බැලුම්මහරේ

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පොන්න හුxතෝ එක තැනක් පෙන්නපිය කොටියට කඩේ ගිය . උත්තර නැතිව කටයි පුකයි පුට්ටු උනාම , උන්ට කොටි ලේබලේ ගහනවා. එතකොට අර වැලිවේරියේ පිකට් කරේ කොටියෝ, එතකොට තෝ කියන්නේ තොපේ කට්ට සුප්පු කරන්න කඩේ යන්නේ නැති ඔක්කොම කොටි .තෝ වගේ අහම්බෙන් ජාතක උන කුක්කෝ යකෝ කොටියා මරන්න මොනවද කලේ , තොපි එතකොට කරුනාගෙයි , පිල්ලෙයාන්ගෙයි , කේ පි ගෙයි පුක පුක වටේ කැරකෙන්නේ ගු කන්නද? යකෝ මගේ සහෝදරයෝ තුනක් උතුරේදී දිවි පිදුවා, තොපි ඒ මිනි උඩින් අද කට්ට කන්න මහන්සි වෙනවා
    පරණ ශ්‍රීලංකා කාරයෝ කැ ගැහුවට දුක නැහැ යකෝ, ඊයේ පෙරේදා දේශ හිතෙශිකම බෙල්ලේ එල්ලගේන බඩ ගොස්තරය පුරවගන්න දගලන තොපි වගේ එවුන් රටට් ආදරයක් කෙහෙද? බඩට ආදරයක් මිසක්

    images
    images
    pillaiyaan.jpg
    r
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලිවේරිය සිද්ධියේ තවත් අයෙකු ජාතික රෝහලේදී මරුට ......
    ------------------ මේ වන විට සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 3කි....

    වැලිවේරිය නොසන්සුන් තත්ත්වයේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු මිය ගියේය.

    කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම තුවාලකරු මිය ගිය බව ය.
    03දා රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගිය අතර, මේ වන විට සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 3කි.
    :sorry::sorry::sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    ela
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    991
    113
    Negombo paththe thama
    දැන් ආණ්ඩුවෙන් හමුදාව දාලා අහිංසක මිනිස්සුන්ට ගස්සවලා මරනවා..රට ඉන්න කොටි මේවට පුකෙනුත් හිනා වෙනවා ඇති...ලැජ්ජයි...නිරායුද අහිංසක දුප්පත් මිනිස්සුන්ව ආයුද වලින් හමුදාව් යොදවා මර්දනය කරන එක හෙණ ගහන අපරාධයක්. පවු ඒ මිය ගිය සහ තුවාල වුන මිනිස්සු...ලංකාවට ගිය කලක්..:(

    :yes: mahinda maamage govt eka nomakena kalu pallamak athi kara gaththa me siddiyek disraceful!!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෙයින් ගෙට ගිහින් ඇත්ත කියනවා -සිරිධම්ම හිමි

    Theripehe_siridamma_410px_0.jpg




    බීමට පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාවට තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් හෝ පොලුවලින් පිළිතුරු දීම අනුමත කළ නොහැකි බව ගල්ඔලුව ශ්‍රී ජම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කරති.

    “කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඉල්ලන්නේ බොන්න වතුර ටික,” වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට එල්ලවූ හමුදා පහර දීම හෙලා දකිමින් උන්වහන්සේ පැවසූහ.

    ''මාධ්‍ය හරහා වැරදි ප්‍රවෘත්ති ලබා දුන්නත් ගෙන් ගෙට ගොස් සත්‍යය හෙළිදරව් කිරීමට තමා සුදානම් බව'' තෙරිපැහැ සිරිධම්ම හිමියන් බිබිසි සංදේශයට කියා සිටියහ.

