බැසිල්ගේ අයවැයෙන් ඉතිහාසය අලුත් වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ට රිද්දන්න ගහන බද්ද උන් අනිත් පැත්තෙන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එකතු කරනවා
    ඔවු.. කිසිම නියාමනයක් නෑටි එකේ ප්‍රතිපල.. ටියුෂන් කාරයෝ ගන්න ගණන්, දොස්තරලා ගන්න ගනන්.. මේවා හෙන අසාධාරණ ගනන්. ආදායමට බද්ද හරියට ගහන්න ඕනේ. එතකොට ඕනවාට වඩා සල්ලි උපයන්න නහින එක නතර වෙනවා.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    මේ වෙලාවේ සහන දුන්නොත් නම් ඒක ලොකු විනාශයක් වෙනවා. දෑන් කරන්න දෙයක් නෑ රාජ්‍ය ආදායම ඉහලට ගේන්න වෙනවා. හෑබෑයි ඒකට පොඩි මිනිහාට විතරක් බදු ගහලා හරි යන්නේ නෑ.. ඔය ප්‍රයිවට් කරන ඩොකාලා, ටියුෂන් මාස්ටර්ලා, සන්ගීත කාරයෝ, නලුවෝ මේ හෑමෝටම රිදෙන බද්දක් ගහන්න වෙනවා
    Adayame hariyata gahuwanam Hari....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,369
    26,904
    113
    Kandy
    රට හදන්න බැරි බැසිල් නැති නිසා කිව්වේ. අන්තිමේ රටේ තිබ්බ ටිකත් නැති උනා
    antimata kunu dammikath dagena baluwa.hoda welawata kunu dammikath genawe natinam okawa danawa podu apekshakaya karala ilaga para
     
    • Haha
    Reactions: Xi Jinping

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපිට සහන එපා අඩුවට කන්න එපා මේ රට බේරලා දුන්නොත් ඒ ඇති
    එළිපිටම ගෝටාබයට කඩේ යමි
    අකමැති කෙනෙක් ඉන්නව නම් Ignore list දාගන්න


    👹#අපියක්කුබොලව්
    Amen
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    "මෙවර අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරුන් ලෙස නිදහස් ශ්‍රී ලංකාවේ අයවැය ඉදිරිපත් කළ එකම පවුලක සහෝදරයින් දෙදෙනා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉතිහාස ගතවනු ඇති. "

    soure - http://nethnews.lk/article/90687
    :lol: