බැලුම්මහරේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙමනේ ආණ්ඩුවට එන්නෙ ආණ්ඩුවේ මතය පිළිගෙන එතනින් කතාව ඉවරයි.
    ආණ්ඩුවට ලැබෙන සිංහල චන්ද එකක් අඩු වෙන්නේ නැ එක වයබ සහ මද්යම පළාත් සබා වලින් පෙනෙයි . :yes::yes:

    අනේ ඔව් බන්. උඹලගේ ආණ්ඩුව දැන් තනිකර දුවන්නේ UNP එකෙන් චන්දෙ දිනලා ආපු එවුන්. නිදහස් පක්ෂේ උන්ට වත් තැනක් නෑ. ලොල් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඔව් බන්. උඹලගේ ආණ්ඩුව දැන් තනිකර දුවන්නේ UNP එකෙන් චන්දෙ දිනලා ආපු එවුන්. නිදහස් පක්ෂේ උන්ට වත් තැනක් නෑ. ලොල් :lol::lol::lol::lol:
    ඉතින් උබට කහනවද,unp *න්ස්ල චන්දෙ දීල ආණ්ඩුවට මිනිස්සු පත් කරලා එවපුවම බාර නොගෙන ඉන්ඩ පුලුවන්ද? :lol::lol: උබල වැඩිය දගලන්ඩ එපා සුජීව,බුද්ධික,ප්‍රේමදාස එකී මෙකි නොකී ඔක්කොම ආණ්ඩුවට ගන්නවා දැන ගනින්.:P:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ. ආණ්ඩුවේ උන් වගේ අනන් මනං බයිලා ගහලා මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවන්ඩ එපා :no::no:
    මේකේ කොහෙද ඔයි ටොපික් එකක් තියෙන්නෙ.දෙමෙල්ලුයි, යුද්දෙයි, ෆොන්සේකයි ,ජිනිවයි ,දයසිරියි ලොල් තමා.:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අත්තද මම නම් දන්නෙ නැ සල්ලි දුන්නද කියල,උබලගෙ මංගල ^න්ස් ගාව වීඩියෝ එක තියෙනව කියුවනේ පේන්නඩ කියපන්කො අපිටත් බලා ගන්ඩ.:P:P කොටි සිංහල එවුන්ට කවද්ද උදවු කරේ ? බලාපිය ප්‍රේමදාස මිනිහ යුද ආයුද කොටින්ට දීලා ලොවගෙන හිටිය කොටිය මොකද කරේ? දන්නවනේ.:P:yes: ඒවගෙන් පාඩමක් ඉගෙන ගත්තද පොනිල,:confused: ,පොනිල රටෙන් බාගයක් ලියල දීල කොටින්ගේ %ක ලොවගෙන හිටිය,තව ටික කාලයක් හිටියනම් පොනිලත් වැලිගම්පිටි.එකයි අපි කියන්නේ කොටින්ගේ #ක ලොවන්ඩ එපා කියල.දැන් මේකේ ඉන්න තොපි වගේ එවුන් තාමත් කොටින්ගේ ලොවනව,මේකේ ඉන්න'%නන unp බල්ලෝ ටික ජිනීවා වලදී කොටි කොරනකන් බලන් ඉන්නව.ඉතින් තව මොනවද කතා කරන්නෙ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැ,කොටින්ගේ ලොවන්ඩම තමයි බලන්නෙ .:confused::oo:

