~බැලුමෙන් අහසට~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~බැලුමෙන් අහසට~

මම හිතන්නේ එලකිරියේ ඉන්න හැමෝම වගේ Up film එක බලලා ඇති
2009 අවුරුද්දේ හොදම animated film එක උනෙ මේක තමයි :D

මතකද ඒකේ සීයා ගේ උඩ අරන් ගිය විදිය ;)

Disney-Wallpaper-up-house-balloons-iphone.jpg


ගෑස් පුරවපු බැලුම් වලින් නේ ඒ සීයත් තමන්ගෙ ගේ ගුවනට පා කරලා හැරියේ
ඇමෑරිකානු ජාතිකයෙක් වන 37 හැවිරිදි Jonathan Trappe ත් මේ බැලුන් සෙල්ලම මීට ටික දවසකට කලින් අත් හදා බැලුවා :yes:

article-0-0C49E7C2000005DC-562_634x904.jpg


වැඩේ සාර්ථකයි..අඩි 18000ක් උඩට යන්න මෙයා සමත් උනා :baffled:
ඒ වගේම් හැත්ප්ම 100ක් දුර පියාසර කරන්නත් හැකි උනා..කොහොමද නියමයි නේද වැඩේ..හැබැයි කාක්කෙක් හරි කෙටුවනම් තමා මල තොප්පිය :P

article-0-0C4A025F000005DC-828_634x422.jpg


article-0-0C49E6E6000005DC-499_634x423.jpg


article-0-0C49E78A000005DC-174_634x423.jpg

Original post from Daily mail