බැසිල්ගේ බදු ඉන්වොයිසිය ගැන “මහ-ජනතාව” කිය&#35

coolsoul_k

Member
Jun 16, 2007
576
60
0
floating here and there
පාරිලිමේන්ත්‍ර මන්ත්‍රිනී පබාවතී මැටිමාලි:

බැසිල්ගෙ ටැක්ස් නේද ? ම් ම් ම් ම්.. (මොනවාදෝ කොළ වගයක් පෙරලන සද්දයක් ඇසේ)… ආ ඒක ව්‍යවස්ථාවට එකඟයි…. I mean… එයා බදු ගෙව්වට කමක් නෑ… ඒකට අපි එකඟයි… හි හි හි… මොකද්ද අහපු ප්‍රශ්නෙ ?

MEYA THAMA HONDAMA EKKENA :rofl::rofl::D:D:P:P
 
  • Like
Reactions: akilar25