Good, habayi badu gannawa nam ewata hariyanaඅන්තර්ජාල මුදල් උපයන්නන්ට විශේශිත වූ බදු ක්‍රමයක් ජනවාරි මුල සිට![]()
pahasukamuth denna one
Good, habayi badu gannawa nam ewata hariyanaඅන්තර්ජාල මුදල් උපයන්නන්ට විශේශිත වූ බදු ක්‍රමයක් ජනවාරි මුල සිට![]()
ඔවු.. කිසිම නියාමනයක් නෑටි එකේ ප්‍රතිපල.. ටියුෂන් කාරයෝ ගන්න ගණන්, දොස්තරලා ගන්න ගනන්.. මේවා හෙන අසාධාරණ ගනන්. ආදායමට බද්ද හරියට ගහන්න ඕනේ. එතකොට ඕනවාට වඩා සල්ලි උපයන්න නහින එක නතර වෙනවා.උන්ට රිද්දන්න ගහන බද්ද උන් අනිත් පැත්තෙන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එකතු කරනවා
Adayame hariyata gahuwanam Hari....මේ වෙලාවේ සහන දුන්නොත් නම් ඒක ලොකු විනාශයක් වෙනවා. දෑන් කරන්න දෙයක් නෑ රාජ්‍ය ආදායම ඉහලට ගේන්න වෙනවා. හෑබෑයි ඒකට පොඩි මිනිහාට විතරක් බදු ගහලා හරි යන්නේ නෑ.. ඔය ප්‍රයිවට් කරන ඩොකාලා, ටියුෂන් මාස්ටර්ලා, සන්ගීත කාරයෝ, නලුවෝ මේ හෑමෝටම රිදෙන බද්දක් ගහන්න වෙනවා
meka sirada?අන්තර්ජාල මුදල් උපයන්නන්ට විශේශිත වූ බදු ක්‍රමයක් ජනවාරි මුල සිට![]()
Shot eka denna wage hadanneඅන්තර්ජාල මුදල් උපයන්නන්ට විශේශිත වූ බදු ක්‍රමයක් ජනවාරි මුල සිට![]()

baya karanna epa bnබොරුවට බන් කීවේ![]()
OL fail gonnuntath rata dila diyunu karai kiyala balan hitiya neh
antimata kunu dammikath dagena baluwa.hoda welawata kunu dammikath genawe natinam okawa danawa podu apekshakaya karala ilaga paraරට හදන්න බැරි බැසිල් නැති නිසා කිව්වේ. අන්තිමේ රටේ තිබ්බ ටිකත් නැති උනා
Amenඅපිට සහන එපා අඩුවට කන්න එපා මේ රට බේරලා දුන්නොත් ඒ ඇති
එළිපිටම ගෝටාබයට කඩේ යමි
අකමැති කෙනෙක් ඉන්නව නම් Ignore list දාගන්න
#අපියක්කුබොලව්
antimata kunu dammikath dagena baluwa.hoda welawata kunu dammikath genawe natinam okawa danawa podu apekshakaya karala ilaga para

"මෙවර අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරුන් ලෙස නිදහස් ශ්‍රී ලංකාවේ අයවැය ඉදිරිපත් කළ එකම පවුලක සහෝදරයින් දෙදෙනා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉතිහාස ගතවනු ඇති. "
soure - http://nethnews.lk/article/90687
