~බැලුමෙන් අහසට~
Original post from Daily mail
මම හිතන්නේ එලකිරියේ ඉන්න හැමෝම වගේ Up film එක බලලා ඇති
2009 අවුරුද්දේ හොදම animated film එක උනෙ මේක තමයි
මතකද ඒකේ සීයා ගේ උඩ අරන් ගිය විදිය
ගෑස් පුරවපු බැලුම් වලින් නේ ඒ සීයත් තමන්ගෙ ගේ ගුවනට පා කරලා හැරියේ
ඇමෑරිකානු ජාතිකයෙක් වන 37 හැවිරිදි Jonathan Trappe ත් මේ බැලුන් සෙල්ලම මීට ටික දවසකට කලින් අත් හදා බැලුවා
වැඩේ සාර්ථකයි..අඩි 18000ක් උඩට යන්න මෙයා සමත් උනා
ඒ වගේම් හැත්ප්ම 100ක් දුර පියාසර කරන්නත් හැකි උනා..කොහොමද නියමයි නේද වැඩේ..හැබැයි කාක්කෙක් හරි කෙටුවනම් තමා මල තොප්පිය