju
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    ඔය වතුර ප්‍රශ්නෙ ඔච්චර දුර දිග ගියේ කැසිනෝ ධම්මිකගේ කොම්පැනියක් හින්ද මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ඒක වහන්නේ නැතුව හිටපු නිසානේ. කැසිනෝ ධම්මික ආණ්ඩුවේ එකෙක්නෙ. බොදු බල සේනා, රාවනා බලය කරන වැඩ වල මූලිකවම තියෙන්නේ මේ රටේ හම්බ අන්තවාදය සමග සටන් කරන එකනේ. ඒකට ආණ්ඩුවේ සපෝර්ට් එක ඕනෙනේ.

    මේ එක ප්‍රදේශයක වතුර ප්‍රශ්නයක් නිසා ආණ්ඩුවත් එක්ක හැප්පිලා මුළු රටටම පිළිලයක් උන හම්බ ප්‍රශ්නෙට ගේමක් දෙන්න ආණ්ඩුවෙන් දෙන සපොර්ට් එක නැති කර ගන්න ඕනේ නැහැනේ. එහෙම නේද.

    අනිත් එක බොදු බල සේනා, රාවනා බලය කියන්නේ මුළු රටේම ප්‍රශ්න විසදන්න පුළුවන්කම තියෙන සර්ව බලදාරී කට්ටියක් නෙමෙයිනේ. සර්ව බලදාරී අල්ලටත් බැරිකොට තමන්ගේ අනුගාමිකයන්ට ඇමරිකාවෙන් රෙවෙන්න ගහන එක නවත්වන්න, බොදු බල සේනා, රාවනා බලය කොහොමද මේ රටේම ප්‍රශ්න විසදන්නේ.

    ප්‍රායෝගික නොවෙන කතා නොකිය හිටපන් හිපාටුවෝ.

    මෙතන මම කියපු එකක් වත් නෑ.. title එක බලල comment කරපන්.. ගොන් බුරුවෙක් වගේ comment දාන්නේ නැතුව. උබේ comment වලින් පේනවා උබත් ආණ්ඩුවට කඩේ යන තව එක #$%&^*** කියල
     
    Last edited:
    • Like
    Reactions: Man Vs Wild

    aruna47

    Well-known member
  • උබලා ඔක්කොම ආයුධ බිම තියපන් එරෝසන්ගේ ෆුකට තියලා තියන. දැන් මේ වල් බල්ලාව මට දිපන්. කනකොට බෙදා හදාගෙන කාපල්ලා. කෝ කෝ උබලා කියන දේ අහන්නේ නැහැ නේ. කව්ද මේ මුගේ කටට හරක් ෆයියක් තියපු එකා මෙහෙ වර :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ලෝකේ විනයගරුකම හමුදාව කියල පම්පෝරි නම් ගහනවා එක ඔප්පු කරන්න වෙන්න ඇති නිරායුද සිවිල් වැසියන්ට ගැහුවේ

    මාද්‍ය ප්‍රකාශක කියනවා පිටින් අයුධ අරන් පිරිසක් ඇවිල්ල ප්‍රහාරයට සුදානම් උනා ලු. අනේ හුකෙ උන් වෙන රටකින් වෙන්න ඇති ආවේ

    දැන් මේවා ජාත්‍යන්තර මාද්‍ය වල ගියාම කොටි පුකෙනුත් හිනා වෙයි..
    අපි මානව හිමිකම් කැඩුවේ නෑ අනෙ

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    mekata anduwa waga kiyanna ona ban army ekata orders denne gov eken kalakanni balapan photo eke police karaya atha dik karala monawa hari kyanawa mewa mun horen phone walin wath vid karagena naha ne hama eka athema phn nam athi :growl:
    7y6s.jpg
    දැන් මේක දැක්කම ලංකාවේ ඉන්න ලෝකේ මානුෂීයම හමුදාව ගැන ආයේ කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ. උද්ඝෝධණයකදි මෙහෙම නම් යුද්දෙකදි කොහොම තියෙන්න ඇද්ද ? ආයෙත් ඉල්ලං කනවා දෙකක් නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පට්ට, අපේ රට ටික ටික සමාජවාදෙ ලඟට යනව, තව අවුරුදු 10ක් විතර යනකොට චීනෙ වගේ වෙන්න පුලුවන්:cool:
     
    • Love
    Reactions: INCORRECT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    කොලබ ඇති බන් ගිහින් හම්බෙයන් :lol::lol:අපරාදේ බන් යුද්දේ නොකර ඉන්ඩ තිබ්බේ උබේ අහිංසක දෙමල මිනිස්සු මරුනනේ එක හින්ද.:baffled::baffled: රට ඉන්න කොටි කියන කතාවමනේ උබලත් කියන්නේ ලැජ්ජයි යකෝ.උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි මහින්දට මිනිස්සු තාමත් චන්දෙ දෙන්නෙ.ඊයේ වෙච්ච දේ ආණ්ඩුවේ නියෝග නෙමේ එක තේරුම් ගන්ඩ බැ බන් පිට රට කොටි කියන දේම මතුරන හාල්පාරුවන්ට :(

    අනෙ පොන්ස් උබ කියන්නේ හමුදාවෙන් ඇවිත් මේ වගේ තිරිසන් විදහට ගහද්දි නෑ නෑ උන් ඇවිත් අපිව අතගෑවා කියල කියන්නද ? දැන් දැන් හිතෙනව කොටි කියන කතා වලත් අත්තක් තියේද කියල
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කොලබ ඇති බන් ගිහින් හම්බෙයන් :lol::lol:අපරාදේ බන් යුද්දේ නොකර ඉන්ඩ තිබ්බේ උබේ අහිංසක දෙමල මිනිස්සු මරුනනේ එක හින්ද.:baffled::baffled: රට ඉන්න කොටි කියන කතාවමනේ උබලත් කියන්නේ ලැජ්ජයි යකෝ.උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි මහින්දට මිනිස්සු තාමත් චන්දෙ දෙන්නෙ.ඊයේ වෙච්ච දේ ආණ්ඩුවේ නියෝග නෙමේ එක තේරුම් ගන්ඩ බැ බන් පිට රට කොටි කියන දේම මතුරන හාල්පාරුවන්ට :(

    army 1kata order denney ranilda? sarath da? chandrikada?