    ''ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ලබා දෙන්න. කිසිදු දේශපාලන හස්තයක් අප පසු පස නැහැ.'' යයි අවධාරණය කර සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන්, යම් යම් විසඳුම් ලබා දුන් බව පුවත් පත්වල සඳහන් වන නමුත් ඒවා ක්‍රියාත්මක වී නැති බව පැවසුහ

    වතුර ටැංකි කිහිපයක් ලබා දී ඇති නමුත් පරිභෝජනය සඳහා සුදුසු ජලය එහි නොමැති නිසා පානය සඳහා වතුර බෝතල් මිලදී ගැනීමට ජනතාවට සිදුවී ඇති බවද තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වතුර නැතුව මිනිස්සුන්ට ජීවිතයක් නෑ. ඒත් ධනපති කොම්පැනිකාරයන්ට මිනිස් ජීවිතවලින් වැඩක් නෑ. පරිසරයෙන් වැඩක් නෑ. අහසෙන් පොළොවෙන් වතුරෙන් වාතයෙන් වැඩක් නෑ. උන්ට ඕන සල්ලි විතරයි.

    rathupaswela.jpg


    මහ පොළොවේ ජල සම්පතට විෂ මුහු වෙලා. ගම්මාන ගණනාවක මිනිස්සු, බාල – තරුණ – මහලූ හෝ ස්තී‍්‍ර – පුරුෂ භේදයකින් තොරව පාරට බැහැලා. වතුර බිව්වම බඩවල් කොර වෙන එක ඉවසගෙන ඉන්නෙ නැතුව, දරුවො අසනීප වෙද්දි උඩ බලාගෙන ඉන්නෙ නැතුව, විෂ වතුරෙන් හේදුවම අතපය කසද්දි – පළු දාද්දි නිදියගෙන ඉන්නෙ නැතුව, දේශපාළුවන්ගෙ බොරු බේගල් විශ්වාස කරන්නැතුව, මිනිස්සු සටනට ඇවිත්.
    රතු පස්වල – නැඳුන්ගමුව විතරක් නෙවෙයි; සිව්රළුමුල්ල – ඌරුවල – වැලිවේරිය – ඉඹුල්ගොඩ – ඇඹරළුව – කීනිගම – බුත්පිටිය – පිළිකුත්තුව -
    කිඹුල්ගොඩ – කතුරුවත්ත – මල්වතුහිරිපිටිය – මාලිගාතැන්න ආදී ගම්මාන ගණනාවක පවුල් දහදාහකට වැඩිය මේ ප‍්‍රශ්නයට මුහුණ පාලා ඉන්නවා. ළිඳේ වතුර ටික බොන්න බැරුව – ඇඟපත අතපය හෝද ගන්න බැරුව මේ ළතැවෙන්නේ පුත්තලමේ කල්පිටියෙ – අනුරාධපුර හොරොව්පතානේ වියළි කලාපෙ මිනිස්සු නෙවෙයි. අවුරුද්දෙ වැඩි කාලයක් වැසි වැටෙන තෙත් කලාපයේ – ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනිස්සු.

    හේලීස් වෙනිග්‍රෝස්, ඒ තමයි විෂ රසායන පරිසරයට මුදා හරින බවට චෝදනා එල්ල වෙන සමාගම. ෆැක්ටරිය පිහිටුවන්නෙ 1998 දී. මේ ෆැක්ටරිය නිෂ්පාදනය කරන්නෙ අත්වැසුම් ඇතුළු රබර් ආශ‍්‍රිත නිෂ්පාදන. අදාළ නිෂ්පාදන සිදු කරන්න ඔවුන් ප‍්‍රංශයෙන් ගෙනාවයි කියන ‘ප්ලාන්ට්’ එක, ප‍්‍රංශයේ පවා තහනම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. කොහොම වුණත් ආයෝජන මණ්ඩලයත් එක්ක සමාගම ගහපු මුල් ගිවිසුමට අනුව, ‘ප්ලාන්ට්’ එකක් පමණක් සවි කරන්න සහ ඒ ‘ප්ලාන්ට්’ එකෙන් මුදා හැරෙන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කරලා අක්කර පහළොවක භූමි ප‍්‍රමාණයක විසිරණය කරන්න එකඟ වෙලා තියෙනවා. දැන්, ප‍්‍රශ්න කිහිපයක් මතු වෙනවා. ප‍්‍රංශයේ තහනම් කරපු ‘ප්ලාන්ට්’ එක නැඳුන්ගමුවේ ස්ථාපිත කරන්න ‘ලයිෂන්’ දුන්නෙ කවුද?
    අද වන විට එවැනි ‘ප්ලාන්ට්’ පහක් මෙම ෆැක්ටරිය තුළ තිබෙන බව බලධාරීන් දන්නවාද? දැනගෙන නොදැක්කා සේ ඉන්නවාද? ගිවිසුම අනුව අක්කර පහළොවක භූමි ප‍්‍රමාණයක (ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ලද* අපද්‍රව්‍ය විසිරණය කළ යුතු වුණත්; ප්ලාන්ට් පහේම අපද්‍රව්‍ය ඉතාම රහසිගතව අක්කර භාගයක භූමි ප‍්‍රමාණයක (ප‍්‍රතිචක‍්‍රීකරණය නොකර* විසිරණය කරනවා. ඒකට වගකියන්නේ කවුද?

