බැසිල්ගේ අයවැයෙන් ඉතිහාසය අලුත් වෙයි

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    "මෙවර අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරුන් ලෙස නිදහස් ශ්‍රී ලංකාවේ අයවැය ඉදිරිපත් කළ එකම පවුලක සහෝදරයින් දෙදෙනා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉතිහාස ගතවනු ඇති. "

    soure - http://nethnews.lk/article/90687
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සහන දෙයි එහෙනම් එපා කියනකං
    මේ වෙලාවේ සහන දුන්නොත් නම් ඒක ලොකු විනාශයක් වෙනවා. දෑන් කරන්න දෙයක් නෑ රාජ්‍ය ආදායම ඉහලට ගේන්න වෙනවා. හෑබෑයි ඒකට පොඩි මිනිහාට විතරක් බදු ගහලා හරි යන්නේ නෑ.. ඔය ප්‍රයිවට් කරන ඩොකාලා, ටියුෂන් මාස්ටර්ලා, සන්ගීත කාරයෝ, නලුවෝ මේ හෑමෝටම රිදෙන බද්දක් ගහන්න වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    සහන නන් දෙන්න හිතන්නවත් එපා. සහන දීල ගමට එන්න එපා ගහල පන්නන්නෙ. ඇමතිල දුක් විදින්නයි අපි සහන ගන්නයි හරි නෑනෙ. දෙගොල්ලොම එකට කට්ට කමු.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eeya me mona pissekda oka adatara wenna one deyak me harkao lajja henna one mun ewatath thread danawa moda harakta iting mewa loku scenę
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    me welawe sahana denna ba. rajaye adayama wadi karanna one
    e wagema sigarat arakku ehema wadi karanna one
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ එහෙම ගතහොත් ජනා, අගමැති, මුදල් ඇමති, ක්‍රීඩා ඇමති මුළු ඇමති මණ්ඩලෙන් power වයිස් ගත්තොත් 50% වලට වඩා එක පව්ලේ ඉන්න එකම එක රට වෙන්න ඇති.
    තව කොච්චර ඇතිද.? අර උඩින් කියලා තියෙන්නේ ඇමරිකන් කාරයෙක් අයවැය කියෝන පලවෙනි පාර කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අපිට සහන එපා අඩුවට කන්න එපා මේ රට බේරලා දුන්නොත් ඒ ඇති
    එළිපිටම ගෝටාබයට කඩේ යමි
    අකමැති කෙනෙක් ඉන්නව නම් Ignore list දාගන්න


    👹#අපියක්කුබොලව්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අතීතයේ යම් දවසක, D A රාජපක්ස මහත්තෙයයි, දන්දිනා නෝනයි යම් කිසි කටයුත්තක් ඒ් මොහොතෙ නොකර හිටිය නම්...:(:(
    අද වගේ ඓතිහාසික දවසක් - උදා නොවෙන්නත් තිබුණ නේද...? :D:D
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    wena ratawalwala laksha gaanak mareddi 13daas ganakin rata beragaththa ekam madida
    bada gena withrk hithanna epa
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සහන නම් නැතුවට කමක් නෑ. රට බොංකොලොත් නොකර පෝලිම් වල නොයිද බඩු ගන්න පුලුවන් තත්වයක් ඉතුරු කරපල්ලා.

    බලපන් දැන් අපි හරි පොඩි දේවල් ඉල්ලන්නේ. ඉස්සර සිස්ටම් චෙන්ජ්, ප්‍රජාතන්ත්‍රවාදය, එක නීතිය, සමානාත්මතාවය, Etc. ඉල්ලපු මිනිස්සු අපි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: speedmalli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,936
    167,709
    113
    එකමත් එක රටක
    මේ වෙලාවේ සහන දුන්නොත් නම් ඒක ලොකු විනාශයක් වෙනවා. දෑන් කරන්න දෙයක් නෑ රාජ්‍ය ආදායම ඉහලට ගේන්න වෙනවා. හෑබෑයි ඒකට පොඩි මිනිහාට විතරක් බදු ගහලා හරි යන්නේ නෑ.. ඔය ප්‍රයිවට් කරන ඩොකාලා, ටියුෂන් මාස්ටර්ලා, සන්ගීත කාරයෝ, නලුවෝ මේ හෑමෝටම රිදෙන බද්දක් ගහන්න වෙනවා
    උන්ට රිද්දන්න ගහන බද්ද උන් අනිත් පැත්තෙන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එකතු කරනවා
     
    • Sad
    Reactions: malakadss