පට්ටම film එකක් තමයි මචන් මම තුන් හතර සැරයක් බැලුවා. true story එකක්. මම දන්න විදිහට මෙයා ආර්ථික විද්යානයෙක්. නොබෙල් තෑග්ග පවා හම්බ උනා. Russal crow ගේ පට්ට acting මචන්.
seems u watched The Lone Ranger too.

පට්ටම film එකක් තමයි මචන් මම තුන් හතර සැරයක් බැලුවා. true story එකක්. මම දන්න විදිහට මෙයා ආර්ථික විද්යානයෙක්. නොබෙල් තෑග්ග පවා හම්බ උනා. Russal crow ගේ පට්ට acting මචන්.

මම ඉස්සර බලපු ෆිල්ම් වලින් තාම බලන movies දෙකක් තමයි Gladiator එකයි Tears of the sun එකයි. දැන් තියන Hi tech movies වලටවත් pas කරන්න බෑ ඒවගේ quality එක. සිරාවටම. බලල නැත්තම් බලපන් tears of the sun

ඔව් බන් ඒක මගේ ප්රියතම movie එකක්A Beautiful Mind කියන ෆිල්ම් එක උඹ බලලා තියෙද..? Love Story එකක් නම් නෙමෙයි.. John Nash කියන ගණිතඥයගෙ ජීවිත කතාව තියෙන්නෙ.. එයාට හීනෝන්මාදය කියන ලෙඩේ තියෙනවා.. පුළුවන් නම් බලපං.. ඒ කතාවෙ අන්තිමට වෙන සීන් දැක්කම උඹට පිස්සු හැදෙයි..මං බලපු තවත් සුපිරිම චිත්රපටයක් තමා..