    හේලීස් වෙනිග්‍රෝස් කරලා තියෙන පරිසර විනාශය සුළු පටු නැහැ. ඔවුන් අඩි හැටක් ගැඹුර රහසිගත ළිං අටක් කම්හල් භූමිය ඇතුළෙ පවත්වාගෙන යන බව අපි ඉතා වගකීමෙන් ලියනවා. මතු පිටින් වසාදමන ලද ඒ ළිංවලට පොළොව යටින් සවි කරපු නළ පද්ධතියකින් විෂ අපජලය මුදා හැරෙනවා. ඒ වගේම දැඩි වර්ෂාව සහිත දිනවලට කෙළින්ම වැහි වතුරට අපජලය මිශ‍්‍ර කරන බව නම හෙළි කරන්න කැමැති නැති වෙනිග්‍රෝස් සේවකයෙක් අනාවරණය කරනවා.
    සාමාන්‍යයෙන්, මිනිස් පරිහරණය සඳහා සුදුසු ජල තත්වය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන්නේ, ඡු්‍ය අගය 6-7 අතර තිබිය යුතුයි කියලා. ඒත් මේ ප‍්‍රදේශයේ ජලය ශතවර්ෂ ගණනාවක් ඉතාම පිරිසිදුව තිබිලා දැන් ඡු්‍ය අගය හතරටත් වඩා පහත ගිහින්. කම්හලට ආසන්න ඉඩම්වල ළිංවල ඡු්‍ය අගය තුනටත් අඩුයි.

    හේලීස් වෙනිග්‍රෝස් මේ ප‍්‍රශ්නයෙන් පැනලා යන්න කියන නිදහසට කාරණාව තමයි, මේ තත්වය තව කිලෝමීටර දහයක් ඈත බැලූවත් තියෙනවයි කියන එක. ඒ කතාවට හරිම උත්තරේ දෙන්නෙ, ප‍්‍රදේශයේ ජල සම්පත හා පරිසරය සුරැුකීමේ සංවිධානය.

    ‘‘ඔව්, තියෙනව තමයි. ඔවුන්ට ඒක කිලෝමීටර් ගාණක් වුණාට පොළොව යට තියෙන්නෙ එකම ජල තලයක්. භූමියේ මතු පිට උස් පහත් තැන් කොහොම තිබුණත් ජල මට්ටම තියෙන්නෙ එක තලයක. ඒකට කියන්නෙ ජල බේසමක් කියලා. ඔවුන් පොළොවට මුදා හරින විෂ ජලය නිසා මුළු අත්තනගලූ ජල බේසම ම දූෂණය වෙමිනුයි තියෙන්නේ. අන්න ඒ නිසයි කිලෝමීටර් දහයක් ඈතිනුත් විෂ ජලය හම්බ වෙන්නේ.’’
    මේ ප‍්‍රදේශයේ දොස්තරලා ළඟට කාලයක් තිස්සේ එකම විදිහෙ චර්ම රෝගීන් එන්න පටන් ගත්තා. ඒ අතර වැඩිපුර හිටියෙ කුඩා දරුවො. එකම රෝග ලක්ෂණ සහිත රෝගීන් දිගින් දිගටම එන්නෙ ඇයි කියලා හොයලා බලද්දි තමයි ‘ජල ප‍්‍රශ්නය’ හෙළිදරව් වෙන්නේ. ආම්ලිකතාව, ඒ කියන්නෙ ඇසිඞ් ගතිය අධික වෙච්චි වතුර හින්දා සමේ රෝග බහුලව හැදෙන්න පටන් ගත්තා. මේ විෂ වතුර, උණු කර නිවා පානය කිරීම අධික ලෙස සෞඛ්‍යයට අහිතකරයි කියලයි වෛiවරු කියන්නේ.

    දැන්, ප‍්‍රාදේශීය සභාවලින් – ජල සම්පාදන මණ්ඩලයෙන් බවුසර් දාලා – ටැංකි දාලා වතුර දෙනවා. ඒ දෙන වතුර ප‍්‍රමාණය මිනිස් පරිභෝජනයට ගෑවෙන්නවත් මදි. මව්පියො දරුවන්ට ඒ හොඳ වතුර දීලා විෂ වතුර තමන් පාවිච්චි කරනවා. ඒක මොන තරම් ඛේදවාචකයක්ද කියලා පැලැස්තර අලවන පාලකයන්ට තේරෙන්නෙ නෑ. තේරුණත් ගණන් ගන්නෙ නෑ. අනෙක් අතට; වතුර ප‍්‍රශ්නයක් නැත්නම් ඇයි මේ විදිහට වතුර බෙදා හරින්නේ? ඒ කියන්නෙ ආණ්ඩුව පිළිගන්නවා වතුර ප‍්‍රශ්නෙ තියෙන බව. මිනිස්සු කියන්නෙ මෙච්චරයි.
    ‘‘එහෙම නම් කම්හල වහල දාලා වන්දි දීපල්ලා. එතකොට තව අවුරුදු ගාණකින් හරි වතුර පිරිසිදු වෙයි.’’

    ඒ හඬට කන් නොදෙන පාලකයො මිනිස් ජීවිතත් එක්ක විහිළු කරනවා. ‘‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ – මනින්නට මිනිසා’’ සින්දුව කියාගෙන එතැනට ආව මර්වින් සිල්වා ‘‘රැුස් වෙලා ඉන්න ජනතාවට උයාගෙන කන්න හාල් මිටි දෙකක් දෙන්න’’ කියලා ළඟපාත කඬේකට කියාගෙන ගිහින්. හැබැයි සල්ලි දෙන්න ඇමැතිට අමතක වෙලා. ඇමැති මර්වින් එහෙම විකාර නටද්දි, ඇමැති බැසිල් ගම්වැසියොත් එක්ක කරපු සාකච්ඡුාවත් අසාර්ථකයි. පාලකයො ජනතාව අන්දලා කොම්පැනිකාරයන්ව රකිනවා කියලා නැවත නැවතත් ඔප්පු කරමින් ඉන්නවා.
    ඒ අතරවාරේ පොලිස් – හමුදා බළඇණි කිහිපයක් ගිනි අවිවලින් වගේම පොලූවලිනුත් සන්නද්ධ වෙලා, හේලීස් වෙනිග්‍රෝස් රකින්න සීරුවෙන් ඉන්නවා. පොලිස් ජීප්, ට‍්‍රක් රථ විතරක් නෙවෙයි මහා සංග‍්‍රාමයකට ඇවිත් වගේ යුධ හමුදා බෆල් රථ පවා නිසි තැන්වල ස්ථානගත වෙලා හේලීස් වෙනිග්‍රෝස්ව රකිනවා. ‘‘අපි බෝධි පූජා තියලා උස්සපු උන්ම අපට තුවක්කු මානගෙන ඉද්දි, අපිට අපි ගැනම දුක හිතෙනවා අයියෙ’’ නැඳුන්ගමුවෙ තරුණයො එහෙම කියනවා.

    කන්ටේනර් දෙකක් පිට කරගන්න ගේට්ටුව ඇර ගන්න දත කන අනුර සේනානායකලා ඇතුළු පොලිස් බළඇණි මැද්දෙ – යුද හමුදා ආරක්ෂාව මැද්දෙ – හේලීස් වෙනිග්‍රෝස් කිසි වරදක් නොකළ උපාසකයෙක් වගේ නිහඬව ඉන්නවා.
    ‘‘මම නම් මැරෙන තුරු මේ වතුර බොනවා’’ කියලා මහර ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ හාමුදුරු නමක් බත් මුඛයෙන් වදාරද්දී, ගල්ඔළුව විහාරයේ තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවො ජල සම්පත සුරකින සටනට පණ දෙන්න, අඛණ්ඩ උපවාසයකින් සැතපිලා ඉන්නවා.