    අනේ අපි නං ලොවන්ඩ ගියේ නෑ. ලොවන්ඩ ගියේ බැසිල්. නැත්තන් රනිල් දිනවන්ඩ ඕනේ එක මහින්දව දිනවන්ඩ කොටියා උදව් කොරයිද? උඹ කියන විදියට ලේසියෙන්ම රනිල් දිනේව්වනම් කොටියට රටේ කෑල්ල හම්බු වෙනවනේ ගොනෝ :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකේ කොහෙද ඔයි ටොපික් එකක් තියෙන්නෙ.දෙමෙල්ලුයි, යුද්දෙයි, ෆොන්සේකයි ,ජිනිවයි ,දයසිරියි ලොල් තමා.:lol::lol::lol:
    එරෝසන් මුන් එක්ක දැන් කතාකරලා වැඩක් නෑ, වැඩේ ක්ලෝස් වෙලා තියෙන්නෙ.
    11.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් උබට කහනවද,unp *න්ස්ල චන්දෙ දීල ආණ්ඩුවට මිනිස්සු පත් කරලා එවපුවම බාර නොගෙන ඉන්ඩ පුලුවන්ද? :lol::lol: උබල වැඩිය දගලන්ඩ එපා සුජීව,බුද්ධික,ප්‍රේමදාස එකී මෙකි නොකී ඔක්කොම ආණ්ඩුවට ගන්නවා දැන ගනින්.:P:lol::lol:

    ඉතින් ගනින්කෝ. මට මොකෝ? මම උන්ව උස්සගෙන ඉන්නවද? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් මුන් එක්ක දැන් කතාකරලා වැඩක් නෑ, වැඩේ ක්ලෝස් වෙලා තියෙන්නෙ.
    11.gif
    :yes::yes:මුන් අඩන් නැති එක විතරයි දැන් :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මෙහෙමනේ ආණ්ඩුවට එන්නෙ ආණ්ඩුවේ මතය පිළිගෙන එතනින් කතාව ඉවරයි.
    ආණ්ඩුවට ලැබෙන සිංහල චන්ද එකක් අඩු වෙන්නේ නැ එක වයබ සහ මද්යම පළාත් සබා වලින් පෙනෙයි . :yes::yes:

    etakota anduwe mathaya piliganne neti minissu UNP ballo da????? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපි නං ලොවන්ඩ ගියේ නෑ. ලොවන්ඩ ගියේ බැසිල්. නැත්තන් රනිල් දිනවන්ඩ ඕනේ එක මහින්දව දිනවන්ඩ කොටියා උදව් කොරයිද? උඹ කියන විදියට ලේසියෙන්ම රනිල් දිනේව්වනම් කොටියට රටේ කෑල්ල හම්බු වෙනවනේ ගොනෝ :rofl::rofl::rofl:
    නැ නැ ලොවන් නැ කටේ තියාගෙන උබල සුප්පු කරන විතරයි උබල .මංගල &න්ස්ට කියපන්කො වීඩියෝ එක පෙන්නන්ඩ කියල කෝ උත්තර,ලොල් තමා.:P:P ඒකනේ යකෝ පොනිල දින්නේ නැති එක හොදයිනෙ මොනවද උබ කියවන්නෙ,කට වහගෙන හිටපන්කො.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ගනින්කෝ. මට මොකෝ? මම උන්ව උස්සගෙන ඉන්නවද? :lol::lol::lol::lol:
    උස්සගෙන නම් නැ ආණ්ඩුවට ආවම නහයෙන් අඩයි.:P:P දැක්කනෙ දයාසිරි අපු වෙලාවේ මෙතැන හොටු පෙර පෙර ඇඩුවේ :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නැ නැ ලොවන් නැ කටේ තියාගෙන උබල සුප්පු කරන විතරයි උබල .මංගල &න්ස්ට කියපන්කො වීඩියෝ එක පෙන්නන්ඩ කියල කෝ උත්තර,ලොල් තමා.:P:P ඒකනේ යකෝ පොනිල දින්නේ නැති එක හොදයිනෙ මොනවද උබ කියවන්නෙ,කට වහගෙන හිටපන්කො.:P:P

    තොපි අහන ප්‍රශ්නෙට උත්තරේ දීපන් බන් නිකන් වටේ යන්නේ නැතුව :rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපි අහන ප්‍රශ්නෙට උත්තරේ දීපන් බන් නිකන් වටේ යන්නේ නැතුව :rolleyes::rolleyes:
    අහන ප්‍රශෙන්ට උත්තර දීලා ඉවරයි,

    ආයෙත් අහගහනින්, ඥානසාරලු හමුදාවෙන් ගෙනත් වැලිවේරියෙ වේඩි තිබ්බෙ, උන්නාන්සෙ එහම කිව්වා.

    දැන් තේරුනාද? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි අහන ප්‍රශ්නෙට උත්තරේ දීපන් බන් නිකන් වටේ යන්නේ නැතුව :rolleyes::rolleyes:
    උබනෙ වටේ යන්නෙ පේන්නඩ කියපන් වීඩියෝ එක :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උස්සගෙන නම් නැ ආණ්ඩුවට ආවම නහයෙන් අඩයි.:P:P දැක්කනෙ දයාසිරි අපු වෙලාවේ මෙතැන හොටු පෙර පෙර ඇඩුවේ :lol::lol::lol::lol:

    කව්ද ඇඩුවේ? අඩන්ඩ ඕනේ උම්බලානේ උඹලගේ පක්ෂෙන් මහා ඇමතියෙක් තොරගන්ඩ බැරි එකට. :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබනෙ වටේ යන්නෙ පේන්නඩ කියපන් වීඩියෝ එක :P:P

    වීඩියෝ එක ගැන නෙමේනේ බන් කියන්නේ. මම දැන් කිව්වද වීඩියෝ එකක් ගැන??? :rolleyes:

    කොටියා මොකටද 2005 දෙමළ මිනිස්සුන්ට චන්දෙ වර්ජනය කෙරෙව්වේ? කරවලා මහින්දව දිනවන්ඩ සපෝර්ට් කරේ ඇයි?
    :rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහන ප්‍රශෙන්ට උත්තර දීලා ඉවරයි,

    ආයෙත් අහගහනින්, ඥානසාරලු හමුදාවෙන් ගෙනත් වැලිවේරියෙ වේඩි තිබ්බෙ, උන්නාන්සෙ එහම කිව්වා.

    දැන් තේරුනාද? :P

    Just Fuck Off. I am not talking to you.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද ඇඩුවේ? අඩන්ඩ ඕනේ උම්බලානේ උඹලගේ පක්ෂෙන් මහා ඇමතියෙක් තොරගන්ඩ බැරි එකට. :rofl::rofl::rofl::rofl:
    ඔව් ඔව් ඇඩුවේ නැ තේර්ඩ් දාගෙන විලාප දුන්නේ.:yes::lol::lol: නැ නැ දැන් මහ ඇමති පත් කරන්නෙ UNP එකෙන්.:P:P ආණ්ඩුවෙන් UNP එකට ගිය මංගල ආණ්ඩුවේද ?? UNP එකෙන් ආණ්ඩුවට ආපු දයාසිරි UNP එකේද?? සරල බුද්ධිය නැද්ද ඔයි. :rofl::rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීඩියෝ එක ගැන නෙමේනේ බන් කියන්නේ. මම දැන් කිව්වද වීඩියෝ එකක් ගැන??? :rolleyes:

    කොටියා මොකටද 2005 දෙමළ මිනිස්සුන්ට චන්දෙ වර්ජනය කෙරෙව්වේ? කරවලා මහින්දව දිනවන්ඩ සපෝර්ට් කරේ ඇයි?
    :rolleyes::rolleyes:
    වීඩියෝ ගැන කියුවේ නැ සල්ලි දුන්න කියුවේ,:P සල්ලි දුන්න කියුපු මංගලම තමයි වීඩියෝ තියෙනව කියුවෙත් පෙන්නන්ඩ කියපන් එතකොට පිලි ගන්නම්.:Pඋබලගේ කිසිම කතාවකට පදනමක් නැ නිකන් මඩක් විතරයි :P:P

    ඉල්ලගෙන කන්ඩ ඕනෙ හින්දනේ ඔයි,කවුද දන්නෙ කොටියගෙ ආසාවක් තිබ්බද කියල ඔලුව අතට අරගෙන බලන්ඩ.:yes::yes: