බැලුම්මහරේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Just Fuck Off. I am not talking to you.
අපෝ රිදිලා. ආයෙ කේස් දැම්මොත් කෙලින්ම බොදු බල සේනාවෙන් දම්මලා ගස්සන්නෙ. කොහොමද දුව දුව හැන්ගෙනකොට.:rofl:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ රිදිලා. ආයෙ කේස් දැම්මොත් කෙලින්ම බොදු බල සේනාවෙන් දම්මලා ගස්සන්නෙ. කොහොමද දුව දුව හැන්ගෙනකොට.:rofl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • :(:(:(:(

    600796_555146357877707_1699358371_n.jpg

    :(:(:(:(
    bump
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මම බයවෙයි
    උඹ හරි ඉන්න එක ලොකු දෙයක්, අනික් බල්ලො ටික බොදු බල සේනාව මේක පිටිපස්සෙ ඉන්නව කියලා දැනගත්ත ගමන් දුවලා හැන්ගුනා. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හක් හක්. හැමෝම දන්නවා උඹට කොහොමත් සරල බුද්ධියක් නෑ කියලා :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:මොකක්ද ඔයි ඉදල ඉදල කියපු ගොන් කතාව:P:Pකෑල්ලයි ගන්නේ අනිත් ඒවාට උත්තර නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිළිගත්තා කොටියා ලෙව්වා කියලා නැත්තන් මහින්ද 2005 දිනයි ඇටේ:rofl::rofl::rofl::rofl:
    අයියො මෝඩස් කොහෙද මම එහෙම එකක් කියුවේ පෙන්නපන් බලන්ඩ.:P:P මට හිතුන මොකක් හරි ගොන් කතාවක් කියයි කියල :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියො මෝඩස් කොහෙද මම එහෙම එකක් කියුවේ පෙන්නපන් බලන්ඩ.:P:P මට හිතුන මොකක් හරි ගොන් කතාවක් කියයි කියල :lol::lol:

    දැන් ඉතින් තපුල්ලන්ඩ එපා. ඕනෙම එකෙක් දන්නවා කොටි උතුරේ මිනිස්සුන්ට චන්දෙ දාන්ඩ දුන්නේ නැත්තේ ඇයි කියලා. ලොකු දෙයක් උඹ මහින්ද කොටියා ලෙව්වා කියපු එක පිළිගත්තු එක :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් තපුල්ලන්ඩ එපා. ඕනෙම එකෙක් දන්නවා කොටි උතුරේ මිනිස්සුන්ට චන්දෙ දාන්ඩ දුන්නේ නැත්තේ ඇයි කියලා. ලොකු දෙයක් උඹ මහින්ද කොටියා ලෙව්වා කියපු එක පිළිගත්තු එක :rofl:
    අහන දේට නෙමේනේ උත්තර දීල තියෙන්නෙ උබම තමයි තප්පුලන්නේ.:P:P ඉස්සල්ල කියුව,මම කියපු නැති එකක් කියල මම කියුව කියල,කියපු තැන පෙන්නන්ඩ කියපුවම,කියනව ඕනෙ කෙනෙක් දන්නවලු,:lol::lol: ලොල් ඔයි ඇයි බන් දිව දෙකේ කතා කියල බයිට් වෙන්නෙ.:P:P ඕනෙ එකෙක්ට ඕනේ දෙයක් කියගන්ඩ කියපන්කො මට කහනවැයි.:P:P