    සටන තවමත් ඉවර නෑ. වතුර නැතුව මිනිස්සුන්ට ජීවිතයක් නෑ. සටන් නොකරන මිනිසුන්ට අනාගතයක් නෑ!
    ———————————————–

    සාකච්ඡුා ගැන තෘප්තිමත් නෑ - තෙරිපැහැ සිරිධම්ම හිමි

    මේ සටන ජයග‍්‍රහණය දක්වාම අපි අරගෙන යනවා. අපි කියන්නේ, මේ ගැටලූවට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න කියලා. මේ කර්මාන්ත ශාලාව වහලා මිනිසුන්ට අවශ්‍ය කරන වතුර ටික නළ පද්ධතියක් මාර්ගයෙන් හරි ලබා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ට කියනවා. ඒ වගේම ඒවයේ මූලික ගෙවීම් ආදියේ මූල්‍යමය බර මහජනතාවට දරන්න බෑ. ඒ සියල්ල කර්මාන්ත ආයතනයෙන් හෝ රජයෙන් අය විය යුතුයි. මහජනතාවට කරදරයක් නොවන ආකාරයෙන් ජලය ලැබිය යුතුයි. බැසිල් ඇමැතිතුමා එක්ක කරපු සාකච්ඡුාව ගැන අපි තෘප්තිමත් නෑ. මොකද ඔවුන් තවම මේ ප‍්‍රශ්නය දිහා ඇහැක්වත් ඇරල බලලා නෑ.

    ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඕනෙ - නීතිඥ පාලිත සේනාරත්න (ප‍්‍රදේශයේ ජල සම්පත හා පරිසරය සුරැුකීමේ සංවිධානය)

    අපි කියන්නේ මේ සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කළ යුතුයි. මොකද අපේ රටේ තිබෙන ආයතන කොහොම විශ්වාස කරන්නද කියල අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. මෙම කම්හල පවත්වාගෙන යාමට අවුරුද්දෙන් අවුරුද්දට බලපත‍්‍රය අලූත් කළ යුතුයි. නමුත් නිලධාරීන් කොහොමද මේ බලපත‍්‍ර අලූත් කළේ? බලපත‍්‍රය අලූත් කිරීමට අවශ්‍ය ප‍්‍රමිතිය මෙම කම්හල තුළ තිබෙනවද කියල ඔවුන් සොයා බලා නැහැ. වෙන රටවල තහනම් කරපු කම්හලක් මේ පවත්වාගෙන එන්නේ. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න. අප ගෙන යන මේ සටනේ ඉලක්කය අපට හොඳ ජලය, හොඳ වාතාශ‍්‍රය, හොඳ පරිසර තත්වයක් ලබා ගැනීමයි. ඔය කර්මාන්ත ශාලාව කරන පරිසර ¥ෂණය නැවැත්තුවොත් තමයි අපිට තව අවුරුදු කිහිපයකින් හරි ඒ වගේ තත්වයක් ලැබෙන්නේ. ඒ නිසා වහාම මෙම කර්මාන්ත ශාලාව වසා දැමිය යුතුයි.

    සෝඩා බොනව නම් මේ වතුර බොන්න බැරි ඇයි කියල ඇහුවා – පාඨශාලාචාරිනී ජයසිංහ

    දවසක් මං සේවය කරන පාසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණි අවස්ථාවක මං මේ ගැන ඔහුගෙන් ඇහුවා. එතකොට ඔහු කියනවා ඔයාට සෝඩා බොන්න පුළුවන් නම් ඇයි මේ වතුර බොන්න බැරි කියලා. අපි සෝඩා නානවද? . පී.එච්.අයි.ගෙ වගකීම නේද ඔවුන්ට මේ ගැන අවබෝධ කරල දෙන එක? නමුත් ඔවුන් මඟ හැර යනවා. සාමාන්‍යයෙන් ලංකාවේ පවතින ක‍්‍රමය මේ වගේ කම්හල් වගකිවයුතු අංශවලට ජරාව දිදී පවත්වාගෙන යන ක‍්‍රමයනෙ. ඒවායින් වෙන විනාශයට කවුද වගකියන්නේ? මේ ජල ප‍්‍රශ්නයට විකල්පයක් වශයෙන් නළ ජලය සපයනවලූ. ඒ සඳහා එක් නිවසකින් රුපියල් 18,000 පමණ මුදලක් අවශ්‍යයිලූ. ඇයි අපි ඒ සඳහා මුදල් ගෙවිය යුත්තේ? මේක අපි ඇති කරගත් ගැටලූවක් නෙවෙයි

    මේ වතුර පරිභෝජනයට සුදුසු නෑ -වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය

    වතුර පරීක්ෂා කළාම ph අගය අඩු බවත් ඒ ජලය පරිභෝජනයට නුසුදුසු බවත් හෙළි වී තිබෙනවා. මේ ප‍්‍රදේශයේ පරිසරයත් මේ කර්මාන්ත ශාලාව නිසා දූෂණය වී තිබෙනවා. මේ කාරණා තුළ ඉදිරියට ගමේ ජනතාවට පාරිසරික වශයෙන් දරුණු ව්‍යසනයක් වෙන්න පුළුවන් කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒ මතයේ තමයි අපි මුල ඉඳලම ඉන්නේ.

    හැම ළිඳකම රසායනිකය තියෙනවා- රෝහිත පුෂ්පකුමාර

    ළඟදි ඉඳලා තමයි අපිට මේ වතුර ප‍්‍රශ්නය ආවේ. හේලීස් ආයතනයෙන් එන කෙමිකල් එකක් නිසා මේ ළිංවල තියෙන වතුර බොන්න බෑ. කන්ද උසයි පාතයි කියලා නෑ, හැම ළිඳකම ඒ රසායනිකය තියෙනවා. පොඩි දරුවො හොඳටම අසනීප වෙනවා. ඇඟ පුරාම බිබිලි ඇවිල්ලා. වැඩිහිටියන්ගෙත් එහෙම ම තමා. කුෂ්ඨ දානවා. තුවාල වෙනවා. පළු ඇවිල්ලා.

    හැමදාම මෙහෙම ඉන්න බෑ!- එම්.එස්.කේ. ඩයස්

    මගේ රස්සාව තණකොළ කපන එක. දැන් හැමදාම හවසට ඇඟ කහනවා. මම හිතුවා තණකොළ නිසා කියලා. ඒත් නාලා පැය භාගයක් විතර යද්දි ඇඟ කහන්න ගන්නවා. හැමදාම එහෙමයි. මේකට අපිට ඉක්මනින් විසඳුමක් ඕන. අපිට හැමදාම මෙහෙම ඉන්න බෑ.

    තෙල් වගේ ජාතියක් වතුර උඩ පාවෙනවා -චන්ද්‍රිකා

    මේ වතුර බොන්න බෑ. ඇඟ කසනවා. බිබිලි දානවා. හරිම කරදරයි. පොඩි දරුවන්ට එහෙම ගොඩාක් අමාරු වෙනවා. නාන්න, ඇඟ හෝදන්නවත් බෑ. බොන්න කොහොමවත් බෑ. තෙල් වගේ ජාතියක් උඩ පාවෙනවා.

    සංචාරක සටහන් – විමල් කැටිපෙආරච්චි, නිලූකා තරංගනී, ප‍්‍රභාත් චින්තක මීගොඩගේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලිවේරිය නගරයේදී යුද හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි 19 හැවිරිදි ශමිල රවිෂාන් පෙරේරා සිසුවාගේ මුලික මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද (04) දහවල් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු විය.

    මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ලොයිඩ් ග්‍රේ මහතා මෘත ශරීරාගාරයට පැමිණ මුලික පරික්ෂණයක් පැවැත්වීය.

    ගම්පහ උඩුගම්පළ ශාන්ත පීතර විද්‍යාලයයේ දීප්තිමත් ශිෂ්‍යකු වු රවිශාන් හෙට (05) ආරම්භ කිරීමට නියමිත අ පො ස උසස් පෙළ විභාගය සදහා මුහුණ දීමට සිටි බවත් උපකාරක පන්ති ගොස් නිවසට එන අතරතුරදී වෙඩි වැදුණු බවත් කියති.

    ශාන්ත පීතර විදුහලේ විදුහල්පති චමින්ද වනිගසේකර පියතුමා පැවසුයේ මොහු විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යකු බවයි.

    02(289).jpg


    03(244).jpg


    04(210).jpg


    මේවා අනුමත කරන සක්කිලි පකීර්ලා ටිකට දැන් සන්තොසද වල් බල්ලෝ :angry::angry::angry::angry:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දැන් ඔය මිනිය පෙන්නල කීයක් කඩාගන්නද හදන්නෙ?

    ඇති ඇති රෙදි සේදුව ඇති අම්ම කුක්කු හදල ඇති නාඩ ගිහින් කුක්කු බීල නිදාගනින් පුටේ
    තව මෙතන එනවා පොලිටික්ස් කතා කරන්න
    :lol:
     
    අද මේවා කියන්න කෙනෙක් නැත......මනුෂ්‍ය ජිවිත බල්ලෝ බළල්ලු ගන්නට දාල මේවා සධාරනිකරණය කරන , උන්ගේ කදුලෙන් සිනාසෙන අසරණ මව්පියන්ගේ කදුලුවල නාමයෙන් මේ තිරිසන්නුන්ට වැහිනැති හෙන ගහත්වා.....ගහත්වා....ගහත්වා.....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රශ්නයක් - ප්‍රේමදාස STF දාලා JVP කොල්ලෝ කෙල්ලෝ මරනකොට කිඹුල් කඳුළු හෙලන මහින්දගේ බයියෝ මහින්ද ආරමි එක දාලා අහිංසක මිනිස්සු මහා දවල් මහා පාරේ බල්ලෝ වගේ වෙඩි තියලා මරණ එකට මේ බයියෝ කටවහගෙන ඉන්නේ ඇයි? මහින්දට ලයිසන් දීලා තියනවද හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට වෙඩි තියලා මරන්ඩ අනකරන්ඩ? දෙයියෝ දනී අපි නොදනී. එහෙයිය මහ රජ.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඔය මිනිය පෙන්නල කීයක් කඩාගන්නද හදන්නෙ?

    මොනවත් කඩන්නේ නැහැ ගස් බල්ලෝ. පව් මේ අසරණ මල්ලි. කාගේ උනත් ළමයෙක්. උඹ වගේ නිකන් කාලකන්නියෙක් නෙමේ.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ප්‍රශ්නයක් - ප්‍රේමදාස STF දාලා JVP කොල්ලෝ කෙල්ලෝ මරනකොට කිඹුල් කඳුළු හෙලන මහින්දගේ බයියෝ මහින්ද ආරමි එක දාලා අහිංසක මිනිස්සු මහා දවල් මහා පාරේ බල්ලෝ වගේ වෙඩි තියලා මරණ එකට මේ බයියෝ කටවහගෙන ඉන්නේ ඇයි? මහින්දට ලයිසන් දීලා තියනවද හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට වෙඩි තියලා මරන්ඩ අනකරන්ඩ? දෙයියෝ දනී අපි නොදනී. එහෙයිය මහ රජ.

    ඒ කරපු දේවල හින්දා තමා සජිත් පොන්නයෙක් වෙලා තියෙන්නේ. මේ අයටත් ඕවට නිසි කාලේදි නීතිය කෙසේ වෙතත් කර්මය පස්සෙන් පන්න පන්නා දෙයි මදි නොකියන්නම

    :yes::yes::yes::yes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සියලු මල මුත්‍රා සහිත රෙදි අක්කුල්ලන්නා නොහොත්, ජන අප්පිරිය පිරිමි ගණිකාවක් වූ Honest-killer නමැති ආරෝපිත නමින් යුත් අම්ම අප්පා වුවත් විකුණන කන කසල සෝදකයාගේ අධෝ මාර්ගයට මේ වනවිට දැඩි ලෙස හානි සිදුවී ඇති වාර්තා වේ. වැඩි දුරටත් වාර්තා වන්නේ ගවයන් අතින්ද කිහිප වරක් දූෂණය වූ නිසා තත්වය තරමක් අසාධ්‍ය බවයි... කවුරු කරත් මේ සිදුවීම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිනවා රටේ මේ වගේ පිරිමි ගණිකාවොත් ඉන්න ඕන,,,, ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සොයුර....!
     
    • Like
    Reactions: DJvodka

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සියලු මල මුත්‍රා සහිත රෙදි අක්කුල්ලන්නා නොහොත්, ජන අප්පිරිය පිරිමි ගණිකාවක් වූ Honest-killer නමැති ආරෝපිත නමින් යුත් අම්ම අප්පා වුවත් විකුණන කන කසල සෝදකයාගේ අධෝ මාර්ගයට මේ වනවිට දැඩි ලෙස හානි සිදුවී ඇති වාර්තා වේ. වැඩි දුරටත් වාර්තා වන්නේ ගවයන් අතින්ද කිහිප වරක් දූෂණය වූ නිසා තත්වය තරමක් අසාධ්‍ය බවයි... කවුරු කරත් මේ සිදුවීම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිනවා රටේ මේ වගේ පිරිමි ගණිකාවොත් ඉන්න ඕන,,,, ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සොයුර....!

    ගොඩක් බරපතලද දන්නෑ :sorry: ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා :yes: